Elakiri FAKE King

LOL111

Banned
Jul 23, 2014
36
3
0
කාලයක් තිස්සේ කිරියට ලොග් නොවී බලන් හිටපු ඒවලින් අන්තිමට මේ ත්‍රෙඩ් එක දාගෙනම මේ ෆේක් අකවුන්ට් එක බෑන් කරගන්න හිතුනා. මොකද මොකෙක්ද ගස් බල්ලෙක් මගේ ඔරිජිනල් අකවුන්ට් එකට මගේ ෆේස් බුක් ලින්ක් එක එක්ක රෙප් දීලා අනතුරුත් අඟවලා තිබ්බ නිසා තව දුරටත් ඒ පරණ එකෙන් ලොග් වීම හිතකර නොවන නිසා ආයේ කාලයකට මම එලකිරියට ලොග් නොවී පෝස්ට් කියවලා විතරක් යන්න තීරණය කළා. නමුත් අර ගො‍ටු කොළ කියලා එකක් හදාගෙන හොනස්ට් කිලර් නටන නිසා මෙහෙම ෆේක් එකක් හැදුවා. මේ අකවුන්ට් එක බෑන් වෙන්න කලියෙන් මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා මම යන්නම යන්නම්. එළකිරි එකේ Amasin ව හැමෝම දන්නවනේ. දන්නේ නැති උන් මෙතනින් ගිහින් බලාගනින්.


අන්න ඌ තමයි එලකිරියේ ඉන්න FAKE King සරළවම කියනවනම් Oriyan Thuma කියන මෙන්න මේ අකවුන්ට් එකත් උගේ.ඒක එලකිරියේ ගොඩක් උන් දන්න ප්‍රසිද්ධ රහසක් නේ.


මූ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ සැරෙන් සැරේ හද්ද පරණ අකවුන්ට් වලින් ලොග් වෙලා කමෙන්ට් කරන විදිහෙනුයි, සමහර උගේම ගොන් පෝස්ට් ඇවිත් කෝට් කරලා උගේම ගොන් ත්‍රෙඩ් බම්ප් කරගන්න ඒවලිනුයි මෑත් කාලයේ මම උගේ කියලා හිතෙන ෆේක් ටිකක් ඇල්ලුවා. මේ හැම අකවුන්ට් එකකටම ගිහින් රෙජිස්ටර් වෙච්ච දිනය, දමා ඇති පෝස්ට් ගාන, පෝස්ට් දාන කථා ශෛල්‍යය, මෑත කාලීන ලොග් වීමට පෙර කලින් ලොග් වී ඇති දිනය සහ ඒ අවස්ථා බැලුවොත් උගේ ෆේක් කියලා වටහා ගන්න පුලුවන් වේවි. ඉතින් මාව බෑන් වෙන බව දන්නවා. ඒත් මාව බෑන් කරන්න කලියෙන් මේකේ ඉන්න GT, SpamCheck සහ tintin123 තුන්දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් තියෙනවා. මේ අකවුන්ට් එකාගෙමද කියලා පොඩ්ඩක් හොයලා බලලා තමුන් කැමති තීරණයක් ගන්න. මොකද මේ ෆෝරූම් එක කැත වෙනවට අකමැති එකෙක් හැටියට හිතලා මතලා මේ ත්‍රෙඩ් එක දැම්මේ.

මෙන්න ලිස්ට් එක. මේ හැම එකේම මම මූව ලේසියෙන්ම අඳුරගන්න තව එක පොයින්ට් එකක් තියෙනවා. පොඩ්ඩක් මීටරෙන් බලන එකෙක්ට ඒ පොයින්ට් එක අහුවේවි. මම කියන්නේ නෑ ඒක. මොකද එතකොට මූ ඒ වීක්නස් එක හදාගෙන ෆේක් බස්සන නිසා.



 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,469
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එළකිරි එකේ Amasin ව හැමෝම දන්නවනේ. දන්නේ නැති උන් මෙතනින් ගිහින් බලාගනින්.

    අන්න ඌ තමයි එලකිරියේ ඉන්න FAKE King සරළවම කියනවනම් Oriyan Thuma කියන මෙන්න මේ අකවුන්ට් එකත් උගේ.ඒක එලකිරියේ ගොඩක් උන් දන්න ප්‍රසිද්ධ රහසක් නේ.
    mother_of_god_Half_Life_2_Lamp-s233x249-341301-580.jpg
     

    kill123

    Banned
    May 10, 2011
    13
    0
    0
    ඔච්චර පරන ඒවා ඌට නෑ. අනිත් එක ෆේක් ගැන කතා කරන්න එන්නෙත් ෆේක් වලින්.මේකේ ෆේක් බෑන් කරන්න ගියොත් එකවුන්ට් වලින් බාගෙට බාගයක් බෑන් කරන්න වෙනවා.මමත් දවසකට එකවුන්ට් දහයක් විතර හොබි එකක් විදිහට හදනවා:D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔච්චර පරන ඒවා ඌට නෑ. අනිත් එක ෆේක් ගැන කතා කරන්න එන්නෙත් ෆේක් වලින්.මේකේ ෆේක් බෑන් කරන්න ගියොත් එකවුන්ට් වලින් බාගෙට බාගයක් බෑන් කරන්න වෙනවා.මමත් දවසකට එකවුන්ට් දහයක් විතර හොබි එකක් විදිහට හදනවා:D
    ubath innawa ara list eke :P
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මුන්ට වෙන වැඩ නැද්ද මන්ද fake හද හද ගොන් ජෝක් දදා ඉන්න. නියමම කාලකන්නියෝ.
     

    LOL111

    Banned
    Jul 23, 2014
    36
    3
    0
    monada ban mawa mata nikan greek wage oi

    මේහ් බං අර ඇමසියගේහ් ෆේක් අකවුන්ට් සෙට් එකක්. ඇඩ්මින්ගේහ් අවදානය පිණිස දැම්මේහ්. :yes::yes:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔච්චර පරන ඒවා ඌට නෑ. අනිත් එක ෆේක් ගැන කතා කරන්න එන්නෙත් ෆේක් වලින්.මේකේ ෆේක් බෑන් කරන්න ගියොත් එකවුන්ට් වලින් බාගෙට බාගයක් බෑන් කරන්න වෙනවා.මමත් දවසකට එකවුන්ට් දහයක් විතර හොබි එකක් විදිහට හදනවා:D

    යකෝ උබලගේත් පුදුම හොබිනේ බන් තියෙන්නේ......... :angry::angry::angry::angry::angry:
     

    aruna47

    Well-known member
  • ඔච්චර පරන ඒවා ඌට නෑ. අනිත් එක ෆේක් ගැන කතා කරන්න එන්නෙත් ෆේක් වලින්.මේකේ ෆේක් බෑන් කරන්න ගියොත් එකවුන්ට් වලින් බාගෙට බාගයක් බෑන් කරන්න වෙනවා.මමත් දවසකට එකවුන්ට් දහයක් විතර හොබි එකක් විදිහට හදනවා:D

    උබට මානසික ලෙඩක් තියෙන්නේ, හොබී එකක් නෙමේ එක මානසික අසහනය, දවසට 10 හදන්න තරම් මානසික ලෙඩෙක් තෝ අමසින්