Have sex with me ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes::yes::yes:
    සිරාවට බං, කැමතිද කියල ඇහුවම තියන ලොකු ලයින් එක්ක, අපි කරමුද කියල ඇහුවොත් කොහොමට හිටියිද ? :confused::confused::confused:

    අහපු ගෑනි ගෙන් කුඩේ කැඩෙන කන් ගුටි කාල.. වටේ ඉන්න මිනිස්සුන්ට කිව්වම උන්ගෙන් බොක යනකන් ගුටි කාල.. පොලිස්සියට ගිහින් ඇට දෙක ලොස්ට් කර ගන්න පුළුවන්..

    :rofl::rofl:

    :lol:
    සිරාවටම ඕයි.. අපේ උන්ට බැලුවත් ඇති පුප්පන්න..

    කානුවේ දාගෙන ගැහුව නේද උබට.. උබව මතක් කරන් ලිව්වෙ

    :lol::lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ හුට්ටියන්ගෙ කි@බ නළලෙනෙ බන් තියෙන්නෙ.. ඔහොම ඇහුවොත් එහෙම කම්මුල නෙවේ තොගෙ අම්මට කියල සෙරෙප්පුව අතට ගනී.. ඊට පස්සෙ පොලිස්සි ගිහින් ඇන්ට්‍රි එකක් දැයි ඊටත් පස්සෙ කොල්ලට හරි අයියට/තාත්තට හරි කෝල් කරල උගෙ ගැන්සියත් ඇවිත් ශල ලල ලා වෙලා දැඩිසත්කාරෙ මාසයක් විතර ඉන්න වෙයි..

    :lol::lol::lol:

    උබ කැමතිද උබේ කෙල්ලගෙන් මෙහෙම අහනවට ?:rofl::lol::lol::lol:
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    අඩෝ පට්ට ආතල් බං.. අරූ කොල්ලත් එක්ක යනකොටත් කෙල්ලොන්ගෙන් අහනවා..:rofl: ඒ අස්සෙ එක කොල්ලෙක්ගෙනුත් අහනවා..:lol: සුද්දියො පට්ට..:love: අපේ උන්ගෙන් ඇහුවොත් කනවා ලොවෙත් කම්මුල නැති වෙන්නම..:P

    අපේ හුට්ටියන්ගෙ කි@බ නළලෙනෙ බන් තියෙන්නෙ.. ඔහොම ඇහුවොත් එහෙම කම්මුල නෙවේ තොගෙ අම්මට කියල සෙරෙප්පුව අතට ගනී.. ඊට පස්සෙ පොලිස්සි ගිහින් ඇන්ට්‍රි එකක් දැයි ඊටත් පස්සෙ කොල්ලට හරි අයියට/තාත්තට හරි කෝල් කරල උගෙ ගැන්සියත් ඇවිත් ශල ලල ලා වෙලා දැඩිසත්කාරෙ මාසයක් විතර ඉන්න වෙයි..

    :lol::lol::lol:

    සිරාවට, ලංකාවෙ කෙල්ලො සැර වැඩියි බං :(

    අඩේ පට්ට..
    අඩෝ බලපං කෙල්ලො නං සේරම බෑ කියනව. ඒත් බලපං උන් ඒක හිනාවෙලා ප්‍රතික්ෂේප කරන විදිහ ?
    ලංකාවෙ මොකෙක් හරි මෙහෙම දෙයක් කරොත්, ඌට මොනවා වෙයිද කියල කියන පුළුවන් දෙයියෝන්ට විතරයි.

    ඒ රටවල් වල මින්ස්සුන්ට sex කියන ඒක nothing. උන්ට ඒකත් හරියට කනවා බොනව වගේ සාමානය දෙයක්. එකට අපේ උන්ට magic. එකනෙ දෙපාරක්ම google එකේ record තිබ්බෙ.
    මම හිතන විදිහට නං ඒක ලංකාවෙ පාසල් අවදියෙදි ලිංගික අධ්‍යාපනය හරියට දෙන්නෙ නැති එකේ වැරැද්ද :confused:
    ඉස්කෝල වල රෙද්ද උගන්නන්නෙත් නෑ.. ඒ උනාට වැලක් එහෙම මාට්ටු උනොත බලන්න ඕන..

    ඒ පාඩම තියන දවසට ගුරුවරුන්ගෙ ජනප්‍රියම වාක්‍යය තමයි "ඔයාල ඉතිං මේ දේවල් දනන්වනෙ, මම අමුතුවෙන් උගන්නන්න ඕන නෑනෙ." උන් නිකමටවත් හිතනවද කොහොමද ළමයි මේවා ඉගන ගන්නෙ කියල. ඇයි යකෝ උන් හරියට උගන්නන්නෙ නැති නිසානෙ තියන කුතුහලෙට ඕව බලන්න පරුදු වෙන්නෙ.
    ඒත් ඉතිං වැරදි දෙයක් ඉගන ගත්තොත් සොරිම තමයි. ඒක නිසා මම නං කියන්නෙ ලිංගික අධ්‍යාපනය ලබාදීම ගන රජය මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන.

    again පට්ට..
    ලොකු පණිවිඩයක් තියනව මේකෙ.
    Rep+

    සහතික ඇත්ත බං :yes:

    මේකට Rep දීපු bump දීපු හැමෝටම ගොඩක් ස්තූතියි !:love::love::love:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අපේ හුට්ටියන්ගෙ කි@බ නළලෙනෙ බන් තියෙන්නෙ.. ඔහොම ඇහුවොත් එහෙම කම්මුල නෙවේ තොගෙ අම්මට කියල සෙරෙප්පුව අතට ගනී.. ඊට පස්සෙ පොලිස්සි ගිහින් ඇන්ට්‍රි එකක් දැයි ඊටත් පස්සෙ කොල්ලට හරි අයියට/තාත්තට හරි කෝල් කරල උගෙ ගැන්සියත් ඇවිත් ශල ලල ලා වෙලා දැඩිසත්කාරෙ මාසයක් විතර ඉන්න වෙයි..

    :lol::lol::lol:
    komada kallaga ayagan kala watila innakota la peragana
    adanawa nada

    chinesegirlbeatsboy.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිරි ලක දේ සිය සැප දේ කියනවා වගේ, උඹේ ගෑනුන්ගෙන් අපේ එකෙක් ගිහිල්ල ඕක අහනවට උබල කැමතිද?
    උඹලගේ ලව් එක එක්ක පාරේ ඇවිදගෙන යද්දී බඩුවක් ඇවිත් ඇහුවොත් ඕක උඹගෙන් උඹල මොකෝ කරන්නේ :lol:
    දීපල්ලා උත්තර :rolleyes:
    උන්ට රැන්ඩම් කෙල්ලෙක්ට එක්ක සෙක්ස් කරනවා කියන එක නතින් වෙන්න ඇති, එත් අපේ රටේ කෙල්ලොන්ට එකට කැමති නැත්තන් හොඳයිනේ යකෝ :rolleyes:
    හරි.. එක පැත්තකින් හොඳයි. අනික් පැත්තෙන් නරකයි. හොඳයි කිව්වේ එක කෙල්ලෙක් ට විතරක් නැතුව අපිටත් ඕනේ එකෙක් එක්ක බල්ලෝ පූසෝ වගේ පාරේ තැන් තැන් වල සෙක්ස් කරන්න ලබෙනවනන් එකටත් හොඳයි කියයි කට්ටිය.
    එත් ගෙදර ඇවිල්ල හොයන්න එපා පෙට්ටිය කැඩිච්ච නැති කෙල්ලොන්ව :rolleyes::rofl:

    උඹලගේ පොයින්ට් එක කනට ගහන එක කියල හිතනවනන් අවුලක් නෑ..
    එත් බං එහෙ උන්ට බැන්දත් අවුලක් නෑනේ බං ගේමක් නැහැ ආයේ ඩිවොස් වෙනවත් එක්කනේ..

    හැබැයි සිරාවටම මේ ජාතියේ වීඩියෝ එකක් ලංකාවේ එකෙක් කරොත් ඌට යුටියුබ් විව්ස් ඇවිල්ල පට්ටටම හිට් වෙනවා කියල හිතන්න පුළුවන් :yes:
    මොකද හැමෝම කමතියේ නේ නේද මොකෝ වෙන්නෙ කියල බලන්න :rolleyes: කෙල්ලෝ සියකගෙන් කනේ පාරවල් කෑවට අවුලක් නෑනේ බං යු ටියුබ් එකෙන් සල්ලි හම්බෙනකොට :rofl:

    හරියට හරි මචන්.අපේ උන් වටේටම හු.....ල බදින කෙල්ලට සුදු රෙදි එලන උන් ඉන්නෙ.ඉතින් අපේ කෙල්ලෙක්ගෙන් ඔහොම අහුවොත් කන පලනව සුවර්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හරියට හරි මචන්.අපේ උන් වටේටම හු.....ල බදින කෙල්ලට සුදු රෙදි එලන උන් ඉන්නෙ.ඉතින් අපේ කෙල්ලෙක්ගෙන් ඔහොම අහුවොත් කන පලනව සුවර්.

    කන පලනව කියමුකෝ. ඉතින් මේකේ සුද්දියොත් කන පැලුවේ නැති උනාට ඒක politely reject කරනව. උන් එක්ක බුදියගන්නේ නෑ.
    දෙකෙන්ම එකම දේ වෙන්නේ. කන පලනවට වඩා ලේසී.
    අනික අපේ උන් ඕවට කන පැලුවට හොද හොද සෙල්ලම් දානව හොරෙන්. :rofl:

    පිටරටකට ගිහින් බලපන්කෝ ලස්සන කෙල්ලෝ, කිසි ආඩම්බරකමක් නෑ ඕන දේකට උදව් කරනව පිරිමි වගේ. ලංකාවේ පොඩ්ඩක් ඇහැට කනට පේන කෙල්ලෙක්ගෙන් පාරක් අහන්න ඕන, එතකොටත් sex කරන්න ඇහුව කියල කන පලනව. ඒකනේ වැඩේ :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කන පලනව කියමුකෝ. ඉතින් මේකේ සුද්දියොත් කන පැලුවේ නැති උනාට ඒක politely reject කරනව. උන් එක්ක බුදියගන්නේ නෑ.
    දෙකෙන්ම එකම දේ වෙන්නේ. කන පලනවට වඩා ලේසී.
    අනික අපේ උන් ඕවට කන පැලුවට හොද හොද සෙල්ලම් දානව හොරෙන්. :rofl:

    පිටරටකට ගිහින් බලපන්කෝ ලස්සන කෙල්ලෝ, කිසි ආඩම්බරකමක් නෑ ඕන දේකට උදව් කරනව පිරිමි වගේ. ලංකාවේ පොඩ්ඩක් ඇහැට කනට පේන කෙල්ලෙක්ගෙන් පාරක් අහන්න ඕන, එතකොටත් sex කරන්න ඇහුව කියල කන පලනව. ඒකනේ වැඩේ :rofl:
    politely reject කරන්න කලින් අතේ තියෙන මොකක හරි එකකින් ඇනල දුවයි බං. නැත්තන් උන් බය වෙයි රෙප් කරන්ඩ එන එකෙක් කියල හරි සික් පොරක් කියල. එත් බං උන්ට එහෙම හිතන්න සාදාරන හේතු තියෙනව, උබල කියනවා වගේ මේක ලංකාව නිසයි.

    එත් අපේම ඔය නළලේ තියාගෙන ඉන්න බඩු ගිහින් පිටරට ඉන්නකොට, ඔය සුද්දම ගිහිල්ල ඒකිගෙන් ඇහැව්වොත් සෙක්ස් කරන්න කැමතිද කියල, එකී උඹ කිව්වා වගේම පොලයිට් විදිහට රිජෙක්ට් කරයි. එහෙම නැතිනම් ඌ එක්ක බුදියගනියි. නැද්ද? එතකොට කොතනද වැරැද්ද
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    politely reject කරන්න කලින් අතේ තියෙන මොකක හරි එකකින් ඇනල දුවයි බං. නැත්තන් උන් බය වෙයි රෙප් කරන්ඩ එන එකෙක් කියල හරි සික් පොරක් කියල. එත් බං උන්ට එහෙම හිතන්න සාදාරන හේතු තියෙනව, උබල කියනවා වගේ මේක ලංකාව නිසයි.

    එත් අපේම ඔය නළලේ තියාගෙන ඉන්න බඩු ගිහින් පිටරට ඉන්නකොට, ඔය සුද්දම ගිහිල්ල ඒකිගෙන් ඇහැව්වොත් සෙක්ස් කරන්න කැමතිද කියල, එකී උඹ කිව්වා වගේම පොලයිට් විදිහට රිජෙක්ට් කරයි. එහෙම නැතිනම් ඌ එක්ක බුදියගනියි. නැද්ද? එතකොට කොතනද වැරැද්ද

    eka nam aththa ape un ehema inna reasons tiyanawa, ape kollek ekka dawasak hina unat ilaga dawase enne budiyaganna balagena thamai :yes:
     
    Jul 7, 2014
    72
    7
    0
    politely reject කරන්න කලින් අතේ තියෙන මොකක හරි එකකින් ඇනල දුවයි බං. නැත්තන් උන් බය වෙයි රෙප් කරන්ඩ එන එකෙක් කියල හරි සික් පොරක් කියල. එත් බං උන්ට එහෙම හිතන්න සාදාරන හේතු තියෙනව, උබල කියනවා වගේ මේක ලංකාව නිසයි.

    එත් අපේම ඔය නළලේ තියාගෙන ඉන්න බඩු ගිහින් පිටරට ඉන්නකොට, ඔය සුද්දම ගිහිල්ල ඒකිගෙන් ඇහැව්වොත් සෙක්ස් කරන්න කැමතිද කියල, එකී උඹ කිව්වා වගේම පොලයිට් විදිහට රිජෙක්ට් කරයි. එහෙම නැතිනම් ඌ එක්ක බුදියගනියි. නැද්ද? එතකොට කොතනද වැරැද්ද

    ඒ කියන්නෙ ලංකාවෙ ඉන්න කොල්ලොන්ගෙද වැරැද්ද ? :confused:

    අවුරුදු 28, 29, 30 වගේ වෙනකොට ඕකුන්ට තේරෙනවා, උන්ගෙ දුක සැප බලන්න ඉන්නෙ වෙන කව්රුවත් නෙමෙයි උන් කලින් ලොකු ලයින් දීපු කොල්ලො ටිකම තමයි කියල. අන්න එතකොට ඔය නළලෙ තියන එක පොඩ්ඩ පොඩ්ඩ පල්ලෙහාට බහින්න පටන් ගන්නවා.