Cancer උදව්වක් - Please read

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ගුණසේන ජයලත්
    බිලන්ගහ කොටුව
    කෑ/ග මල්වාන - පොතුකොලදෙනිය
    කෑගල්ල හරහා.
    035-5684050. 035-5623220 මේ එක තැනක්



    නුවර පැත්තේ තැන නම් මම හිතන්නේ මේක කථා කරලා බලන්න

    0776300666, 0755555229
     
    Last edited:
    • Like
    Reactions: nOoB_SL

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    kaluthara hamuduru kenek hitiya. ape dad beth gaththe ethanin eth dan hamuduruwo wayasa hinda beth karanne na :(
     
    • Like
    Reactions: nOoB_SL

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    හරියට තැනක් නම් දන්නේ නෑ. ඉක්මන් සුවය ප්‍රර්ථනාකරනවා.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    2eyewip.jpg


    Facebook eke thibbe poddak balanna
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා බං.. අපේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ කොඳු ඇටය ගාව පිළිකාවක් ඇවිත් සිංහල බෙහෙත් වලින් හොඳ වුණා.. ඒ වෙද නෝනා ඉන්නෙ බලංගොඩ.. පොලොස් වලින්ද කොහෙද කැඳ එකක් හදලා දෙනවා.. මුට්ටියකට දාලා දෙන්නෙ.. ඒක දවස් හතරක්ද කොහෙද බොන්න පුළුවන්.. ඉවර වුණාම ඉතිං ආයෙම ගේන්න වෙනවා.. පොඩ්ඩක් හොයලා බලපං..
     

    tifini

    Junior member
  • Feb 12, 2013
    51
    0
    8
    මචංලා කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්නෙ ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්. (සල්ලි උදව් නෙවෙයි) මං අදුනන කොල්ලෙක්ගෙ අම්මට බඩේ පිළිකාවක්. මහරගම රෝහලේදි කියල තියෙනවා, රෝග ලක්ෂණ පෙන්නුම් කරද්දි පරක්කු වැඩියි, සැත්කම් වලින් උනත් සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ කියල. බටහිර ක්‍රමයට අනුව එන්නතක් දෙන්න පුලුවන්ලු, ඒත් ජීවත්වෙන්නෙ උපරිම අවුරුදු 5යි. :( දැනටම බඩේ වතුර ලු.

    කොලුවා කියනවා ෆේස්බුක් එකේ තිබුණලු නුවර සිංහල වෙද මහත්තයෙක් ගැන. ඔපරේෂන් කරපු නැති ලෙඩ්ඩුන්වලු ගන්නෙ. සනීප කරනවලු. මේ වෙදමහත්තයා හෝ වෙන ආයුර්වේද ක්‍රමයක් ගැන මොනවා හෝ තොරතුරක් ලබා දෙන්න පුලුවන්නම් ලොකු පිනක්.

    ඉක්මනටම තොරතුරක් ඕනි, මොකද ඉතා ඉක්මන්ට බඩේ වතුර වැඩිවෙනවා. එතකොට සැත්කම කරන්නම වෙනවා. සැත්කම කලොත් සිංහල වෙදුන් බාරගන්න එකක් නෑ. ලොකු ප්‍රශ්ණ ගොඩක මේ කොල්ල ඉන්නෙ.

    මීට අවුරුදු 2කට විතර කලින් මෙයාගෙ තාත්තා හෘදයාබාධයකින් මියගියා. දැන් අම්මට පිළිකාවක්. :sorry: කොල්ලට යන්තම් 21යි. අන්තෙටම වැටිල ඉන්නෙ. මං දන්නවා මේ වැඩේට මොකක් හරි පිළිතුරක් මේකෙ කොල්ලො සෙට් එක දෙනවා කියල. බම්පියක් හෝ දාල හැමෝටම දැනගන්න සලස්වන්න. අනේක වාරයක් පිං!

    lankadeepa paththare thibuna. maha nuwara,lewalla,bangalawatta handhiyea pihiti Sasi Wda mandura,mahanama A. hapugoda weda mahatha
    ...................................................
    0776300666
    0755559229
    0727300666
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඉක්මනටම සනීප වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ( බෙහෙත් කරද්දී සිංහල බෙහෙත් හරි ඉංග්‍රීසි බෙහෙත් හරි දෙකෙන් එකක් කරන්න.. දෙකම කරන්න යන එපා, එහෙම උනොත් තත්වේ තවත් බයානක වේවි)