crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    Image Upload Site එකකට පිංතූර ටික Upload කරපං..
    http://imgur.com/
    http://tinypic.com/
    https://imageshack.com/
    http://photobucket.com/
    ඔය සයිට් වලින් කැමති එකකට Upload කරන්න පුළුවන්.. මම නම් පාවිච්චි කරන්නෙ ඔය මුලින්ම තියෙන එක..

    අප්ලෝඩ් වුණාට පස්සෙ Image එකේ Direct Link එක කොපි කරගනිං..
    ඊට පස්සෙ එළකිරියෙ ටූල් වල තියෙනවනේ මෙහෙම අයිකන් එකක්..
    insertimage.gif

    එක ක්ලික් කරලා ඒකට ඒ Link එක Past කරලා OK කරපං..
    එච්චරයි..:dull:

    ​
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,015
    5,316
    113
    තොටිල්ලේ
    Image Upload Site එකකට පිංතූර ටික Upload කරපං..
    http://imgur.com/
    http://tinypic.com/
    https://imageshack.com/
    http://photobucket.com/
    ඔය සයිට් වලින් කැමති එකකට Upload කරන්න පුළුවන්.. මම නම් පාවිච්චි කරන්නෙ ඔය මුලින්ම තියෙන එක..

    අප්ලෝඩ් වුණාට පස්සෙ Image එකේ Direct Link එක කොපි කරගනිං..
    ඊට පස්සෙ එළකිරියෙ ටූල් වල තියෙනවනේ මෙහෙම අයිකන් එකක්..
    insertimage.gif

    එක ක්ලික් කරලා ඒකට ඒ Link එක Past කරලා OK කරපං..
    එච්චරයි..:dull:

    ​


    thanx machanlaaaa :yes::yes::yes: