මෙහෙම දෙයක් තියෙනවා.. ඇන්ජලෝ මැතිව්ස්ට කට්ටිය පලු යන්න බැන්නා ඌ ආපු මුල කාලේ සහ කැප්ටන් කරපු මුල් කාලේ.. අමතක නම් පරන ත්රෙඩ් බලන්න.. ඒ වගේම තමයි තිරිමාන්නට සහ චන්දිමාල්ටත් ඒක පොදුයි.. හැබැයි ප්රශ්නේ තියෙන්නේ තමංට දෙන අවස්ථාවලින් ප්රයෝජන අරගෙන පෙන්නන්න ඕන.. තිරිමාන්න නම් අයින් කරන්න තරම්ම අප්සෙට් නැහැ කියන එකයි මගේ අදහස.. ඌට ලේසියෙන්ම හොඳ බැටෙක් වෙන්න පුළුවන්.. පොඩි දේවල් ටිකක් විතරයි හදාගන්න තියෙන්නේ.. චන්දිටනම් බ්රේක් එකක් දුන්න එක හොඳයි.. ඕන තරම් රටවල් වල ප්ලේයර්ස්ලා ෆෝම් එකේ නැති කාලෙට ඒ ටීම් ගහලා ආපහු ඇවිල්ලා තියෙනවා.. මට ලොකු විශ්වාසයක් තියෙනවා හෙට තිරිමාන්න හොඳට ගහනවා.. එහෙම වෙන්න කියලා පතනවා.. අපිට හැමදාම එක්කෙනෙක් දෙන්නෙක් මත යැපෙන්න බැහැ.. ඇන්ජලෝ & සංගා තමයි පහුගිය ටිකේම ගැහුවේ.. ඇන්ජි ගැහුවේ පසුපෙල උන් එක්ක.. ලේසි නැහැ එහෙම ගහන එක.. ඒක නිසා හැමෝම සහයෝගේ දීලා ගොඩදාන්න ඕන.. ජයවේවා!
...ඒත් තිරිමාන්න කියන ටෙස්ට් පිතිකරුවා ගැන සෑහෙන්න ප්රශ්නයක් තියෙනවා..
meka mam adakke FB eke, me news eka atthada ?
meka atthanam ,lankwe eketa wena rataka sellam karanna hamba wenawa keyanne muge parana pinak, ape untath padamak ugannannath ekak yanna tiyenne
THISARA NZ yanwata mamath udin kamathi, lankwe ekek NZ gihin ape unta ati halenna gahana kota thmai ape unta terenne
team eken kapila team ekata enan bariwa enan, unta tieyenne wena ratawalta gahanna, bangaladesh team ekata badila unwa goda dammanam mita wad ahodai



![]()
meka mam adakke FB eke, me news eka atthada ?
meka atthanam ,lankwe eketa wena rataka sellam karanna hamba wenawa keyanne muge parana pinak, ape untath padamak ugannannath ekak yanna tiyenne


උන්ගේ FB pagers news site wala traffic wadi kara ganna mavana news ova Me heta match ekata free enterance da galle wala wage.. Kmc dannwada ban
Me heta match ekata free enterance da galle wala wage.. Kmc dannwada ban
Redda thamai macho...!
Yanawanan yanta kiyapan..Nikan puka didi..thiyaganta oone ne...!![]()
Ado kmcyo uba dan nedda?

free yana denawa nam media release ekak karanawa SLC ekan thama ehama ekak karala na e kiyanne nathuwa athi bn![]()
Hm.. Friday hari saturday hari yanna inne test rasaya vindala enna..

sanga team eken kapanna one
ow
aniwa, sanga witharak nemi, mulu team ekama kapanna ona