.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    10300962_824887110857468_6408986928472265712_n.jpg
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕනෑම වෙලාවක ඕනෑම ඉනිමක් ගහන මයියට මගේ උපහාරය :)

    මූට තව සෙල්ලම් කරන්න පුලුවන් බන්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඕනෑම වෙලාවක ඕනෑම ඉනිමක් ගහන මයියට මගේ උපහාරය :)

    මූට තව සෙල්ලම් කරන්න පුලුවන් බන්
    nambu pitin ain wena eka hondai kiyala hitennathi passe balu wela ain karanakan innathuwa
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    ඕනෑම වෙලාවක ඕනෑම ඉනිමක් ගහන මයියට මගේ උපහාරය :)

    මූට තව සෙල්ලම් කරන්න පුලුවන් බන්

    :rolleyes: next match eke ai gahwe nati wunoth ubala kiayai dan kale hari yanna ona kiyala:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕනෑම වෙලාවක ඕනෑම ඉනිමක් ගහන මයියට මගේ උපහාරය :)

    මූට තව සෙල්ලම් කරන්න පුලුවන් බන්

    nambu pitin ain wena eka hondai kiyala hitennathi passe balu wela ain karanakan innathuwa

    ඇත්තටම මහේල කියන ටෙස්ට් ක්‍රීඩකයගෙන් අපිට තව වැඩ ගත්ත හැකි:yes:.....මුගෙ අවුල තියෙන්නෙ එක්දින තරගවල ඒත් මූ සමුගන්නෙ ටෙස්ට් වලින්:oo:.......අනේ මන්දා මේ ඉතින් ලන්කාවනේ..:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    nambu pitin ain wena eka hondai kiyala hitennathi passe balu wela ain karanakan innathuwa
    ඒකනම් ඇත්ත තමා මචන් ඒ උනාට ටෙස් වලින් සමුගන්න එක එච්චර හරි නෑ නේද