windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
620 eke waiting kiyala wetenne nehene......?
ඔව් බන් ඒ හැටි.. :dull:

mage windows phone eka badada horu aran :(
find My Phone option එක තියෙනව නේ.. Police යට ගිහින් පැමිණිල්ලක් දාපන් මචං
https://www.windowsphone.com/en-us/my/find

11.gif
11.gif
11.gif
:yes::yes::yes:
 

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මචං kevin37 එතකොට ඔයා කියන්නේ හොද හයි ගේම්ස් ඕනිම එකක් වින්ඩෝස් පෝන වල ගහන්න පුලුවන් වෙයිද? තව ඉස්සරහට එන ගේම්ස් එහෙමත් ගහන්න පුලුවන් වෙයිද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    512 රැම් වලට වඩා වැඩියෙන් ඉල්ලන ගේම්ස් තියෙන්නේ ගොඩක්ම අඩුවෙන්.ඒත් ඒ ගේම්ස් වල අලුත් අප්ඩේට් එකක් එනවා ටික කාලෙකින් 512 ඩිවයිසස් වලට.ඒක නිසා කිසි අව්ලක් නෑ බන්.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ado wp walata mp3 downloard karanna bene play wenawa witarane ban.....
    :eek::eek: ඇයි බන් බැරි.. පුළුවන් නේ.. මම නම් ගොඩක් songs download කරන්නේ MUSIC+ කියන app එක use කරලා
    http://www.windowsphone.com/en-us/store/app/music/96c1fcdd-3593-40d1-93c5-26e0448e5fdc
    තව uc browser එකෙනුත් songs download කරන්න පුළුවන් නේ.. එක IE එකට වඩා ලේසි නේ
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan ... 30k35k wiyadam karanawanam sony xperia sp ekakata yanawanam hodai neda...
    mama ilaga mase ganna inne...
    mage yaluwek kiwuwa phone ekak gana hoyanawanm elakiri site eke comment balala adahasak ganna puluwan kiyala.....
    me site eke godak aya recommend karala thibuna SP eka......

    sp eketh lag wena case thiyanawada??(android nam podi podi lag wim thiyanawa.. eth call ekak ganna bai tharamata lag wenawanam wadak na)

    nokia hoda unata price ekata spekshawa specification adui neda .. (512 phone lag une nathi wunata game wage ewata balapanawa neda)
    cam ekanam godak hodai lumia wala....
    eth nokia 625 and sony SP eke cam quality ekanam samanai..
    .625 display pixel density eka godak adui.. eth dekema display size godak durata smanai..
    sp eke battery life wadi.processor and ram wadi .nokia wala opera browser eka dan denneth na......

    divine eke me 625 & SP dekama 32k wenawa.. (piata than wala nam 625 rs.24000 ta withara thiyanawa...eth unge warranty sure na...sure karanna puluwan aduwata ganna puluwan thanak kiyanawana eka okkotama wada watinawa)

    insurance eka nam mata wadagath na..30k dila gaththa phone eka bima dagena kada gannawanam uta salli wadiwela..salli dila gaththa de parissam kara ganna thaman danaganna ona......


    ඔව් මචං උබේ කතාව එක්ක මමත් එකග වෙනවා.. Lumia 625 vs xperia Sp එක ද කියල ඇහුවොත් ඉතින් xperia SP එක කියන්න පුළුවන්.. SP එකේ design එක ෆට්ට ලස්සනයි.. තොරණ වගේ light පත්තු වෙනවා එකේ පාට පාටින් :D
    Android ද windows ද කියල බැලුවොත් එක depend වෙන්නේ උබේ කැමැත්ත මත. android වල ගොඩක් 3rd party apps තියෙනව.. windows වල නම් තාම එච්චර නැහැ.. හැබැයි windows app store එක නම් එන්න එන්නම දියුණු වෙනවා.:rolleyes:
    windows OS එක ෆට්ට smooth.. අවරුදු ගානක් ගියත් අද ඊයේ ගත්ත වගේ.. එත් android වල නම් phone එක ටික ටික lag වෙනවා. හැබැයි call ගන්න බැරි තරම් නම් lag වෙන එකක් නැහැ :yes:
    camera නම් ඉතින් lumia තමා.. එත් lumia 625 camera එකට වඩා SP එකේ camera එක හොදයි.. එත් තියෙන ලොකු අව්ල තම talk time.. SP එකේ talk time වලට වඩා Lumia 625 එකේ talk time වැඩි
    http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-625,Sony-Xperia-SP/phones/8027,7785

    වැඩිපුර කතා කරන කෙනෙක් නම් ඉතින් Lumia 625 එකට යන එක තමා හොද.
    අනිත් දේ ඔව් මචං හැමෝම දැන ගන්න ඕනි තමන් සල්ලි දීල ගත්ත දේ පරිස්සම් කර ගන්න.. එත් කරුමේ කියල දේකුත් තියෙනවා නේ බන්.. එක වලක්වන්න බැ මචං :sorry::sorry:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එතකොට මචංලා ගේම්ස් වලට එහෙම 512 රැම් එක අවුලක් වෙයිද? asphalt 8 වගේ ලොකු ගේම්ස් ප්ලේ කරනන් පුලුවන් වෙයිද?
    windows phone වලට ram එක ප්‍රශ්නයක් නැහැ මචං.. asphalt 8 එක butter smooth අදිනවා මචං 512MB ram windows phone වල.

    මචං kevin37 එතකොට ඔයා කියන්නේ හොද හයි ගේම්ස් ඕනිම එකක් වින්ඩෝස් පෝන වල ගහන්න පුලුවන් වෙයිද? තව ඉස්සරහට එන ගේම්ස් එහෙමත් ගහන්න පුලුවන් වෙයිද?

    දැනට තියෙන ලොකුම game එකක් තමා morden combat 4.. එකත් සුපිරියට වැඩ මචං lumia 520( windows phone වලින් අඩුම phone එක, only 15ක්)

    ඔව් මචං දැනට තියෙන ඕනිම high end game එකක් 512MB ram උනාට වැඩ නියමෙට.. ඉස්සරහට එන ඒවටත් අව්ලක් වෙන එකක් නැහැ මචං.. එත් 1 GB ram එකකට යන්න පුළුවන් නම් ඉතින් extra advance එකක් තියෙනව :rolleyes:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Microsoft has issued a statement and recommends users downgrade the Windows Phone 8.1 Preview for Developers to commercial software before downloading the Lumia Cyan update

    Here's the full statement from Microsoft:

    "We are currently investigating the issue. We have paused delivery of the update to customers using the Preview for Developers, and will resume once a fix is in place. Customers whose phones have been affected should use the Nokia Software Recovery Tool to return your Lumia to a normal commercial software state before downloading the Lumia Cyan update."
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    lumia 930 hondaida? or wena honda model ekak tiyenawada?

    Lumia 930 එක නම් ගොඩක් හොද phone එකක් මචං,( දැනට තියෙන lumia series එකේ හොදම phone එක) තව lumia 1520 එක තමා ඊට පස්සේ තියෙන හොදම flagship device එක මචං :yes:
     
    • Like
    Reactions: ir0n_guy

    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    Lumia 930 එක නම් ගොඩක් හොද phone එකක් මචං,( දැනට තියෙන lumia series එකේ හොදම phone එක) තව lumia 1520 එක තමා ඊට පස්සේ තියෙන හොදම flagship device එක මචං :yes:

    930 ekak ganna plan karanawa. youtube eke unboxing videos beluwa eke handsfree include karala naa
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    930 ekak ganna plan karanawa. youtube eke unboxing videos beluwa eke handsfree include karala naa

    issarahata ena hama phone ekakama handsfree,Radio enne na...:yes::yes::yes: thawa 4n tiyanawa headset enne nathi ewa ,ewa danne natte 4n eke cost eka adu kerenna attetama radia,handsfree ona nane 4n ekata inbuilt, handfree ekak onanam hoda ekak kaden ganna...:yes:
     
    • Like
    Reactions: ir0n_guy

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචන්ලා lumia 820 - 925 දෙකෙන් හොද මොකක්ද බන්.. 925 ගන්න තමයි හිතන් ඉන්නේ.. 820 එක්ක බැලුවම තියන වාසි අවාසි කියපල්ලකො..

    :oo: :oo: :baffled:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    930 ekak ganna plan karanawa. youtube eke unboxing videos beluwa eke handsfree include karala naa

    ඔව් මචං cost එක අඩු කරන්න හිතාගෙන සමහර accessories include කරන්න නැ මචං :sorry:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ලොකු bhai;16940550 said:
    මචන්ලා lumia 820 - 925 දෙකෙන් හොද මොකක්ද බන්.. 925 ගන්න තමයි හිතන් ඉන්නේ.. 820 එක්ක බැලුවම තියන වාසි අවාසි කියපල්ලකො..
    :oo: :oo: :baffled:

    925 එකේ මචං design එක ෆට්ට.. phone එක slim, තව එකේ 820 වලට වඩා camera එක ගොඩක් හොදයි.. තව 925 එකේ talk time වැඩි.. හැබැයි 925 එකේ memory card ගහන්න බැ එත් 820 පුළුවන් මචං
    http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-925,Nokia-Lumia-820/phones/7850,7472
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    925 වල 16 කිව්වට 14 වගේ නේ බන් එන්නෙ.. ඒකනෙ අව්ල.. මචං 8.1 කොච්චර විතර size ද??
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    925 වල 16 කිව්වට 14 වගේ නේ බන් එන්නෙ.. ඒකනෙ අව්ල.. මචං 8.1 කොච්චර විතර size ද??
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ලොකු bhai;16940598 said:
    925 වල 16 කිව්වට 14 වගේ නේ බන් එන්නෙ.. ඒකනෙ අව්ල.. මචං 8.1 කොච්චර විතර size ද??
    ඔව් මචං එකනම් ගැටළුවක් තමා.. 8.1 වලට update කරාම මට මතක විදිහට 6GB වත් පිරුනද කොහෙද මචං.. එහෙනම් හොදම දේ උබ 820 හරි lumia 920 එකකට වගේ යන එක මචං

    :yes::yes:
    bump
    925 tiyano.. danna kenek kiyanawada meke task manager ekak tiyenewada kiyala. hoyaganna be baun eye gatte phone eka
    උබේ තියන්නේ windows phone 8 ද 8.1 ද මචං ?
     
    Status
    Not open for further replies.