.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඔය මුබාරකයා මහ අවාසනාවන්ත ක්‍රීඩකයෙක් බන්....ඩොමෙස්ටික් සීසන් වල හොදට සෙල්ලම් කරල ජාතික කන්ඩායමට ආපු ගමන් අසාර්තක වෙනවා.පව්:sorry:..ඒ මොනවා උනත් ඌ 2007 20/20 කුසලානෙ කෙන්යාවට ගහපු ඉනිමයි,2009 20/20 කුසලානෙ ඕස්ට්‍රේලියාවට එරෙහිව ගහපු 6 එව්ව දෙකයි අමතක වෙන්නෙ නෑ.:cool:

    ඔව් බන් අර කපුගෙදර වගේ තමා :dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    eka baluwe na.tv eke giya special 26 kiyala ekak nam baluwa...eka nam shape:yes:

    අහ් ඒකනම් හොදයි මචන් :D මටත්

    කාජල් අක්කි හිටපු එකක් කවද්ද බන් නරක් උනේ..:love::love::love:
    profilepic469774_5.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ah danui methak une.uba Malingata banna neda ea kale :angry: ea kale ahuwechcha hama ekatama kotala damma.uba ithuru une kohomada kiyala baluwe? :eek: kamak na Mahela ta banapu unta kotanna thiyenawa ea nisa ubawa atharinnam :P

    හරි හරි මාව ඔහෙ අතෑරල දාපන් පස්සෙ වෙලාවක මම උබට සලකන්නම්කො..:D:D:D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නගරයේ පැවැතිවෙන 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩකයන් සිව්දෙනෙකු අධිවේගී මාර්ගයකට ඇතුළුවීම නිසා අකරතැබ්බයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

    වාහන තදබදය අධික එම් 74 අධිවේගී මාර්ගයේ ගමන්ගෙන ඇති මෙම පාපැදි කරුවන් පිරිස පොලිසිය මැදිහත්වී ඉන් ඉවත්කර තිබේ.

    අධිවේගී මගේ පාපැදිකරුවන් ගමන්කරන ආකාරය දුටු නගර වැසියන් පොලිසියට දුරකථන මාර්ගයෙන් දැනුවත් කිරීමෙන් පසුව ඔවුන් පැමිණ මෙම පාපැදිකරුවන් ඉවත්කර ඇත එම අවස්ථාවේ එම මගෙහි ගමන්ගත් ලෝක ශූර මලල ක්‍රීඩකයකු වන බ්‍රිතාන්‍යයේ ජොනතන් බ්‍රවුන්ලී ශ්‍රී ලංකා පාපැදිකරුවන්ගේ නීතිවිරෝධී ක්‍රියාව ඡායාරූපයට නගා එය ඔහුගේ ට්විටර් ගිනුමට ද මුදාහැර ඇත. ශ්‍රී ලංකා පාපැදි කරුවන්ට පාපැදි ධාවනට කදිම ස්ටානයක් ලෙස ඔහු එයට උඨෘතයක්ද යොදා තිබිනි.

    මෙවැනිම අකරතැබ්බයකට 2002දී කෙන්යානු පාපැදිකරුවන්ට ද සිදුව තිබේ.ඒ මැන්චැස්ටර්හි පැවැති එම පොදුරාජ්‍ය මන්ඩලයීය තරගාවලිය අතරවාරයේදී එම් 61 අධිවේගී මගේ ඔවුන් යමින් සිටියදී පොලිසිය මැදිහත්වී ඔවුන් ඉවත්කර තිබිනි.

    :rofl::rofl::rofl::rofl::rofl::P:P:P
    BtOVnGKCEAIJCl3.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කවදා ඉදන්ද ඩෝ එහෙම උනේ:angry:
    අහින්සක කෙලි පොඩ්ඩ ඇග වැඩිය පෙන්නන්නෙත් නෑ මන් කිව්ව නිසා:sorry:

    පල පල ඩෝ යන්න...ඇග වෙන උන්ට පෙන්නන්නෙ නෑ..මට විතරයි.:rolleyes::rolleyes::rolleyes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,529
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ado Mama hithan hitiye Mahela 2015 WC iwarawela ODI walin samu aran..Thawa auruddakwath Test gahai kiyala..Uwa team eken elawanta katha karana eun danaganta oone..Lankawe Sangai,Mayyay replace karanta lagapathakawath inna Test batala ne kiyala...Lokuma adupaduwa thama Patient eke nethi kama..Solid defence nethi kama...Solid techmnique ekak podi kale idala hadila nethi eka...Patient kiyana skill eka develop karala nethi eka..Eka thama ada ena hugak podi eunge thiyana adu paduwa...Ekata Lankawe ODI,T20 success eka godak balapala thiyanwa...Ekata mokuth kiyanta ba..Ai aluth podi eun cricket gahanta inspire wenne eva balalane..Eth Coacheslata wagakeemak thiyanawa..Solid technic,Patient thama cricket wala base eka kiyala therum karawala..(Eka thama amaruma wade..)...Eka godanagana eka....Nethuwa ballo marala hari match dinanta kiyala dena eka newei.....:yes::yes::yes:
    Matanan therena widihata Iwaseema thama Cricket wala thiyana,Manina lokuma skill eka....Eka hariyata jeewitheth e wage,.Iwaseemam thama eketh maninne....
    Ithin Mahela damma TEST walin samugannwata man kemathi ne...Eth Mahelage jewithe wenas welane..Podi keli patikkiyek awillane..Jeewithe Cricket walata wada dewal thiyanawa kiyala hadatama therila...Ithin Mahelage idiri jeewithayata api hadapirin subapathamu......:yes::yes::yes::yes::cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Ow mach man hithuwe nxt yr ind tour eketest tika mu gahai kiyla mahela ehe test dinnanna mara watinawa not only his runs bt his contribution in d field . Apita slip catcher kenekuth nane hoda spibners lata:yes: