kohomada bn photo danne new tread ekkata :confused::confused::confused:
නෝටි බබා Well-known member Jul 16, 2014 4,015 5,316 113 තොටිල්ලේ Jul 26, 2014 #1 kohomada bn photo danne new tread ekkata
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jul 26, 2014 #2 http://www.elakiri.com/forum/showthread.php?t=248640
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,079 113 36 කෙල්ල ළඟ Jul 26, 2014 #3 Image Upload Site එකකට පිංතූර ටික Upload කරපං.. http://imgur.com/ http://tinypic.com/ https://imageshack.com/ http://photobucket.com/ ඔය සයිට් වලින් කැමති එකකට Upload කරන්න පුළුවන්.. මම නම් පාවිච්චි කරන්නෙ ඔය මුලින්ම තියෙන එක.. අප්ලෝඩ් වුණාට පස්සෙ Image එකේ Direct Link එක කොපි කරගනිං.. ඊට පස්සෙ එළකිරියෙ ටූල් වල තියෙනවනේ මෙහෙම අයිකන් එකක්.. එක ක්ලික් කරලා ඒකට ඒ Link එක Past කරලා OK කරපං.. එච්චරයි..
Image Upload Site එකකට පිංතූර ටික Upload කරපං.. http://imgur.com/ http://tinypic.com/ https://imageshack.com/ http://photobucket.com/ ඔය සයිට් වලින් කැමති එකකට Upload කරන්න පුළුවන්.. මම නම් පාවිච්චි කරන්නෙ ඔය මුලින්ම තියෙන එක.. අප්ලෝඩ් වුණාට පස්සෙ Image එකේ Direct Link එක කොපි කරගනිං.. ඊට පස්සෙ එළකිරියෙ ටූල් වල තියෙනවනේ මෙහෙම අයිකන් එකක්.. එක ක්ලික් කරලා ඒකට ඒ Link එක Past කරලා OK කරපං.. එච්චරයි..
නෝටි බබා Well-known member Jul 16, 2014 4,015 5,316 113 තොටිල්ලේ Jul 26, 2014 #4 crazybuddy said: Image Upload Site එකකට පිංතූර ටික Upload කරපං.. http://imgur.com/ http://tinypic.com/ https://imageshack.com/ http://photobucket.com/ ඔය සයිට් වලින් කැමති එකකට Upload කරන්න පුළුවන්.. මම නම් පාවිච්චි කරන්නෙ ඔය මුලින්ම තියෙන එක.. අප්ලෝඩ් වුණාට පස්සෙ Image එකේ Direct Link එක කොපි කරගනිං.. ඊට පස්සෙ එළකිරියෙ ටූල් වල තියෙනවනේ මෙහෙම අයිකන් එකක්.. එක ක්ලික් කරලා ඒකට ඒ Link එක Past කරලා OK කරපං.. එච්චරයි.. Click to expand... NUWAN BUWA said: http://www.elakiri.com/forum/showthread.php?t=248640 Click to expand... thanx machanlaaaa
crazybuddy said: Image Upload Site එකකට පිංතූර ටික Upload කරපං.. http://imgur.com/ http://tinypic.com/ https://imageshack.com/ http://photobucket.com/ ඔය සයිට් වලින් කැමති එකකට Upload කරන්න පුළුවන්.. මම නම් පාවිච්චි කරන්නෙ ඔය මුලින්ම තියෙන එක.. අප්ලෝඩ් වුණාට පස්සෙ Image එකේ Direct Link එක කොපි කරගනිං.. ඊට පස්සෙ එළකිරියෙ ටූල් වල තියෙනවනේ මෙහෙම අයිකන් එකක්.. එක ක්ලික් කරලා ඒකට ඒ Link එක Past කරලා OK කරපං.. එච්චරයි.. Click to expand... NUWAN BUWA said: http://www.elakiri.com/forum/showthread.php?t=248640 Click to expand... thanx machanlaaaa