Cancer උදව්වක් - Please read

Jul 18, 2014
155
31
0
mamanam kiyanne kollage anaagathe hada ganna udawwak denna. ammawa dharmayata yomu karanna. hamoma marena eka kohomath marenawa ne ban. wedakam karaa kiyala mama hithanne naa progress ekak labewi kiyala.

යකෝ උබ කියන්නේ සටන නිකන්ම අත ඇරලා දාන්න කියල ද ? . යකෝ පිළිකාවට එරහිව අපි සටන් කරන්න ඕනේ. එතකොට අපිට පිළිකාව නම් වූ කැරි බල්ලව පරාජය කරන්න පුළුවන්. මේ ලෝකේ මිලියන ගානක් ඉන්නවා පිළිකාවට එරහිව සටන් කරලා ජය ගත්තු මිනිස්සු.

ඉස්සල්ලම අම්මව මානසික කවුන්සලින් වලට යොමු කරන්න ඕනේ. ඊට සමගාමිව ප්‍රතිකාර ආරම්බ කරන්න ඕනේ.
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,091
    24,654
    113
    tracing Geo-location.. ... ...
    මචන් මංඥඥෝක්කා කොටලා බොන්න දීපන්.. මමත් artical එකකින් දැක්කේ.. මංඥඥෝක්කා කියල type කරන්න බෑ බන් මේ රෙද්දේ.. ඒ නිසා M කියල ගන්නම්.. M අලයක් හොදට සුද්ද කරලා ගනින්.. ගොඩක් ලොකු එකක් ඕනි නෑ.. එකෙන් අඟල් 3-4 ක කෑල්ලක් අරන් ( ගොඩක් ගනකම ඕනිත් නෑ.. ) එක ඊට පස්සේ වතුර එක්ක දාල බ්ලෙන්ඩ් කරපන්.. අමු අලයක් ගන්නේ.. මේකේ පරිමාවල් නම් මතක නෑ මචන් දන්නා එකෙක් කියහන් ඒ ටික.. ඊට පස්සේ ඒ බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය fridge එකේ දාලා තියපන් M කුඩු ටික අඩියට මිදෙනකන්.. මිදුනට පස්සේ වතුර ටික අරගෙන උදේ හවස ලෙඩාට පොවන්න.. පරිමාවල් හොයාගෙන කරන්න.. මටත් හරියටම මතකයක් නෑ.. මතක ටික දැම්මේ.. වැරදි නම් නිවැරදි කරන්න.. මේක ලෙඩෙක් ගැන ප්‍රශ්නයක්නේ..
     
    මමත් ඕක විදුසර පත්තරේ දැක්ක. එයට අමතරම මංඥඥෝක්කා දිනපතාම ආහාරයට එකතු කරගන්න එකත් ගුණදායකයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මචෝ බම්ප් කරල හරි සපෝර්ට් එකක් දෙන්නම්.:sorry: යාලුවගෙ අම්මට ඉක්මනටම සනීපවෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    පිළිකාව සමග සටනට කටු ආත
    https://www.elakiri.com/forum/showthread.php?t=1518659

    පිළිකා මරුට එරෙහිව
    http://www.elakiri.com/forum/showthread.php?t=1565212

    ළෙන්ගතු ඇසුර පිළිකා රෝගියකුට දිව්‍ය ඖෂධයක්

    http://www.silumina.lk/2013/03/03/_art.asp?fn=am1303031

    පාරම්පරික වෙදමහතුන් adress and numbers
    http://www.elakiri.com/forum/showthread.php?t=1506553

    කෝමාරිකා වල පිළිකා නාශක ගුණ
    http://ayeshikamadhushani.wordpress....0%8D%E0%B6%BA/

    පිළිකා රෝගය සුව කිරීමට මඤ්ඤොක්කා අල බීම

    http://www.noc.lk/featured/feel-the-...B7%93%E0%B6%B8

    http://www.elakiri.com/forum/showthread.php?t=1572999

    පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1176260