uwa waddagaththahama wadi wenne kohomada banzzටච්වුඩ් අධ්යක්ෂ ධූරයකට, දුමින්ද සිල්වා
අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රී, ආර්. දුමින්ද සිල්වා මහතා පත්කර තිබේ.
මෙම පත්කිරීම සැප්තැම්බර් 23 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකර තිබෙන අතර මෙම පුවතින් පසුව ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් මිල අද උදෑසන වැඩිවෙන්නට පටන්ගෙන තිබේ.
මීට අමතරව, මෙම සමාගමේ විධායක අධ්යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත ඛනිජ අපනයන සමාගමක ප්‍රධානියෙකු වන ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර මහතා පත්කර ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=57403240



disclaimer this is not a buy or sell recommendation this only my view and im not a stock broker
im just an investor like u. Gdluck