any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    කොටින්ට සත්තු මරන්න එපා කියන්න නෙවේ පොන්නයො ඔය උදාහරණය දැම්මෙ තොට දෙයක් පහදල දෙන්න හිතාගෙන
    .[/SIZE]

    උඹ කියන්න හදන්නේ කොටියෝ මුවන්ව මරණ එක අපිට නවත්තන්න බැහැ වගේ, මේකත් අපිට නවත්වන්න බැහැ කියලනේ? නේද?
    එකනේද උඹ කියන්න හදපු දෙය?

    මෙහෙමයි, මට බැහැ තමයි නවත්තන්න මස් විකුණන එක.... මම නොකා ඉන්නේ මම නොකා හිටියම ඒවා නවතියි කියල නෙවෙයි....
    :D

    තර්ක කරන්න ඕන නැත්තම් ප@ටද ඇහුවේ ?

    තර්ක කරන්න විතරද දෙයක් අහන්නේ?
    link දෙන්න කිව්වේ මට බලන්න, එහෙම නැතුව එකේ තියෙන ඒවා හරිද වැරදිද කියල තර්ක කරන්න නෙවෙයි.
    thread එක දැම්මෙත් vegans ල ඉන්නවද අහන්න :D.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    බෝ කරපු සත්තු උනත් එහෙම මැරෙන්නෙ පෙර කරපු කර්ම නිසා.. උබ නොකෑව කියල උන් මැරෙන්නෙ නැතුව ඉදී..

    අනේ මන්ද මුන්

    :rofl::rofl:

    මම නොකෑව කියල මැරෙන්නේ නැතුව ඉන්න එකක් නැහැ, මැරේවි....
    මම නොකෑව කියල උන් නොමැරී ඉන්නවා කියල මම හිතනවා කියල උඹ හිතනවානම්, "අනේ මන්ද උඹනම්.... :rofl::rofl:" කියල තමයි කියන්න වෙන්නේ මටත්....
    උඹල හෙන සිඟිති විදියටනේ අපි හිතනවා ඇත්තේ කියල හිතන්නේ...
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උඹ කියන්න හදන්නේ කොටියෝ මුවන්ව මරණ එක අපිට නවත්තන්න බැහැ වගේ, මේකත් අපිට නවත්වන්න බැහැ කියලනේ? නේද?
    එකනේද උඹ කියන්න හදපු දෙය?

    මෙහෙමයි, මට බැහැ තමයි නවත්තන්න මස් විකුණන එක.... මම නොකා ඉන්නේ මම නොකා හිටියම ඒවා නවතියි කියල නෙවෙයි....
    :D

    තර්ක කරන්න විතරද දෙයක් අහන්නේ?
    link දෙන්න කිව්වේ මට බලන්න, එහෙම නැතුව එකේ තියෙන ඒවා හරිද වැරදිද කියල තර්ක කරන්න නෙවෙයි.
    thread එක දැම්මෙත් vegans ල ඉන්නවද අහන්න :D.

    අපිට දීපු බෝඩිමේ 'චමරියක්' කරනවා (සල්ලි එකතු කරලා cook ට දෙනවා, ඌ ගේන්නේ බෝඩිමේ ලොක්කොන්ට ඕනේ ඒවා)
    මම පෙරීදා චමරියේ පොත බැලුව...
    අම්ම ගැහුනෙ ඒ වෙලාවේ.
    යකෝ එළවලු + මස් වල ගානෙන් 80%ක් යන්නේ මස් වලට.
    මම වහාම චමරියෙන් අයින් වෙලා මේකට මොකද කරන්නේ කියල ගෙදර උන් එක්ක කතා කරගන්න ගෙදර ආව.
    මොකද මම මස් ගන්නේ නැති නිසා meat industry එකට මගෙන් ලැබෙන support එක අවමයි.
    එත් මගේ සල්ලිවලින් අරුන් මස් ගත්තම මම meat industry support කරනවා වගේ. ඉතින් අරුං ගත්තත් එකයි මම ගත්තත් එකයි.!!!!!!
    එතකොට මම නොකා ඉන්න එකේ තේරුමක් නැති වෙනෝ....

    (තේරුනේ නැද්ද? මම සල්ලි දීල මස් ගෙනත් කෑවත් එකයි විසිකරත් එකයි. මොකද මගේ සල්ලි meat industry එකට දීල ඉවරයි.
    ඒ වගේම තමයි, මගේ සල්ලි වලින් මම ගෙනත් කෑවත් එකයි, අරුංට ගෙනත් කන්න දුන්නත් එකයි.)

    ඒනිසා මම මහන්සියෙන් රකින ප්‍රතිපත්තියෙන් වැඩක් නැතිවෙනෝ.
    මොකද මගේ සල්ලි අම්බානක් යනෝ අරුංගෙ මස් වලට. මම කෑවා වගේ තමයි.

    උබේ කතාවෙන් පේනව උබ ටිකක් හොදට ඉගෙන ගත්තු එකෙක් කියල.. ඒත් ඇයි බන් මෙච්චර ගොන් ? උබ vegan වෙයන් කිසිම ප්‍රශ්නයක් නැහැ ගොඩක් හොදයි මස් කන්නේ නැතුවම ඉනන්ව නම්.. ඒත් මෙච්චරම ගොන් වෙන්න එපා

    3.gif

    ඉස්සර බමුනෝ ඉදල තියනව උන් පාරෙ යන්නෙ පාරෙ ඉස්සහ අතුගගා මොකද පොඩි සතෙක් හරි පෑගිලා පවක් සිද්දවෙයි කියල.. උබේ ප්‍රතිපත්තිය හොදයි ගල් යුගයෙ උන්ට.. මස් කන්න එපා.. ඒත් ඕනාවට වැඩිය ගොන් වෙන්නත් එපා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මම නොකෑව කියල මැරෙන්නේ නැතුව ඉන්න එකක් නැහැ, මැරේවි....
    මම නොකෑව කියල උන් නොමැරී ඉන්නවා කියල මම හිතනවා කියල උඹ හිතනවානම්, "අනේ මන්ද උඹනම්.... :rofl::rofl:" කියල තමයි කියන්න වෙන්නේ මටත්....
    උඹල හෙන සිඟිති විදියටනේ අපි හිතනවා ඇත්තේ කියල හිතන්නේ...

    නොදකින් විතරක්.. මැරෙන්නෙ නැතුව ඉදී.. කියල කිව්වෙ මැරෙන්නෙ නැතුව ඉදී කියන එක නෙවේ යකෝ.. එහෙම වෙන්නෙ නෑ කියන එක..

    ඒක edit කරගනින් මෙහෙම.. "උබ නොකෑව කියල මැරෙන්නෙ නැතුව ඉදී.. බලන් හිටපන් කො" කියල

    උබ නොකෑව කියල ලෝක ධර්මතාවය වෙනස් වෙන්නෙ නැහැ.. උබ සිගිති නෙවේ බන් ඊටත් වඩා අන්තයි..

    :lol::lol::lol:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    බෝ කරපු සත්තු උනත් එහෙම මැරෙන්නෙ පෙර කරපු කර්ම නිසා..

    උන්ගේ කර්ම වලට අපි මැදිහත් වෙන්න ඕනෙද?

    උන්ව මරන්නේ උන්ගේ කර්ම නිසා වෙන්න ඇති,
    ඒ වගේම උන්ව මරන්නේ අපි කන නිසා.....
    අපි කන්නේ නැත්තම් උන් මරයිද? අපි කන්නේ නැත්තම් උන් ආතල් එකට බෝ කර කර මරල විසි කරනන වෙන්නෙ, එහෙම කරයිද?
    නෑනේ, ඒ කියන්නේ උන්ගේ කර්මෙට දඬුවම් දෙන එකට අපිත් පැහැදිලිවම සෙට් වෙලා...

    දැන් අපි meat ගත්තේ නැතුව meat industry එක වැහුනයි කියමු, ඊට පස්සේ උන් වෙන විදියකට කොහේ හරි ඉපදිලා කොහොමහරි ඒ කර්ම ගෙවයි,
    ඔව් ඉතින්, එහෙම ගෙවපුවාවේ, එතනදී අපි සම්බන්ද නැහැනේ, අපි support කරන්නේ නැහැනේ.....
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    උබේ කතාවෙන් පේනව උබ ටිකක් හොදට ඉගෙන ගත්තු එකෙක් කියල.. ඒත් ඇයි බන් මෙච්චර ගොන් ? උබ vegan වෙයන් කිසිම ප්‍රශ්නයක් නැහැ ගොඩක් හොදයි මස් කන්නේ නැතුවම ඉනන්ව නම්.. ඒත් මෙච්චරම ගොන් වෙන්න එපා

    3.gif

    ඉස්සර බමුනෝ ඉදල තියනව උන් පාරෙ යන්නෙ පාරෙ ඉස්සහ අතුගගා මොකද පොඩි සතෙක් හරි පෑගිලා පවක් සිද්දවෙයි කියල.. උබේ ප්‍රතිපත්තිය හොදයි ගල් යුගයෙ උන්ට.. මස් කන්න එපා.. ඒත් ඕනාවට වැඩිය ගොන් වෙන්නත් එපා..

    මෙහෙමයි,
    මිනිස්සුන්ව රවට්ටලා අම්මල තාත්තලාගේ ඔලුව කාල ළමයින්ට දෙන්නත් පුරුදු කරවලා මිනිස්සුන්ව ලෙඩ කරවලා සත්තුන්වත් මරලා මේ කරගෙන යන meat/dairy (dairy = සත්ව කිරි ආශ්‍රිත නිෂ්පාදන) industry වලට මම support කරන්නේ නැහැ....
    කපන්න බැරි ඇත ඉබින්නේ නැහැ...... (meat industry එක මට නවත්තන්න බැහැ කියල මම එකට support කරන්නේ නැහැ...එච්චරයි)
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    නොදකින් විතරක්.. මැරෙන්නෙ නැතුව ඉදී.. කියල කිව්වෙ මැරෙන්නෙ නැතුව ඉදී කියන එක නෙවේ යකෝ.. එහෙම වෙන්නෙ නෑ කියන එක..

    ඒක edit කරගනින් මෙහෙම.. "උබ නොකෑව කියල මැරෙන්නෙ නැතුව ඉදී.. බලන් හිටපන් කො" කියල

    උබ නොකෑව කියල ලෝක ධර්මතාවය වෙනස් වෙන්නෙ නැහැ.. උබ සිගිති නෙවේ බන් ඊටත් වඩා අන්තයි..

    :lol::lol::lol:

    macho. kana nokana eka uge aramunane. pora kamathi nam kapu den. akamathi nam nokapu den. uge aramuna saththu bera ganima nam. e magin pin kara ganeema hari mokak hari nam. pora pinata alila thiyenne . aye e gana wadha karala wadak na bn.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන් සචියෝ, සීලයක් රකින විදිහ එක එක්කෙනාට තියන විර්යය අනුව වෙනස් වෙනව. style එකට vegan වෙනවට වැඩිය, පවෙන් ඈත් වීමේ අදහසින් vegan වෙන එක ගොඩක් වටිනව. බොරු කියන්න ඕන නෑ, මටනම් vegan වෙන්න තරම් වීර්යයක් නෑ.:rofl:

    ගිහියො උනාම 100% පවින් වැළකෙන්න අමාරුයි. එක නිසා තමයි සාසනයක් තියෙන්නෙ. මස් කෑම පවට අනුබල දීමක් විදිහට එයා දකිනවනම්, එයා vegan වෙන එකේ වැරද්දක් නෑ. එක මාසයක්වත් vegan වෙන්න තරම් වීර්යයක් නැති අපි, එයාගෙ ක්‍රමය වැරදියි කියන්න හොඳ නෑ. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උන්ගේ කර්ම වලට අපි මැදිහත් වෙන්න ඕනෙද?

    උන්ව මරන්නේ උන්ගේ කර්ම නිසා වෙන්න ඇති,
    ඒ වගේම උන්ව මරන්නේ අපි කන නිසා.....
    අපි කන්නේ නැත්තම් උන් මරයිද? අපි කන්නේ නැත්තම් උන් ආතල් එකට බෝ කර කර මරල විසි කරනන වෙන්නෙ, එහෙම කරයිද?
    නෑනේ, ඒ කියන්නේ උන්ගේ කර්මෙට දඬුවම් දෙන එකට අපිත් පැහැදිලිවම සෙට් වෙලා...

    දැන් අපි meat ගත්තේ නැතුව meat industry එක වැහුනයි කියමු, ඊට පස්සේ උන් වෙන විදියකට කොහේ හරි ඉපදිලා කොහොමහරි ඒ කර්ම ගෙවයි,
    ඔව් ඉතින්, එහෙම ගෙවපුවාවේ, එතනදී අපි සම්බන්ද නැහැනේ, අපි support කරන්නේ නැහැනේ.....

    දැන් මීට් industry එක වස්සවන්න හිතාගෙනද උබ මස් කන්නෙ නැත්තෙ ?

    බුද්දහගමේ ඒව ඔය මහත්තයට වැඩක් නැහැ ලු නෙ නැත්තම් කියන්න තිබ්බ පාපයක් වෙන්න කොච්චර දේවල් ටිකක් එකතු වෙන්න ඕනද කියල..

    උබ කැලේ යනව සතෙක් මැරිල ඉන්නව ගෙදර ගෙනල්ල කනව.. ඔතන උබ සතා මැරුවද.. සතා මරන්න චේතනාවක් ආවද.. උබ වෙනුවෙන් සතා මැරුණද.. උබට පව්ද උබ සම්භන්දද...

    ඔයිට වඩා කියල වැඩක් නැහැ මට නම්.. ඕන රෙද්දක් කර ගනින්..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    නොදකින් විතරක්.. මැරෙන්නෙ නැතුව ඉදී.. කියල කිව්වෙ මැරෙන්නෙ නැතුව ඉදී කියන එක නෙවේ යකෝ.. එහෙම වෙන්නෙ නෑ කියන එක..

    ඒක edit කරගනින් මෙහෙම.. "උබ නොකෑව කියල මැරෙන්නෙ නැතුව ඉදී.. බලන් හිටපන් කො" කියල

    උබ සිගිති නෙවේ බන් ඊටත් වඩා අන්තයි..

    :lol::lol::lol:

    you: උබ නොකෑව කියල මැරෙන්නෙ නැතුව ඉන්නවද බන්? ඉදී.. බලන් හිටපන් කො

    me: මම නොකෑව කියල මැරෙන්නේ නැතුව ඉන්නෙ නැහැ තමයි, මැරෙනෝ තමයි..
    මම නොකෑව කියල උන් නොමැරී ඉන්නවා කියල මම හිතනවා කියල උඹ හිතනවානම්, "අනේ මන්ද උඹනම්.... " කියල තමයි කියන්න වෙන්නේ මටත්....
    උඹල හෙන සිඟිති විදියටනේ මම හිතනවා ඇත්තේ කියල හිතන්නේ...

    dan harine?
    eth same thing ne....

    උබ නොකෑව කියල ලෝක ධර්මතාවය වෙනස් වෙන්නෙ නැහැ..

    මොකක්ද උඹ කියන ඔය ලෝක දර්මතාවය?
    "සතෙක් තව සතෙක්ව මරං කනව" කියන එකද?
    නැත්තම් "මිනිස්සු තව සතෙක්ව මරං කන ජාතියක්" වගේ මොකක් හරිද?
    නැත්තම් වෙන මොකක් හරිද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    macho. kana nokana eka uge aramunane. pora kamathi nam kapu den. akamathi nam nokapu den. uge aramuna saththu bera ganima nam. e magin pin kara ganeema hari mokak hari nam. pora pinata alila thiyenne . aye e gana wadha karala wadak na bn.

    ඔව් චේතනාව හොදයි..

    මචන් සචියෝ, සීලයක් රකින විදිහ එක එක්කෙනාට තියන විර්යය අනුව වෙනස් වෙනව. style එකට vegan වෙනවට වැඩිය, පවෙන් ඈත් වීමේ අදහසින් vegan වෙන එක ගොඩක් වටිනව. බොරු කියන්න ඕන නෑ, මටනම් vegan වෙන්න තරම් වීර්යයක් නෑ.:rofl:

    ගිහියො උනාම 100% පවින් වැළකෙන්න අමාරුයි. එක නිසා තමයි සාසනයක් තියෙන්නෙ. මස් කෑම පවට අනුබල දීමක් විදිහට එයා දකිනවනම්, එයා vegan වෙන එකේ වැරද්දක් නෑ. එක මාසයක්වත් vegan වෙන්න තරම් වීර්යයක් නැති අපි, එයාගෙ ක්‍රමය වැරදියි කියන්න හොඳ නෑ. :)

    වෙජිටේරියන් වෙන එක එක දෙයක් බන් vegan වෙන එක තවත් දෙයක් නෙ බන්..
    ඔව් උබ හරි.. නිර්මාශ වීම සීලයක් නෙවේ නෙ බන්.. උගෙ පරමාර්ථය හොදයි ඒක හරි.. ඒත් ඕනාවට වඩා ගොන් වෙන්න හොද නැහැනෙ බන්..
    vegan කියන්නෙ කිසිම සතෙක් ගෑවිච්ච දෙයක් වත් ගන්නෙ නැති අය..

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    පින් පව් seen එකක් නෙවෙයි බොලව්!!!! :rofl:
    support කරන්න කැමති නැති කතාව කිව්වේ.
    එතැනදී support උනොත් පව් ද කියන එක මම දන්නේ නැහැ. එක පවක් උනත් නැත්ත මට එකයි... support කරන්න කැමති නෑ..
    please බුදු දහමක් නිසා නෙවෙයි මේක...... :dull:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    මොකක්ද උඹ කියන ඔය ලෝක දර්මතාවය?
    "සතෙක් තව සතෙක්ව මරං කනව" කියන එකද?
    නැත්තම් "මිනිස්සු තව සතෙක්ව මරං කන ජාතියක්" වගේ මොකක් හරිද?
    නැත්තම් වෙන මොකක් හරිද?

    උදාහරණයක් විදියට මම හරක් මස් ඌරු මස් කුකුල් මස් කන්නේ නැහැ.. ඒක මගෙ ප්‍රතිපත්තියක්.. අපි කෑවොත් නෙ මැරෙන්නෙ කියල හිතේ කොනක තියනව.. එහෙමයි කියල දැන් මාළු කනව ඇයි මාළු සත්තු නෙවේද..

    උබට ඉතින් දෙයක් කිව්වාම වටේ යනව නෙ.. සරලව කියන්නම්..
    දැන් හරක් මිනිස්සු මරනවා නෙ.. ලංකාවෙ නීතියක් ගේනව හරක් මැරීම තහනම් කියල.. ඔන්න දැන් හරක් මරන්නෙ නැහැ මිනිස්සු.. සෝ දැන් කොටි අරුන් මුන් ගම් වලට නගර වලට ඇවිත් හරක් කන්නෙත් නැහැ නෙ.. ඔන්න අවුරුදු දහයක් විතර යනව.. දැන් හරක් ඉන්නෙ නිදැල්ලෙ.. හරක් ගහනය වැඩි වෙලා වෙලා අන්තිමට මොකද වෙන්නෙ.. හැමතැනම හරක් ඊට පස්සෙ කන්න නැතුව යනව උන්ට ආහාර හිගය.. ඊට පස්සෙ ලෙඩ පැතිරෙන්න ගන්නව අර ගව කුර රෝග අනම් මනම් ඒව මිනිස්සුන්ටත් හැදෙනව.. ඊට පස්සෙ තව විනාසයක්...

    ඇත්තයි හදවතින් හිතීමයි කියන්නෙ දෙකක්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පින් පව් seen එකක් නෙවෙයි බොලව්!!!! :rofl:
    support කරන්න කැමති නැති කතාව කිව්වේ.
    එතැනදී support උනොත් පව් ද කියන එක මම දන්නේ නැහැ. එක පවක් උනත් නැත්ත මට එකයි... support කරන්න කැමති නෑ..
    please බුදු දහමක් නිසා නෙවෙයි මේක...... :dull:

    එහෙනම් බන ඉල්ලුවෙ මොකටද නිකන් බලන්න නෙ.. ආහ්.. k k
    දොයිය ගනින්..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    වෙජිටේරියන් වෙන එක එක දෙයක් බන් vegan වෙන එක තවත් දෙයක් නෙ බන්..
    ඔව් උබ හරි.. නිර්මාශ වීම සීලයක් නෙවේ නෙ බන්.. උගෙ පරමාර්ථය හොදයි ඒක හරි.. ඒත් ඕනාවට වඩා ගොන් වෙන්න හොද නැහැනෙ බන්..
    vegan කියන්නෙ කිසිම සතෙක් ගෑවිච්ච දෙයක් වත් ගන්නෙ නැති අය..

    [/QUOTE]

    මෙහෙමයි මචන්, ඒක legit සීලයක් නොවුනට, එහෙම අධිෂ්ටාන ගන්න එක ගොඩක් වටින දෙයක්. ඔය වගේ ඒව භාවනා කරන කොට ගොඩක් වැදගත් වෙනව. ඒ අධිෂ්ටනය රකින්න අමාරු තරමට, ඒකෙ ආනිසංස වැඩියි. බුදුහාමුදුරැවොත්, අන්තිමට ශ්‍රීමාබෝධිය ළඟ ඉඳගත්තේ මැරුණත් කමක් නෑ, බුදු වෙලා මිසක් නැගිටින්නෙ නෑ කියලනෙ. ඔය විදිහට හිතුවොත්, ඒක vegan වෙනවට වැඩිය ගොන් වැඩක්නෙ.:rofl:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    දැන් මීට් industry එක වස්සවන්න හිතාගෙනද උබ මස් කන්නෙ නැත්තෙ ?
    [/SIZE]

    ඔන්න සිඟිති :dull:

    'වැහෙන්නේ නැහැ, බැරිවෙලාවත්' කියන එක add කරගන්න...

    me: "දැන් අපි meat ගත්තේ නැතුව meat industry එක වැහුනයි කියමු.
    වැහෙන්නේ නැහැ, එත් දැන් මම meat industry එක වහන්න හදනවා කියලනේ හිතන්නේ උඹ... එනිසා බැරිවෙලාවත් වැහුනයි කියමු"
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    මෙහෙමයි මචන්, ඒක legit සීලයක් නොවුනට, එහෙම අධිෂ්ටාන ගන්න එක ගොඩක් වටින දෙයක්. ඔය වගේ ඒව භාවනා කරන කොට ගොඩක් වැදගත් වෙනව. ඒ අධිෂ්ටනය රකින්න අමාරු තරමට, ඒකෙ ආනිසංස වැඩියි. බුදුහාමුදුරැවොත්, අන්තිමට ශ්‍රීමාබෝධිය ළඟ ඉඳගත්තේ මැරුණත් කමක් නෑ, බුදු වෙලා මිසක් නැගිටින්නෙ නෑ කියලනෙ. ඔය විදිහට හිතුවොත්, ඒක vegan වෙනවට වැඩිය ගොන් වැඩක්නෙ.:rofl:

    ඒත් ප්‍රශ්නෙ කට තියෙන්නෙ අපේ උන් බුදු බණත් වෙනස් කරල බුදු හාමුදුරුවන්ටත් වඩා ඉහලින් යන්න හදන එකනෙ..

    :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔන්න සිඟිති :dull:

    'වැහෙන්නේ නැහැ, බැරිවෙලාවත්' කියන එක add කරගන්න...

    me: "දැන් අපි meat ගත්තේ නැතුව meat industry එක වැහුනයි කියමු.
    වැහෙන්නේ නැහැ, එත් දැන් මම meat industry එක වහන්න හදනවා කියලනේ හිතන්නේ උඹ... එනිසා බැරිවෙලාවත් වැහුනයි කියමු"

    හිනාවෙන්න තමයි තියෙන්නෙ පන යනකන් මට වෙන කියන්න දෙයක් නෑ

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    එහෙනම් බන ඉල්ලුවෙ මොකටද නිකන් බලන්න නෙ.. ආහ්.. k k
    දොයිය ගනින්..

    බන ඉල්ලුවේ මචන් හාමුදුරුවෝ මොනවද කියන කතා කියල බලන්න... තේරුනාද?
    මොනවද හමුදුරුවොන්ගේ තර්ක කියල බලන්නයි....
    නිකන් අහල බලන්න .... ඒවත් අහල තියෙන්න එපැයි...
    අර පොත කියෙව්වෙත් මං vegi කාලේ.... එහෙමෙයි කියල vegi නැවැත්තුවේ නැහැනේ...
    නිකම් බලන්නයි ඉල්ලුවේ....