.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    apita chance ekak kohomath thiyenawa bn.man kiuwe eka neme SA ewun alla alla inne gahan nathuwa.unta one draw karanna.ethakta un series ekath dinum world no 1 rank ekatath enawa.yana run rate eka balahan 1 point ganak patan gaththa wele idan.

    naha ban onawata wadiya defend karanna giyama nikanma out wenawa spinners lata. unge spinnersla wage nemei ape unge line and length perfect , eka hinda defend karanawa kiyanne suicide karagannawa wage wadak, dakkane unge wicket giyema defend karanna gihin.(attack is the best defend)
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    naha ban onawata wadiya defend karanna giyama nikanma out wenawa spinners lata. unge spinnersla wage nemei ape unge line and length perfect , eka hinda defend karanawa kiyanne suicide karagannawa wage wadak, dakkane unge wicket giyema defend karanna gihin.(attack is the best defend)

    :yes::yes: matath okama hithuna.kohomath dawas thawa 3k defend karanawa kiyanne boru wadak.kohomath day 4, 5 wenakota thawa hodata spin wenawa.othanin kadaganna amaruma wicket deka thama dan wicket eke inne.habai ekama awla thawa wicket 17k ganna eka.Mathews uth bowl kala nam hodai kiyala mata hithenne.nathnam un spinners lata use wenawa gahanna.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    really thirimanna ? tharanga is openning so he cant be. dickwella is also a wicket keeper like sanga, bats like sanga, same school, what else u need ?

    එක මැච් එකකින් එක තරගයකින් ක්‍රීඩකයෙක් මනින්න බෑ බන්....අනික වෙන කාටවත් සන්ගක්කාර කෙනෙක් වෙන්න බෑ...එක සන්ගයි ඉන්නෙ..අනිත් උන් සමහර විට උගෙ වාර්තා පහු කරයි සමහර විට නැතිවෙයි එහෙම කියල උන්ට සන්ගක්කාර කෙනෙක් වෙන්න බෑ...එකම ඉස්කෝලෙට ගියාට විකට්කීපරයෙක් උනාට එහෙම සමාන කරන්න යන්න එපා...
    අනිත් එක තිරිමාන්න මේ දවස් වල ෆෝර්ම් එකේ නෑ කියල ඌව අවතක්සේරු කරන්න එපා...තිරිමාන්න කියන ටෙස්ට් ක්‍රීඩකයාට වඩා තිරිමාන්න කියන එක්දින ක්‍රීඩකයා දිහා බලපන්..ඌ උට ලැබුන අවස්තා වලදි හොදටම සෙල්ලම් කරල තියෙනවා..:rolleyes:

    gahuwa nam thamai eth catch keeyak miss keruwada a 50 gahapu inning 2 ma. jangiya gahapu ekama hoda inning eka thamai england walata 100k gahapu eka. wena kisima hoda inning ekak naha. ekayi thiyena prashne.eda idan 2 yeas withara eka digata fail.

    උබට මතක නැත්ද ඌ කොමන්වෙල්ත් බෑන්ක් සීරීස් එකේ ගහපු හැටි.උගෙ දෙවෙනි මැච් එකේදිද කොහෙද 100ක් ගහපු හැටි..ක්‍රීඩකයෙක් ගහපු හොදම ඉනිම් 100 එව්වගෙන්ම හොයන්න බෑ..තරගයෙන් තරගයට,ඒ ඒ තරගයේ මොහොතින් මොහොතට සෙල්ලම් කරන්න ඕනෙ විදිහ,ඉනිම ගොඩ නගන විදිහ වෙනස් වෙනවා..ඒ නිසා උබ ඔය කියන ඉනිමට පස්සෙත් චන්දිය හොද ඉනිම් ගැහුව කියන එක පිලිගන්න වෙනවා...
    ඌ ෆෝම් එකේ නෑ කියන එක මමත් පිලිගන්නවා...:)
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World


    උබට මතක නැත්ද ඌ කොමන්වෙල්ත් බෑන්ක් සීරීස් එකේ ගහපු හැටි.උගෙ දෙවෙනි මැච් එකේදිද කොහෙද 100ක් ගහපු හැටි..ක්‍රීඩකයෙක් ගහපු හොදම ඉනිම් 100 එව්වගෙන්ම හොයන්න බෑ..තරගයෙන් තරගයට,ඒ ඒ තරගයේ මොහොතින් මොහොතට සෙල්ලම් කරන්න ඕනෙ විදිහ,ඉනිම ගොඩ නගන විදිහ වෙනස් වෙනවා..ඒ නිසා උබ ඔය කියන ඉනිමට පස්සෙත් චන්දිය හොද ඉනිම් ගැහුව කියන එක පිලිගන්න වෙනවා...
    ඌ ෆෝම් එකේ නෑ කියන එක මමත් පිලිගන්නවා...:)

    a 2012 ne ban . eka thamai kiwwe 2 years withara gahuwe naha kiyala. 2 years out of form yanawa kiyanne ithin baduma thamai.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Aravindayata 1996 Final eka gahapu iwaseema 20%Thibbanan 96ta issella thibbanan Ada Sngage record kele....Aravindata mara pissu thama thibbe..Palaweni boleta hook walin 6ye gahanta..,Thawa godak ewa....
    Habai matanan Sanga kochchara gahuwath Aravinda thama Lankawen apu hodama Bata....No katha...No sina...
    Aravindaya thama mata mathaka paranama cricket mathake kewe..1992 Aus ekka test eka SSC eke...176k gahanta thibbe..Dinanta Lankawe gahapu palaweni test eka aurudu 5kin..1987the kotuwe bogaha gawa bombe pipurala NZ team eka gihain passe..Aurudu 5kata Lankawata forighn team ekak awe ne...Dan pakistaneta wage thama..:sorry::sorry:132/2k thiyeddi Arawindaya gahanwa gon shot eka Craig mMathews allanne catch eka Lankawa paradi test eka lakunu 16kin...Shane Warne nagitinne e match eken..Lankawa lakunu 292k lead karala hitiye..Kaluwa,Gura,Arjuna century daala...Kaluwage palaweni match eka....:yes::yes::yes:
    Eth Alan Border thama dial eka...Unan yakek..Kawadawath atha arinne gema..Pora thama adde....Eka thama Test cricket wala first innings wala wadima lead ekakthiyala paradichcha match eka...292k...
    Onna issara match wikunana hati...Eth Auslage gata thama ithin..:yes::yes::yes:
    Test thama gema..E wage gemak aya ne...
    Iwaseema,Daraganeema,Planning,thawa kochchara test karanawada..Ultimate test ekak...Testma thama ithin...!
    Test ekka baladdi anith ODI,T20 sigithi athall.....:P:P:P:yes::yes::yes::yes::cool::cool::cool:

    මට ඔය මැච් එක මතකයි කලූවා 116 කොහෙද ගහනවා. ලෙසියෙන් දිනන්න තිබුන මැච් එකක් අපේ එවුන් ඉල්ලගෙන කන්නේ, මට මතකයි ඒ කාලේ අරවින්ද මුල්ම බෝලේට 4 - 6 ගහන්න යනවා. ලකුණු 99 හිටියත් හුක් එකක් ගහන්න බෝලයක් සෙට් වුනොත් ගහනවා. එහෙම ගහන්න ගිහින් 100 ඒවා නැති වෙලා තියෙනවා. අනිවා ම ලංකාවේ දැකපු ලස්සනම බැටා තමයි අරවින්ද