කෙල්ලව මීට් වෙන්න යන්නෙ කොහොමද ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Whatsapp ban
    මොකෙන් සෙට් වුනත් මලයා මං කියන්නෙ ලව් එක බ්‍රේක් වුණත් හිත හදාගන්න බලාගෙන ලව් කරපං.. සෙක්ස් කරන්න නම් යන්න එපා..:yes: ඒ වගේම ඉගෙනීම් කටයුතු අතපහු කරගන්නත් එපා..:love:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අම්මා ගහයි සැමන් ටින් එකෙන්.. මං හිතුවෙ උඹට අවුරුදු විසි දෙකක්වත් ඇතියි කියලා.. යකෝ දැන්ම ලවක් පටන්ගත්තෙ මොලේ කුරුවල් වෙලාද..? ඉගෙනගෙන හිටපං කුකුලො ඔක්කොම කරන්න කලින්.. කරුමෙටවත් ඕකෙ බූට් එක වැදුනොත් උඹ කාලකන්නි වෙනවා හරියට ඉගෙනගන්නෙ නැතුව.. ඊට පස්සෙ කෙල්ලොත් නෑ මුකුත් නෑ.. උඹට හුළං..;)

    සොරි වෙයං මෙහෙම කියනවට.. ඔය කාලෙට පටන්ගන්න ලව් දුරදිග ගෙනියන්න බෑ බං.. දෙන්නටම අනාගතය ගැන හිතන්න, ජීවිතේ බරක්පතලක් ගැන හිතන්න බෑ ඔය වයසට.. ඕක ෆස්ට් ලව් එකනේ.. ගොඩක් අයට සිහිනයක් විතරයි..:yes:

    අමුතුණෙන් කාලකන්නි වෙන්න දෙයක් නැ බන් , :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අමුතුණෙන් කාලකන්නි වෙන්න දෙයක් නැ බන් , :sorry:
    ඇයි උඹ ඉගෙනගන්නෙ නැද්ද.. :angry:
    පකටද යකෝ කෙල්ලො සෙට් කරගන්නෙ එහෙනම්..
    මුලින් ඒක කරපං.. ඊට පස්සෙ ඉතුරු දේවල් කරපං..
    අවශ්‍යම දේ තමා ඉගෙනීම.. ඒ මත තමා උඹගෙ අනාගතය තීරණය වෙන්නෙ..
    ඒ දේ නැතුව උඹ කොච්චර කෙල්ලො සෙට් කරගත්තත් වැඩක් නැ..
    බූට් කන එක විතරයි..:angry:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    අම්මා ගහයි සැමන් ටින් එකෙන්.. මං හිතුවෙ උඹට අවුරුදු විසි දෙකක්වත් ඇතියි කියලා.. යකෝ දැන්ම ලවක් පටන්ගත්තෙ මොලේ කුරුවල් වෙලාද..? ඉගෙනගෙන හිටපං කුකුලො ඔක්කොම කරන්න කලින්.. කරුමෙටවත් ඕකෙ බූට් එක වැදුනොත් උඹ කාලකන්නි වෙනවා හරියට ඉගෙනගන්නෙ නැතුව.. ඊට පස්සෙ කෙල්ලොත් නෑ මුකුත් නෑ.. උඹට හුළං..;)

    සොරි වෙයං මෙහෙම කියනවට.. ඔය කාලෙට පටන්ගන්න ලව් දුරදිග ගෙනියන්න බෑ බං.. දෙන්නටම අනාගතය ගැන හිතන්න, ජීවිතේ බරක්පතලක් ගැන හිතන්න බෑ ඔය වයසට.. ඕක ෆස්ට් ලව් එකනේ.. ගොඩක් අයට සිහිනයක් විතරයි..:yes:

    menna mekata answer ekak diyan uba wayasa ekakata tama kellak natta ai kiyala :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    menna mekata answer ekak diyan uba wayasa ekakata tama kellak natta ai kiyala :(
    මගේ වයසෙ එකෙක්ටද..? ඒ කිව්වෙ අවුරුදු විසි තුනේ.. විසි හතරට ඔන්න මෙන්න එකෙක්ට..?

    ඕකට උත්තරේ දීලා තියපං.. මං කෙල්ලව ගෙදරට ඇරලලා එන්නං.. :)

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    අමුතුණෙන් කාලකන්නි වෙන්න දෙයක් නැ බන් , :sorry:
    ahama kiynna epa bn ubata love karnnat waysa thiywa isalla igana ganing uba uba kalaknniyak kiyala hitnna epa kawdawat kellwa hita thiya gannat apa onwata wadaiya kello kiyna aya wenas wenwa ikmata eka nisa anit dawal balpan
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    මගේ වයසෙ එකෙක්ටද..? ඒ කිව්වෙ අවුරුදු විසි තුනේ.. විසි හතරට ඔන්න මෙන්න එකෙක්ට..?

    ඕකට උත්තරේ දීලා තියපං.. මං කෙල්ලව ගෙදරට ඇරලලා එන්නං.. :)

    ow yako a kiynna mata :sorry:
    ado mama dakka kellawa gdarata aralwala ena eka mama kellata arala ennam waga:eek::baffled::oo::angry:
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ahama kiynna epa bn ubata love karnnat waysa thiywa isalla igana ganing uba uba kalaknniyak kiyala hitnna epa kawdawat kellwa hita thiya gannat apa onwata wadaiya kello kiyna aya wenas wenwa ikmata eka nisa anit dawal balpan

    අනේ මන්ද බන් , දැන් පරක්කු වැඩිද මන්ද , අමතක කරන්න හිතන්නවත් බැ නෙ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    පුතාල , කලින් හෙල්ප් ඉල්ලුවා කෙල්ලව යාලු කරගන්න , එක ගොඩ ,
    එයාට මාව බලාගන්න ඕනලු . මටත් ඕන . අපි මීට් වෙන්න ඉන්නෙ .

    ඉතින් මට දැනගන්න ඕනෙ ,

    1 . කොහොමද අදින්නෙ පලදින්නෙ ( කොයි වගෙ ඇදුමක්ද)
    2. කොහෙද මීට් වෙන්න ඕනෙ?
    3. මොනාද මම ගෙනියන්න ඕනෙ?
    4. මීට් වෙලා මොනාද කතාකරන්නෙ?

    :love::love::love::love::love::love::love:

    අම්මපා මූට කෙල්ලෙක් එක්ක කෙලින් කතාකරගන්න බැරි හැටි ... :rofl: ඕව එච්චර හිතන්න එපා .. ඔටෝ කටට එයි කියන්න ඕනෙ දේවල් ... පලවෙනි දවසෙම සෙක්ස් ගැන කතා කරන්නැතුව ඕනෙ දෙයක් ... :rofl:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    අනේ මන්ද බන් , දැන් පරක්කු වැඩිද මන්ද , අමතක කරන්න හිතන්නවත් බැ නෙ?
    kiyna de ahpan poddak kellat ekka love karapn anit wada maga arainna natuwa mokda kello kiyna gathiya amtmuma jathiyak bn koi walwa hita wanas waida danna na
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    kiyna de ahpan poddak kellat ekka love karapn anit wada maga arainna natuwa mokda kello kiyna gathiya amtmuma jathiyak bn koi walwa hita wanas waida danna na

    :yes::yes::yes: ඔව් මූ කියන එක ඇත්ත, උඹ පාඩම් වැඩ එහෙම මගහැරගන්න එපා ... කෙල්ලො මේ ඉන්නව බොක්ක ගලෝල අතට දෙන්න ... උන් වෙනස් වෙන වෙලාවල් මොන වේලාවෙද කියන්න බෑ .... උඹ හොඳ තැනක ඉන්නවනම්, උඹට කවදාවත් උන්ගෙ පස්සෙන් යන්න ඕනෙ වෙන්නෙ නෑ, කෙල්ලො තමයි උඹේ පස්සෙන් එන්නෙ ...:rofl::rofl:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    1st day eka chocko ekak ganiyapan bn tikak watina uba price ekata set wana
    kiyak hari ganiypan magadai wiyadam karanna
    normal dan palyan tikak hodata smart widahata
    kata arana ewa ne danna ne uba kalla gana api danna na ne
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    url
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    :yes::yes::yes: ඔව් මූ කියන එක ඇත්ත, උඹ පාඩම් වැඩ එහෙම මගහැරගන්න එපා ... කෙල්ලො මේ ඉන්නව බොක්ක ගලෝල අතට දෙන්න ... උන් වෙනස් වෙන වෙලාවල් මොන වේලාවෙද කියන්න බෑ .... උඹ හොඳ තැනක ඉන්නවනම්, උඹට කවදාවත් උන්ගෙ පස්සෙන් යන්න ඕනෙ වෙන්නෙ නෑ, කෙල්ලො තමයි උඹේ පස්සෙන් එන්නෙ ...:rofl::rofl:
    aniwa bn hoda tanaka hityoth un muga passan ei
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    1 . කොහොමද අදින්නෙ පලදින්නෙ

    oni reddak adan palayan bannn

    habai mataka atiwa araka hodata hodagena palayannn :D :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අනේ මන්ද උබ අහන ප්‍රශ්න වලට මොනවා කියන්නද කියල...crazzybuddy උබට දෙන්න පුළුවන් හොදටම උත්තර ටිකක් දීලා තියෙනවා... study එකයි love එකයි දෙකම balance එකේ කරගෙන යන එවුනුත් ඉන්නවා.. එත් ගොඩක් එවුන්ට ඔය දෙකම එකට කරන් යන්න මාර අමාරුයි. එක උබේ තියෙන කැපවීමත් උබට සෙට් වෙලා ඉන්න කෙල්ලගේ හැටිත් අනුව වෙනස් වෙනවා.. අනිත් එක උබ love කරන්න පටන් ගත්තට පස්සේ උබේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙයි.. හැබැයි උබ කවම දාවත් උබේ අම්මවයි තාත්තවයි අමතක කරන්න එපා.. ගොඩක් එවුන් love කරනකොට උන්ට උන්ගේ කෙල්ලව තමා ලොකු වෙන්නේ.. එක තමා සාමාන්‍ය විදිහ. එත් කෙල්ලත් එක්ක මොකක් හරි රණ්ඩුවක් උනොත් ඒ තරහ උබේ අහිංසක අම්ම තාත්ත පිටින් යවන්න එපා.. අනිත් දේ තමා ඒ කෙල්ලගෙයි උබෙයි අදහස් ගැලපෙනවද උබල දෙන්නට දෙන්න තේරුම් ගන්නවද කියන එකත් ගැන හිතපන්. මගේ අත්දැකීම් අනුව නම් කෙල්ලෙක් තේරුම් ගන්න ගොඩක් කල් යනවා.. සමහරක් විට මැරෙන කම් ගියත් බැරි වෙයි.. එත් අඩුම ගානේ අව්රුද්දක් වත් යනකන් පොඩ්ඩක් ඉවසන් හිටපන් මොන ප්‍රශ්න ඇති උනත්.. උබට අව්රුද්දක් වත් ගිහිල්ලත් ඒකිව තේරුම් ගන්න බැරි නම්.. ඒකිට උබව තේරුම් ගන්නත් බැ නම් ඉතින්.. වෙන අතක් බලා ගනින් මචං.. ජය වේවා