සෙල්ලක්කාරයා ~ Sellakkaraya - Kaizer Kaiz Ft. Lil Neo

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සෙල්ලක්කාරයා ~ Sellakkaraya - Kaizer Kaiz Ft. Lil Neo

    සින්දුවෙත් අමුතු ගතියක් තියනව. ඒත් සමාජෙට හොද ආදර්ශමත් වීඩියෝ එකක් නම් කරල තියනව .
    බලන්නකෝ කොහොමද කියල.

    sorry if repost
     
    Last edited:
    • Like
    Reactions: IDG and crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love::love::love:
    මාත් ඕක ඊයෙ ඇහුවෙ බං.. පට්ට සිංදුවක්..
    අද කාලෙට සුපිරියට ගැලපෙන්න හදලා තියෙනවා විෂුවල් එකත්..
    සිංදුවෙත් මාර තේරුමක් තියෙනවා..
    Rap එක වුණත් මැක්සා..

    මේක බලපං.. SJS උන්ගෙ සිත නිදි නෑ සිංදුව.. විශුවල් එක නම් මැක්සාවට කරලා තියෙනවා මචං..:yes:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :love::love::love:
    මාත් ඕක ඊයෙ ඇහුවෙ බං.. පට්ට සිංදුවක්..
    අද කාලෙට සුපිරියට ගැලපෙන්න හදලා තියෙනවා විෂුවල් එකත්..
    සිංදුවෙත් මාර තේරුමක් තියෙනවා..
    Rap එක වුණත් මැක්සා..

    මේක බලපං.. SJS උන්ගෙ සිත නිදි නෑ සිංදුව.. විශුවල් එක නම් මැක්සාවට කරලා තියෙනවා මචං..:yes:

    meka mama dakka machan maru. un3 dena nam patta
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :love::love::love:
    මාත් ඕක ඊයෙ ඇහුවෙ බං.. පට්ට සිංදුවක්..
    අද කාලෙට සුපිරියට ගැලපෙන්න හදලා තියෙනවා විෂුවල් එකත්..
    සිංදුවෙත් මාර තේරුමක් තියෙනවා..
    Rap එක වුණත් මැක්සා..

    මේක බලපං.. SJS උන්ගෙ සිත නිදි නෑ සිංදුව.. විශුවල් එක නම් මැක්සාවට කරලා තියෙනවා මචං..:yes:

    හ්ම්ම්ම් ලස්සනයි තමයි මේකත්:yes::yes:

    මටනම් drill team තමා හොද.

    drill team එකේ කළු මල්ලි නම් මරු....:yes::yes:

    මොන වුනත් මේ වීඩියෝ ඒක නම් හරිම කලොචිතයි....මට අර කුරුනැගල ඉස්කෝලේ සිද්ධිය මතක් වුන.....
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :yes::yes::yes::yes:
    උන්ගෙ ස්ටයිල් එකත් මරු මචං.. සිංහල රැප් ලස්සනයි සමහර සිංදු වල..
    කලු මල්ලි කියන එකාගෙ රැපුත් මරු..

    Tech nine ahapan.. mun thanikara un wenna hadanne 'strange music'
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    :love::love::love:
    මාත් ඕක ඊයෙ ඇහුවෙ බං.. පට්ට සිංදුවක්..
    අද කාලෙට සුපිරියට ගැලපෙන්න හදලා තියෙනවා විෂුවල් එකත්..
    සිංදුවෙත් මාර තේරුමක් තියෙනවා..
    Rap එක වුණත් මැක්සා..

    මේක බලපං.. SJS උන්ගෙ සිත නිදි නෑ සිංදුව.. විශුවල් එක නම් මැක්සාවට කරලා තියෙනවා මචං..:yes:

    සිරාවට බඩියෝ. අනිත් එක ලහිරු ගෙ දෑසින් පෑ.......

    ඔය සින්දු තුනම ගොන් ආතල් නැතුව සමාජෙට හොඳ පනිවිඩයක් වැදෙන්න දීපුවා:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සින්දුව අවුලක් නැහැ ඒත් ඔය kaizer කියන එකාගේ පඩ show නම් උපරිමයි..හිතන් ඉන්නේ eminem කියලා..ඒ වගේම ඌට විතරයි රැප් කියන්න පුළුවන් කියලා..ඉන්නේ සල්ලිකාර මුස්ලිම් සෙට් එකක් එක්කනේ ඒක වෙන්න ඇති..:dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සින්දුව අවුලක් නැහැ ඒත් ඔය kaizer කියන එකාගේ පඩ show නම් උපරිමයි..හිතන් ඉන්නේ eminem කියලා..ඒ වගේම ඌට විතරයි රැප් කියන්න පුළුවන් කියලා..ඉන්නේ සල්ලිකාර මුස්ලිම් සෙට් එකක් එක්කනේ ඒක වෙන්න ඇති..:dull:

    LOL. U muslim da ban?