සිරාවට බං, කැමතිද කියල ඇහුවම තියන ලොකු ලයින් එක්ක, අපි කරමුද කියල ඇහුවොත් කොහොමට හිටියිද ?![]()
අහපු ගෑනි ගෙන් කුඩේ කැඩෙන කන් ගුටි කාල.. වටේ ඉන්න මිනිස්සුන්ට කිව්වම උන්ගෙන් බොක යනකන් ගුටි කාල.. පොලිස්සියට ගිහින් ඇට දෙක ලොස්ට් කර ගන්න පුළුවන්..




සිරාවටම ඕයි.. අපේ උන්ට බැලුවත් ඇති පුප්පන්න..
කානුවේ දාගෙන ගැහුව නේද උබට.. උබව මතක් කරන් ලිව්වෙ














