LKS007 ගුටිකාල

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එලකිරියේ ගහක් ගලක් වගේ හිටපු LKS007 මේ දවස්වල ඉස්පිරිතාලේ කියල තමයි ආරන්චිය. කොල්ල ගැන කට කතා නම් ගොඩක් තියනව. (මූ හම්බයෙක් කියලත් කියනව ආදරේට)

    අපි කතා කරනකොටත් මෙහෙම තමයි කතා කරේ
    bandaged-man-in-hospital--008.jpg


    කොහොමහරි මෙදා පාර නම් මදි නොකියන්න හම්බවෙලා කියල තමයි රට්ටු කියන්නේ. මේ ලගදි මාතර පොඩි එකෙක්ගේ ක්ලාස් එකක් ගාවට ගිහින් සද්දේ දාල තිබ්බනේ. ඕකට මලට ඒ පොඩි එකාගේ යලුවෝ සෙට් එක මේ අහින්සකය ජිම් එකට ගිහින් එනකොට පොලු පන්නල කියල තමයි දැනගන්න ලැබුනේ. :confused:
    පොටෝ එක දැක්කම අනේ පව් කියල හිතුන දීපු එක දීල තියනව හාල් ගෝනිය පිටි ගෝනිය වගේ වෙන්න. :rofl::rofl:

    Clash-of-Clans-apple-app--010.jpg


    මේ වගේ සෙට් එකක් ගෙදරට ඇවිල්ල නෙලල ගියා කියලත් කට කතා තියනව. රට්ටු තමයි කියන්නේ ඉතින්. :eek:

    ගුටිකාපු එක වහගන්න උගුරේ සෙම්ගෙඩි නිසා අනාත වෙලා ඔපරේශන් එකක් කරා කියල බොරුවක් තමයි පොර දැන් ගහන්නේ. :rolleyes::rolleyes:

    කොහොමහරි කමක් නෑ අපේ එලකිරියේ ඕනම වලි, ෆන් සීන් එකකදි නැතුවම බැරි LKS007 කොල්ලට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. :love::love:

    ඇදේ හෙලවෙන්න බැරුව හිටියත් එලකිරි නම් එනවලු.
    දැන් මේක දැකල රිදිල දුවගෙන එයි :sorry::sorry:
    ----
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    na yako kakki hila wahila p*ke gediyak ain karala
    dan discharge karala :P
    aye mona get well da :rofl:
    okage pic eke comments tika kawa api set eka ekathu wela



    උබද?උබට නම් ඉතින් පුළුවන් කොහොමත් කටින් බතල හිටවන්න තමයි..:lol::lol::lol::lol:


    රිදෙයි™..:P:P:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,158
    113
    Gotland
    අනුජමෙත්සර තමයි ගහල කියල සැක. මම ගාල්ලේ පොලිසියෙන් ඇහුව. පොර කටුත්තරේ දීල තියෙන්නේ එහෙමයි.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    hhapo aluguththeruwo tika gama kaaala neda..


    hitapan after joko..thowa lagadima nuke karanawa anataya..



    thanks all machansla..bella holawannawat ba bn..ekay me anith eka current ekath na..

    sudeewa thanks machan thread ekata...


    dan itn ara 92 sonna hatta awith meke riilaaa yay..

    thanks all..oya after math sonnaya puke idan kanawa wage ne penigena yanne lol..

    katin kohomey yako batala hitawanne..apitat pennahanko lol
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    hhapo aluguththeruwo tika gama kaaala neda..


    hitapan after joko..thowa lagadima nuke karanawa anataya..



    thanks all machansla..bella holawannawat ba bn..ekay me anith eka current ekath na..

    sudeewa thanks machan thread ekata...


    dan itn ara 92 sonna hatta awith meke riilaaa yay..

    thanks all..oya after math sonnaya puke idan kanawa wage ne penigena yanne lol..

    katin kohomey yako batala hitawanne..apitat pennahanko lol

    tho mawa ada wenakan nuke karapu eke return eka sonnayo man me dunne :rofl::rofl::P
    kohomada athal ne :rolleyes: