ඉතින් අපිට පුකද බන්? යන එකා යයි.. නොයන එකා නොයයි. සමහරු බල බලා හූල්ලයි.
සැප ඇත්තෝ කති බොති සුකති..
ඇත්ත තේරුම් කරේ. මේකේ හුල්ලන්න නම් දෙයක් නැහැ බන්. මොකද ආප්ප කාලා නැතිව නෙමේ නේ.



ඉතින් අපිට පුකද බන්? යන එකා යයි.. නොයන එකා නොයයි. සමහරු බල බලා හූල්ලයි.
සැප ඇත්තෝ කති බොති සුකති..



කවුද බොලේ ඇලිස්?
දැනුයි මීටර් උනේ hahaha ඒ පන්ගොකයා අනිවාරයෙන්ම බලුසන්ගේ අවතාරේ හරි අනුජගේ අවතාරේ වෙන්න ඕන![]()







ඇත්ත තේරුම් කරේ. මේකේ හුල්ලන්න නම් දෙයක් නැහැ බන්. මොකද ආප්ප කාලා නැතිව නෙමේ නේ.![]()

ඇත්ත තේරුම් කරේ. මේකේ හුල්ලන්න නම් දෙයක් නැහැ බන්. මොකද ආප්ප කාලා නැතිව නෙමේ නේ.![]()
අපිට අනුන්ගෙ හුතු සීන් මොකටද සොට්ටෝ? ඒකිගෙ අහවල් එක මාකට් කරගෙන ඒකි මාකටින් වලින් ගොඩ යනවා. ඉතින් ඒ වලට අහුවෙන්න මෝඩ සුයන්නොත් ඉන්න එපැයි රටේ..

මේ දවස්වල trend එකනේ බන් ඕක. Independence Square පැත්තෙ ගිහිල්ලා, DSLR එකෙන් ෆොටෝ දෙක තුනක් ගහලා. කෑම සූත්තරේට ගිහිල්ලා රුපියල් 200 ආප්ප 2ක් කාලා සෙල්ෆියක් එහෙම ගහලා having awesome evening with my buddies කියලා fb දාන එක...
පුකෙනුත් හිනා![]()




හා..හා....
එහෙම කියන්න එපා.....
මේවයින් ගොටුකොළ සම්බෝලත් කන්න පුළුවන් තරම් ආදයම් උපද්දවන අය මේ කිරියෙත් ඉන්නවා....
අපි උඹ වගේ අයට මේ වගේ තැන් වලින් කන්න බෑ.....
කුඩු මුදලාලිලාට පශ්චාත්භාග කර්මාන්ත කරන්න අධෝ මුඛය දන් දීල ප්‍රකෝටිපතියො වෙච්ච මේකෙ ඉන්න ශ්‍රීමතුන් ට අපහාස කරන්න එපා බං.........![]()


මමත් ඔය වගේ බොරු ගණන් ගන්න කඩවලින් කන්නේ නෑ. කෑවත් කන්නේ කවදාවත් කාලා නැති කෑමක් නම් තමයි. මෙතන තියෙන කැම ජාති ඔක්කොම අපිට පුරුදු නැති කැම නෙමෙයි. එහෙම එකේ ඔච්චර ගණන් දීල මොකටද ඔවා කන්නයන්නේ. REP +

මගේ බඩ පිරෙන්න ඔතනින් කෑවොත් රුපියල් 10,000ක් වත් යයි 
ජොනී බට්ට;16924456 said:කොයිතරම්නම් වටිනවද බන් ඔය වගේ තැනක්. කේ එෆ් සී, මැක්, පිට්ස හට් වගේද. මෙව්වා ඔරිජිනල් සිංහල. රුපියල් 500ක් දීල ආප්ප 2කයි ලුණු මිරිසයි කන ගමන් බුකියෙ පොස්ට් එකක් දැම්මහම ජකලින්ගේ ආප්ප රස බලනවයි කියල ඉතින් ඉහලින්ම පොශ්නේ
මටනම් ඉතින් එච්චර පොෂ් වෙන්න වත්කමක් නෑ සිංහලයෝමගේ බඩ පිරෙන්න ඔතනින් කෑවොත් රුපියල් 10,000ක් වත් යයි
![]()

දැන් ලංකාවේ බිත්තර ආප්පයක් කීයද බන්?කෑම සූත්‍ර එකේනම් rs 200ක් ලු නේද.