අලුත්ගම කළුතර අවටින් ජොබක් නැද්ද මචන්ලා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    මන් කලින් වැඩ කරපු කම්පැනි එක වැහුවා මචන්, වරක් ෆ්‍රොම් හෝම් තමයි වැඩ කලේ.
    ග්‍රැෆික් පැත්තෙන් තමයි වැඩ කලේ, මන් ජොබ් එකක් හොයනවා මේ දවස්වල.
    ෆයිවර්,ට්‍රේඩින් එහෙමත් කරනවා,ඒවගෙන් පොඩි ඉන්කම් එකක් එනවා.
    එත් දවල් වරුවේ ගෙදර ඉන්න කම්මැලි,
    ගෙවල් පැත්තෙන් පොඩි ජොබක් බැලුවේ මචන්,
    නැද්ද උබලා දන්න තැනක් එහෙම.
    ඩිලිවරි රයිඩර් මන් ආසම ජොබ් එකක් බන් එත් අම්මා කැමති නැ පාරේ ජොබ් එකක් කරනවට.
    මොනවහරි තිබ්බොත් දාන්නකෝ මචන්ලා.

    මතුගම පැත්ත උනත් අවුලක් නැ, බයික් එකේ එන්න පුළුවන් දුරක් වගේ නම් මාරු.
    මතුගම පැත්ත මාරම ගති බන්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    Ehanam Ammata Kiyapan Ammata Hariyana ekk Hoayala dena kiyala
    ඒ මිනිස්සු වයසයි නේ බන්,අපිට ආදරේ නිසානේ එහෙම කියන්නේ.හිත රිද්දන්න මන් කැමති නැ.
    එකයි එක නැතුව වෙන ඕන මගුලක් බලන්න හැදුවේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    ප්‍රෙස් එකක, බැනර් කටවුට් ගහන තැනක ජොබ් එකක් හොයා ගන්න ට්‍රයි කරන්න. එහෙම නැත්නම් ස්ටුඩීයෝ එකක එඩිටින් පැත්තේ තියන ජොබ් එකකට යන්න.ස්කිල් එක තියන නිසා ජොබ් එකක් සෙට් කර ගන්න බැරි වෙන එකක් නෑ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,396
    41,433
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මන් කලින් වැඩ කරපු කම්පැනි එක වැහුවා මචන්, වරක් ෆ්‍රොම් හෝම් තමයි වැඩ කලේ.
    ග්‍රැෆික් පැත්තෙන් තමයි වැඩ කලේ, මන් ජොබ් එකක් හොයනවා මේ දවස්වල.
    ෆයිවර්,ට්‍රේඩින් එහෙමත් කරනවා,ඒවගෙන් පොඩි ඉන්කම් එකක් එනවා.
    එත් දවල් වරුවේ ගෙදර ඉන්න කම්මැලි,
    ගෙවල් පැත්තෙන් පොඩි ජොබක් බැලුවේ මචන්,
    නැද්ද උබලා දන්න තැනක් එහෙම.
    ඩිලිවරි රයිඩර් මන් ආසම ජොබ් එකක් බන් එත් අම්මා කැමති නැ පාරේ ජොබ් එකක් කරනවට.
    මොනවහරි තිබ්බොත් දාන්නකෝ මචන්ලා.

    මතුගම පැත්ත උනත් අවුලක් නැ, බයික් එකේ එන්න පුළුවන් දුරක් වගේ නම් මාරු.
    මතුගම පැත්ත මාරම ගති බන්
    Oya beach ekata gihin puka deepan.