කෑම_සූත්‍ර

aruna47

Well-known member
  • ඉතින් අපිට පුකද බන්? යන එකා යයි.. නොයන එකා නොයයි. සමහරු බල බලා හූල්ලයි.
    සැප ඇත්තෝ කති බොති සුකති..

    ඇත්ත තේරුම් කරේ. මේකේ හුල්ලන්න නම් දෙයක් නැහැ බන්. මොකද ආප්ප කාලා නැතිව නෙමේ නේ. :rofl::rofl::rofl:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there
    මේ දවස්වල trend එකනේ බන් ඕක. Independence Square පැත්තෙ ගිහිල්ලා, DSLR එකෙන් ෆොටෝ දෙක තුනක් ගහලා. කෑම සූත්තරේට ගිහිල්ලා රුපියල් 200 ආප්ප 2ක් කාලා සෙල්ෆියක් එහෙම ගහලා having awesome evening with my buddies කියලා fb දාන එක...

    පුකෙනුත් හිනා
    :rofl::rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,882
    113
    ඇත්ත තේරුම් කරේ. මේකේ හුල්ලන්න නම් දෙයක් නැහැ බන්. මොකද ආප්ප කාලා නැතිව නෙමේ නේ. :rofl::rofl::rofl:

    :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්ත තේරුම් කරේ. මේකේ හුල්ලන්න නම් දෙයක් නැහැ බන්. මොකද ආප්ප කාලා නැතිව නෙමේ නේ. :rofl::rofl::rofl:

    අපිට අනුන්ගෙ හුතු සීන් මොකටද සොට්ටෝ? ඒකිගෙ අහවල් එක මාකට් කරගෙන ඒකි මාකටින් වලින් ගොඩ යනවා. ඉතින් ඒ වලට අහුවෙන්න මෝඩ සුයන්නොත් ඉන්න එපැයි රටේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපිට අනුන්ගෙ හුතු සීන් මොකටද සොට්ටෝ? ඒකිගෙ අහවල් එක මාකට් කරගෙන ඒකි මාකටින් වලින් ගොඩ යනවා. ඉතින් ඒ වලට අහුවෙන්න මෝඩ සුයන්නොත් ඉන්න එපැයි රටේ..

    අනුන්ගේ ඒවා නේන්නම් බන් මේකේ හැම එකාම හොයන්නේ..:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕකේ ආප්පයකට බිත්තර දෙකක් දැම්මේ පොෂ් වෙලා පේන්නද දන්නේ නැහැ..බිත්තර නම් organic නෙමේ වෙන්න ඇති.:rofl:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මේ දවස්වල trend එකනේ බන් ඕක. Independence Square පැත්තෙ ගිහිල්ලා, DSLR එකෙන් ෆොටෝ දෙක තුනක් ගහලා. කෑම සූත්තරේට ගිහිල්ලා රුපියල් 200 ආප්ප 2ක් කාලා සෙල්ෆියක් එහෙම ගහලා having awesome evening with my buddies කියලා fb දාන එක...

    පුකෙනුත් හිනා
    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මමත් ඔය වගේ බොරු ගණන් ගන්න කඩවලින් කන්නේ නෑ. කෑවත් කන්නේ කවදාවත් කාලා නැති කෑමක් නම් තමයි. මෙතන තියෙන කැම ජාති ඔක්කොම අපිට පුරුදු නැති කැම නෙමෙයි. එහෙම එකේ ඔච්චර ගණන් දීල මොකටද ඔවා කන්නයන්නේ. REP +
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    හුගක් හරක්ට මේක තේරෙන්නේ නැත්තේ සල්ලි වල වටිනාකම දන්නේ නැති නිසා.

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හා..හා....
    එහෙම කියන්න එපා.....
    මේවයින් ගොටුකොළ සම්බෝලත් කන්න පුළුවන් තරම් ආදයම් උපද්දවන අය මේ කිරියෙත් ඉන්නවා....:baffled::baffled:
    අපි උඹ වගේ අයට මේ වගේ තැන් වලින් කන්න බෑ.....
    කුඩු මුදලාලිලාට පශ්චාත්භාග කර්මාන්ත කරන්න අධෝ මුඛය දන් දීල ප්‍රකෝටිපතියො වෙච්ච මේකෙ ඉන්න ශ්‍රීමතුන් ට අපහාස කරන්න එපා බං.........:baffled:
    :rofl::rofl::rofl:
     
    Kalana_65

    Well-known member
  • LOL.. Monawada ban minissunwa suuran kanawa kiyanne?? umba hithuwada un witharai lankawe appa hadanne kiyala
    unge business aim karanne lankawe inna salli thiyena unta.. athe thiyena sathe wiyadam karagena oken kaala hingana posh wenavada .. nathnam thamange thathwe rakagena appayak kanawada kiyana eka yana eka thiranaya karai..
    umba kauda eka judge karanna???
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මමත් ඔය වගේ බොරු ගණන් ගන්න කඩවලින් කන්නේ නෑ. කෑවත් කන්නේ කවදාවත් කාලා නැති කෑමක් නම් තමයි. මෙතන තියෙන කැම ජාති ඔක්කොම අපිට පුරුදු නැති කැම නෙමෙයි. එහෙම එකේ ඔච්චර ගණන් දීල මොකටද ඔවා කන්නයන්නේ. REP +

    ඔබගේ කතාව සහතික ඇත්ත
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,979
    388
    83
    සල්ලි වලට කරන්ඩම දෙයක් නැත්තම් නම් කමක් නැ..එත් නිකන් පොශ් වෙන්ඩ මෙවට යන එක නම් ගොන් වැඩක්..
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    machan owa thiyanne samurdiyen jiwath wena minissunta neme lankawe eka eka thara thiram wala minssu innawa unta owa ona meka kiwwa kiyala mage rep kapanna epa mokada mamath aithi wenne ubala wagema duppath godata
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කොයිතරම්නම් වටිනවද බන් ඔය වගේ තැනක්. කේ එෆ් සී, මැක්, පිට්ස හට් වගේද. මෙව්වා ඔරිජිනල් සිංහල. රුපියල් 500ක් දීල ආප්ප 2කයි ලුණු මිරිසයි කන ගමන් බුකියෙ පොස්ට් එකක් දැම්මහම ජකලින්ගේ ආප්ප රස බලනවයි කියල ඉතින් ඉහලින්ම පොශ්නේ :rofl:

    මටනම් ඉතින් එච්චර පොෂ් වෙන්න වත්කමක් නෑ සිංහලයෝ :( මගේ බඩ පිරෙන්න ඔතනින් කෑවොත් රුපියල් 10,000ක් වත් යයි :rofl:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;16924456 said:
    කොයිතරම්නම් වටිනවද බන් ඔය වගේ තැනක්. කේ එෆ් සී, මැක්, පිට්ස හට් වගේද. මෙව්වා ඔරිජිනල් සිංහල. රුපියල් 500ක් දීල ආප්ප 2කයි ලුණු මිරිසයි කන ගමන් බුකියෙ පොස්ට් එකක් දැම්මහම ජකලින්ගේ ආප්ප රස බලනවයි කියල ඉතින් ඉහලින්ම පොශ්නේ :rofl:

    මටනම් ඉතින් එච්චර පොෂ් වෙන්න වත්කමක් නෑ සිංහලයෝ :( මගේ බඩ පිරෙන්න ඔතනින් කෑවොත් රුපියල් 10,000ක් වත් යයි :rofl:
    අපෝ ඔව් බං.. සයිවර් කඩේකින් කෑවත් හාරසීය, පන්සීය පනිනවා..:rofl: