GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Call of Duty:Black Ops 2

    Call of Duty:Black Ops 2

    BKzElUr.jpg

    H9qYabZ.jpg

    oeZt6xp.jpg

    4bNHZpx.jpg

    3BXhMKq.jpg

    kgtZwdi.jpg

    uL013Cv.jpg

    ArHTfy6.jpg

    1H422I8.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    @ Crazy

    Oya kiwwa Blackops II 1ke place 1ka wenna one mama play kala:yes:Athana thiyana training 1ka apita one nam skip karanna puluwan:)No problem
    11.gif

    Oyath mula idan play karagena enna bro game 1ka not bad
    11.gif
    :cool:
    ට්‍රේනිං එකෙන් පස්සෙ මචං රොබෝ ලත් එක්ක මිෂන් එකක් දෙනවනේ.. අන්න ඒක එපා වෙන්නෙ.. :(
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan mage
    Processor eka I3 2.9GHz
    Ram 6 GB
    VGA - GTX560ti 1GB

    Mama NFS Rivals Play karanakota Low FPS wage ne bn yanne. car eka speed yanne na sadde witarai. Mokakda ban reason eka. danna ekek kiyapanko.

    mama Battlefield 4 hitan full graphic dala play kara ohoma aulak awe nane.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Machan mage
    Processor eka I3 2.9GHz
    Ram 6 GB
    VGA - GTX560ti 1GB

    Mama NFS Rivals Play karanakota Low FPS wage ne bn yanne. car eka speed yanne na sadde witarai. Mokakda ban reason eka. danna ekek kiyapanko.

    mama Battlefield 4 hitan full graphic dala play kara ohoma aulak awe nane.
    Machan FPS keeyak wage enawada?:)Oya Reloaded lage crack 1kada damme?:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Oya kiyana mission 1ka wenna one machan ara mama last SS wala dala thiyenne:yes:
    ඒක ඩේ ටයිම් එකක මචං තියෙන්නෙ.. මොකක් හරි තැන් තුනක් හෝ හතරක් ඩිෆෙන්ඩ් කරන්න තියෙන්නෙ.. එහෙම එකක් උඹ ප්ලේ කලේ නැද්ද..? උඹ ඔය දාලා තියෙන Last SS යනකන් මං ගියේ නැද්ද කොහෙද..:dull:

    Wada nokarana 1kak nam naha bro:yes:but sure naha machan:no::(
    මචං වින්ඩෝව්ස් 8 වල 7 වල වැඩ කරන හැම ගේම් එකක්ම වැඩ කරන්නෙ නැද්ද..?
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    gangst3r.93

    me.jpg

    Mehemada umbe penuneth? :rofl: :rofl:

    Meka graphics bug ekak game eke thiyana... Game eka latest patch walata update karala VGA drivers update and Psyx disable karala balanna weda karanna chance eka godak have! :yes:

    ammata ow bn.
    oya wage thamai.
    mama last light eka apu kale damme.e kale patch thibune na ekata.
    game eka okkoma low karala thibune..
    dn ithin patch dala balanna game eka na laga....:sorry:
    thanks:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan mage
    Processor eka I3 2.9GHz
    Ram 6 GB
    VGA - GTX560ti 1GB

    Mama NFS Rivals Play karanakota Low FPS wage ne bn yanne. car eka speed yanne na sadde witarai. Mokakda ban reason eka. danna ekek kiyapanko.

    mama Battlefield 4 hitan full graphic dala play kara ohoma aulak awe nane.

    ඔය වගේ සීන් එකක් මටත් උනා.වින්ඩෝස් 7 තියනකොට ගේම් එක පට්ට ස්ලෝ.ඒත් වින්ඩෝස් 8 දැම්මාම කිසිම අව්ලක් නැතුව ප්ලේ උනා.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒක ඩේ ටයිම් එකක මචං තියෙන්නෙ.. මොකක් හරි තැන් තුනක් හෝ හතරක් ඩිෆෙන්ඩ් කරන්න තියෙන්නෙ.. එහෙම එකක් උඹ ප්ලේ කලේ නැද්ද..? උඹ ඔය දාලා තියෙන Last SS යනකන් මං ගියේ නැද්ද කොහෙද..:dull:

    black ops 2 ගහපන්:rolleyes:
    පට්ට ගේම් ඒක:yes:
    උබ ටිකක් ගහල ඇත අරලානේ:no:

    මචං වින්ඩෝව්ස් 8 වල 7 වල වැඩ කරන හැම ගේම් එකක්ම වැඩ කරන්නෙ නැද්ද..?

    හැම එකක්ම වගේ වැඩ:cool:
    වැඩ කලේ නැතත් දැන් ඒවා හදාගන්න පුළුවන් බන්:yes:
    ඕනේ තරම් solution දැන් තියෙනවා ඕස් ඒක දැන් පරණ නිසා:yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    ඔය වගේ සීන් එකක් මටත් උනා.වින්ඩෝස් 7 තියනකොට ගේම් එක පට්ට ස්ලෝ.ඒත් වින්ඩෝස් 8 දැම්මාම කිසිම අව්ලක් නැතුව ප්ලේ උනා.

    man 8 tmai bn baluwe.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඒක ඩේ ටයිම් එකක මචං තියෙන්නෙ.. මොකක් හරි තැන් තුනක් හෝ හතරක් ඩිෆෙන්ඩ් කරන්න තියෙන්නෙ.. එහෙම එකක් උඹ ප්ලේ කලේ නැද්ද..? උඹ ඔය දාලා තියෙන Last SS යනකන් මං ගියේ නැද්ද කොහෙද..:dull:
    Idea 1kak naha machan oya kiyana place 1ka gana:(thawa issarahata thiyana 1kakda danne naha habai....balamu:yes:
    මචං වින්ඩෝව්ස් 8 වල 7 වල වැඩ කරන හැම ගේම් එකක්ම වැඩ කරන්නෙ නැද්ද..?
    Hama game 1kakma wage wada machan mama danna widiyata:yes: