Nokia Lumia replica තියනවද???(HELP)

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්ලා මම nokia lumia 625 phone එකක් ගන්න කියලා ඉන්නේ Samsung phone වලට වගේම nokia lumia phone වලටත් Replica.fake copy තියනවද????මම කලින් samsung phone එකක් ගන්න ගිහින් ඔය seen හින්ද වැඩි ගානක් දීලා company එකෙන් ගත්තා..nokia lumia වලට එහෙම අවුලක් නැද්ද මචන්ලා.normal කඩේකින් ගත්තට අවුලක් නැද්ද???support එකක් දීපල්ලා බන් ලොකු උදවුවක් .......

    625-a.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    හැම මගුලට තියන එකේ ඕකට නැති වෙන්න බැ බන්
    හොදට දන්නා තැනකින් ගන්න ඒක තමා හොද කියන ඒක තමා මගේ අදහස
    හරියටම දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙයි
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Replica nati wenna bane iphone ekatath tiyana eke
    so balala ganna
    ganna kalin softlogic ehema gihin phones nikan check karala balanna
    athata gatta gaman terenawa original da replica ekakda kiyala.
    Original eke tiyana smooth gathiya loweth replica eke na..
    (mokadda ganna inna model eka)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    චයිනිස් රිප්ලිකා තියනවා බොරුවට ලුමියා කියලා ගහපු.. ඒත් ඒවා දැක්ක ගමන් අදුරගන්න පුළුවන්.. තාම සැම්සුන්ග් වගේ ඔරිජිනල්ම විදිහට ගහපු රිප්ලිකා නෑ.. හේතුව වින්ඩෝස් ඕස් එක කාටවත් කොපි කරන්න බෑ ඕපන් ඕඑස් නොවන නිසා :love::love::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ලිබටියේ ෆෝන් වෙන තැන්වලට වඩා ගොඩක් අඩුවට දෙන්නේ උන් සිංගප්පුරුවෙන් ගේන නිසා කොස්ට් අඩුලු.. මම මගේ 520 ගත්තේ ඔන්ලයින් කෑෂ් ඔන් ඩිලිවරි ලිබටියේ ideals එකෙන්.. නෝමල් ප්‍රයිස් 27ට තියෙනකොට උන්ගාව ගාල්ලට ඩිලිවරි කරන්නම 19500යි:cool::cool:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හැම මගුලට තියන එකේ ඕකට නැති වෙන්න බැ බන්
    හොදට දන්නා තැනකින් ගන්න ඒක තමා හොද කියන ඒක තමා මගේ අදහස
    හරියටම දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙයි

    මචන් උබේ වටිනා කාලය කැපකරලා මට උදවු කරාට Thanks..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    චයිනිස් රිප්ලිකා තියනවා බොරුවට ලුමියා කියලා ගහපු.. ඒත් ඒවා දැක්ක ගමන් අදුරගන්න පුළුවන්.. තාම සැම්සුන්ග් වගේ ඔරිජිනල්ම විදිහට ගහපු රිප්ලිකා නෑ.. හේතුව වින්ඩෝස් ඕස් එක කාටවත් කොපි කරන්න බෑ ඕපන් ඕඑස් නොවන නිසා :love::love::yes:

    ලිබටියේ ෆෝන් වෙන තැන්වලට වඩා ගොඩක් අඩුවට දෙන්නේ උන් සිංගප්පුරුවෙන් ගේන නිසා කොස්ට් අඩුලු.. මම මගේ 520 ගත්තේ ඔන්ලයින් කෑෂ් ඔන් ඩිලිවරි ලිබටියේ ideals එකෙන්.. නෝමල් ප්‍රයිස් 27ට තියෙනකොට උන්ගාව ගාල්ලට ඩිලිවරි කරන්නම 19500යි:cool::cool:

    ස්තුතියි මචන්.මම මාතලේ,,colombo යන්නේ නෑ වැඩිය.. අවුලක් නෑ මම හොද කඩයක් බලල ගන්නම්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ස්තුතියි මචන්.මම මාතලේ,,colombo යන්නේ නෑ වැඩිය.. අවුලක් නෑ මම හොද කඩයක් බලල ගන්නම්

    කොලඹ යන්න ඕන නෑ බන්..http://www.ideabeam.com/mobile/nokia-lumia-625-price.html මේ සයිට් එකෙන් ඔන්ලයින් ඕඩර් කරාම ලංකාවෙ ඕනම තැනකට ෆ්‍රි ඩිලිවරි කරනවා.. ෆෝන් එක අතට ලැබුනම තමයි සල්ලි ගෙවන්න ඕන
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    කොලඹ යන්න ඕන නෑ බන්..http://www.ideabeam.com/mobile/nokia-lumia-625-price.html මේ සයිට් එකෙන් ඔන්ලයින් ඕඩර් කරාම ලංකාවෙ ඕනම තැනකට ෆ්‍රි ඩිලිවරි කරනවා.. ෆෝන් එක අතට ලැබුනම තමයි සල්ලි ගෙවන්න ඕන

    online order karanna bane ban.. :oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    රෙප්ලිකා තියෙන්න පුලුවන් හැබැයි වින්ඩෝස් ෆෝන් ඕ.එස් එක තියෙන්න විදියක් නැහැ මොකද ඒක මයික්‍රොසොෆ්ට් එකෙන් ෆේක් ඒවාට ලයිසන් කරලා දෙන්නෙ නැති නිසා. රෙප්ලිකා තිබුනොත් ඇන්ඩ්‍රොයිඩ් කස්ටමයිසේශන් එකක් එක්ක ඇති ඒක අදුන ගන්න පුලුවන් වේවි ෆේක් iPhone රෙපලිකා වලත් OS එක,ෆෝන් එක අතට ගනිපු ගමන් අදුන ගන්න පුලුවන් මේකටත් ෆේක් තිබුනොත් ඒ වගේම අතට ගනිපු ගමන් හොයාගන්න පුලුවන් වෙයි