කව්රු හරි ඉන්නවද Colombo University1කෙ MCS and MIT කරන අය ?? කරපු අය ??මන් මේ පාර දාන්න ඉන්නේ..මොකද්ද හොද ?? අමාරුයිද ??
කව්රු හරි ඉන්නවද Colombo University1කෙ MCS and MIT කරන අය ?? කරපු අය ??මන් මේ පාර දාන්න ඉන්නේ..මොකද්ද හොද ?? අමාරුයිද ??
වල්පාල;16919909 said:MIT 1ka nam leseyi MCS walata sapekshawa..all da best! mahansi wela karanna..
dekema lecture friday evening and saterday full day thamai thiyenne. MIT eka tikak general. e kiyanne MCS ekata compare karaddi tikak lesi. e unath MIT ekath lesima nae. Loku syllabus ekak cover karanawa.
umba apply kalada machan
mamath danna kiyala inne
select wenna amaruda ban mekata