මචන්ලා මම nokia lumia 625 phone එකක් ගන්න කියලා ඉන්නේ Samsung phone වලට වගේම nokia lumia phone වලටත් Replica.fake copy තියනවද????මම කලින් samsung phone එකක් ගන්න ගිහින් ඔය seen හින්ද වැඩි ගානක් දීලා company එකෙන් ගත්තා..nokia lumia වලට එහෙම අවුලක් නැද්ද මචන්ලා.normal කඩේකින් ගත්තට අවුලක් නැද්ද???support එකක් දීපල්ලා බන් ලොකු උදවුවක් .......



