කාලයක් තිස්සේ කිරියට ලොග් නොවී බලන් හිටපු ඒවලින් අන්තිමට මේ ත්‍රෙඩ් එක දාගෙනම මේ ෆේක් අකවුන්ට් එක බෑන් කරගන්න හිතුනා. මොකද මොකෙක්ද ගස් බල්ලෙක් මගේ ඔරිජිනල් අකවුන්ට් එකට මගේ ෆේස් බුක් ලින්ක් එක එක්ක රෙප් දීලා අනතුරුත් අඟවලා තිබ්බ නිසා තව දුරටත් ඒ පරණ එකෙන් ලොග් වීම හිතකර නොවන නිසා ආයේ කාලයකට මම එලකිරියට ලොග් නොවී පෝස්ට් කියවලා විතරක් යන්න තීරණය කළා. නමුත් අර ගොටු කොළ කියලා එකක් හදාගෙන හොනස්ට් කිලර් නටන නිසා මෙහෙම ෆේක් එකක් හැදුවා. මේ අකවුන්ට් එක බෑන් වෙන්න කලියෙන් මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා මම යන්නම යන්නම්. එළකිරි එකේ Amasin ව හැමෝම දන්නවනේ. දන්නේ නැති උන් මෙතනින් ගිහින් බලාගනින්.
අන්න ඌ තමයි එලකිරියේ ඉන්න FAKE King සරළවම කියනවනම් Oriyan Thuma කියන මෙන්න මේ අකවුන්ට් එකත් උගේ.ඒක එලකිරියේ ගොඩක් උන් දන්න ප්‍රසිද්ධ රහසක් නේ.
මූ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ සැරෙන් සැරේ හද්ද පරණ අකවුන්ට් වලින් ලොග් වෙලා කමෙන්ට් කරන විදිහෙනුයි, සමහර උගේම ගොන් පෝස්ට් ඇවිත් කෝට් කරලා උගේම ගොන් ත්‍රෙඩ් බම්ප් කරගන්න ඒවලිනුයි මෑත් කාලයේ මම උගේ කියලා හිතෙන ෆේක් ටිකක් ඇල්ලුවා. මේ හැම අකවුන්ට් එකකටම ගිහින් රෙජිස්ටර් වෙච්ච දිනය, දමා ඇති පෝස්ට් ගාන, පෝස්ට් දාන කථා ශෛල්‍යය, මෑත කාලීන ලොග් වීමට පෙර කලින් ලොග් වී ඇති දිනය සහ ඒ අවස්ථා බැලුවොත් උගේ ෆේක් කියලා වටහා ගන්න පුලුවන් වේවි. ඉතින් මාව බෑන් වෙන බව දන්නවා. ඒත් මාව බෑන් කරන්න කලියෙන් මේකේ ඉන්න GT, SpamCheck සහ tintin123 තුන්දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් තියෙනවා. මේ අකවුන්ට් එකාගෙමද කියලා පොඩ්ඩක් හොයලා බලලා තමුන් කැමති තීරණයක් ගන්න. මොකද මේ ෆෝරූම් එක කැත වෙනවට අකමැති එකෙක් හැටියට හිතලා මතලා මේ ත්‍රෙඩ් එක දැම්මේ.
මෙන්න ලිස්ට් එක. මේ හැම එකේම මම මූව ලේසියෙන්ම අඳුරගන්න තව එක පොයින්ට් එකක් තියෙනවා. පොඩ්ඩක් මීටරෙන් බලන එකෙක්ට ඒ පොයින්ට් එක අහුවේවි. මම කියන්නේ නෑ ඒක. මොකද එතකොට මූ ඒ වීක්නස් එක හදාගෙන ෆේක් බස්සන නිසා.

http://www.elakiri.com/forum/member.php?u=510378
http://www.elakiri.com/forum/member.php?u=278097
http://www.elakiri.com/forum/member.php?u=16123
http://www.elakiri.com/forum/member.php?u=386769
http://www.elakiri.com/forum/member.php?u=355697
http://www.elakiri.com/forum/member.php?u=254308
http://www.elakiri.com/forum/member.php?u=11203
http://www.elakiri.com/forum/member.php?u=893
http://www.elakiri.com/forum/member.php?u=244755
http://www.elakiri.com/forum/member.php?u=288580
http://www.elakiri.com/forum/member.php?u=54483
http://www.elakiri.com/forum/member.php?u=5741
http://www.elakiri.com/forum/member.php?u=376979
http://www.elakiri.com/forum/member.php?u=9564
http://www.elakiri.com/forum/member.php?u=57211
Last edited:

ridila