වයස අවුරැදු 29 න් බදින්න හොද නැද්ද මචන්ලා

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    වයස අවුරැදු 29 න් බදින්න හොද නැද්ද මචන්ලා

    අවුරැදු 29 න් බදින්න හොද නැද්ද මචන්ලා...දන්න කෙනෙක් හෙල්ප්...පින් සිද්ද වෙච්චාෙව්....
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Marry karanda kellak inwa namm awulak naha ...
    nathuwa 29 wenakam idala ita pase hoda girl kenak hoyanwa kiyane hena gemak
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Wikara nathiwa badapan ban. hondayi uba 29 idala 30 wenakan innakota kellata 28 idan 29 unoth uba awurudu 2k ma balan innawada?
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    නැකැත් රාල;16930032 said:
    කවුද කිව්වේ? එහෙම එකක් නෑ සහෝ... :dull:
    ehemada bro....Jothishya anuwa awlak na neda....me aurudde anthima registration eka aran next year badinna hitiye...hoda mangala yogayak thiyenne next year june walalu...eth mata 29 k hindai mama tikak upset giye...welawa balapu kenanam owa boru katha kiyala kiwwa.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ehemada bro....Jothishya anuwa awlak na neda....me aurudde anthima registration eka aran next year badinna hitiye...hoda mangala yogayak thiyenne next year june walalu...eth mata 29 k hindai mama tikak upset giye...welawa balapu kenanam owa boru katha kiyala kiwwa.

    ඔව් බන් ඔවා නිකන් මිනිසු හදාගත්ත කතා.. මංගල යෝගයක් තියනවනම් නැකත හොඳනම් බයවෙන්න එපා සහෝ.. සුබ පතනවා අලුත් ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම ස්සර්ථක වෙන්න කියලා...
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    anemanda...ehema kathawak nam ahala thiyenawa...eth ithin owa minissu hadagaththa boru katha...owa hithanne nathuwa pahu wenne nathiwa marry karanna :)