Whatsapp ban
මොකෙන් සෙට් වුනත් මලයා මං කියන්නෙ ලව් එක බ්රේක් වුණත් හිත හදාගන්න බලාගෙන ලව් කරපං.. සෙක්ස් කරන්න නම් යන්න එපා..
ඒ වගේම ඉගෙනීම් කටයුතු අතපහු කරගන්නත් එපා..
ඒ වගේම ඉගෙනීම් කටයුතු අතපහු කරගන්නත් එපා..
Whatsapp ban
ඒ වගේම ඉගෙනීම් කටයුතු අතපහු කරගන්නත් එපා..
අමුතුණෙන් කාලකන්නි වෙන්න දෙයක් නැ බන් ,අම්මා ගහයි සැමන් ටින් එකෙන්.. මං හිතුවෙ උඹට අවුරුදු විසි දෙකක්වත් ඇතියි කියලා.. යකෝ දැන්ම ලවක් පටන්ගත්තෙ මොලේ කුරුවල් වෙලාද..? ඉගෙනගෙන හිටපං කුකුලො ඔක්කොම කරන්න කලින්.. කරුමෙටවත් ඕකෙ බූට් එක වැදුනොත් උඹ කාලකන්නි වෙනවා හරියට ඉගෙනගන්නෙ නැතුව.. ඊට පස්සෙ කෙල්ලොත් නෑ මුකුත් නෑ.. උඹට හුළං..
සොරි වෙයං මෙහෙම කියනවට.. ඔය කාලෙට පටන්ගන්න ලව් දුරදිග ගෙනියන්න බෑ බං.. දෙන්නටම අනාගතය ගැන හිතන්න, ජීවිතේ බරක්පතලක් ගැන හිතන්න බෑ ඔය වයසට.. ඕක ෆස්ට් ලව් එකනේ.. ගොඩක් අයට සිහිනයක් විතරයි..

mataki bn mama hituwa danna kiyana kellak kiyalaFB ලවක් බං.. තොට මතක නැතෙයි මූ චැට් කරපු ස්ක්රීන් එකක් නූලක් දැම්මා..
අමුතුණෙන් කාලකන්නි වෙන්න දෙයක් නැ බන් ,![]()


menna mekata answer ekak diyan uba wayasa ekakata tama kellak natta ai kiyalaඅම්මා ගහයි සැමන් ටින් එකෙන්.. මං හිතුවෙ උඹට අවුරුදු විසි දෙකක්වත් ඇතියි කියලා.. යකෝ දැන්ම ලවක් පටන්ගත්තෙ මොලේ කුරුවල් වෙලාද..? ඉගෙනගෙන හිටපං කුකුලො ඔක්කොම කරන්න කලින්.. කරුමෙටවත් ඕකෙ බූට් එක වැදුනොත් උඹ කාලකන්නි වෙනවා හරියට ඉගෙනගන්නෙ නැතුව.. ඊට පස්සෙ කෙල්ලොත් නෑ මුකුත් නෑ.. උඹට හුළං..
සොරි වෙයං මෙහෙම කියනවට.. ඔය කාලෙට පටන්ගන්න ලව් දුරදිග ගෙනියන්න බෑ බං.. දෙන්නටම අනාගතය ගැන හිතන්න, ජීවිතේ බරක්පතලක් ගැන හිතන්න බෑ ඔය වයසට.. ඕක ෆස්ට් ලව් එකනේ.. ගොඩක් අයට සිහිනයක් විතරයි..

menna mekata answer ekak diyan uba wayasa ekakata tama kellak natta ai kiyala![]()

ahama kiynna epa bn ubata love karnnat waysa thiywa isalla igana ganing uba uba kalaknniyak kiyala hitnna epa kawdawat kellwa hita thiya gannat apa onwata wadaiya kello kiyna aya wenas wenwa ikmata eka nisa anit dawal balpanඅමුතුණෙන් කාලකන්නි වෙන්න දෙයක් නැ බන් ,![]()
ow yako a kiynna mataමගේ වයසෙ එකෙක්ටද..? ඒ කිව්වෙ අවුරුදු විසි තුනේ.. විසි හතරට ඔන්න මෙන්න එකෙක්ට..?
ඕකට උත්තරේ දීලා තියපං.. මං කෙල්ලව ගෙදරට ඇරලලා එන්නං..





ow yako a kiynna mata
ado mama dakka kellawa gdarata aralwaka ena eka mama kellata arala ennam waga![]()










ahama kiynna epa bn ubata love karnnat waysa thiywa isalla igana ganing uba uba kalaknniyak kiyala hitnna epa kawdawat kellwa hita thiya gannat apa onwata wadaiya kello kiyna aya wenas wenwa ikmata eka nisa anit dawal balpan
පුතාල , කලින් හෙල්ප් ඉල්ලුවා කෙල්ලව යාලු කරගන්න , එක ගොඩ ,
එයාට මාව බලාගන්න ඕනලු . මටත් ඕන . අපි මීට් වෙන්න ඉන්නෙ .
ඉතින් මට දැනගන්න ඕනෙ ,
1 . කොහොමද අදින්නෙ පලදින්නෙ ( කොයි වගෙ ඇදුමක්ද)
2. කොහෙද මීට් වෙන්න ඕනෙ?
3. මොනාද මම ගෙනියන්න ඕනෙ?
4. මීට් වෙලා මොනාද කතාකරන්නෙ?
![]()
ඕව එච්චර හිතන්න එපා .. ඔටෝ කටට එයි කියන්න ඕනෙ දේවල් ... පලවෙනි දවසෙම සෙක්ස් ගැන කතා කරන්නැතුව ඕනෙ දෙයක් ... 
kiyna de ahpan poddak kellat ekka love karapn anit wada maga arainna natuwa mokda kello kiyna gathiya amtmuma jathiyak bn koi walwa hita wanas waida danna naඅනේ මන්ද බන් , දැන් පරක්කු වැඩිද මන්ද , අමතක කරන්න හිතන්නවත් බැ නෙ?
kiyna de ahpan poddak kellat ekka love karapn anit wada maga arainna natuwa mokda kello kiyna gathiya amtmuma jathiyak bn koi walwa hita wanas waida danna na


ඔව් මූ කියන එක ඇත්ත, උඹ පාඩම් වැඩ එහෙම මගහැරගන්න එපා ... කෙල්ලො මේ ඉන්නව බොක්ක ගලෝල අතට දෙන්න ... උන් වෙනස් වෙන වෙලාවල් මොන වේලාවෙද කියන්න බෑ .... උඹ හොඳ තැනක ඉන්නවනම්, උඹට කවදාවත් උන්ගෙ පස්සෙන් යන්න ඕනෙ වෙන්නෙ නෑ, කෙල්ලො තමයි උඹේ පස්සෙන් එන්නෙ ...
aniwa bn hoda tanaka hityoth un muga passan eiඔව් මූ කියන එක ඇත්ත, උඹ පාඩම් වැඩ එහෙම මගහැරගන්න එපා ... කෙල්ලො මේ ඉන්නව බොක්ක ගලෝල අතට දෙන්න ... උන් වෙනස් වෙන වෙලාවල් මොන වේලාවෙද කියන්න බෑ .... උඹ හොඳ තැනක ඉන්නවනම්, උඹට කවදාවත් උන්ගෙ පස්සෙන් යන්න ඕනෙ වෙන්නෙ නෑ, කෙල්ලො තමයි උඹේ පස්සෙන් එන්නෙ ...
![]()
