ගේ සහෝදරයෝ වෙනුවෙන් මම දාපු ත්රෙඩ් එක ඇයි ක්ලෝස් කරේ..
අපි අපේ අයිතිවාසිකම් ගැන කතා කරපු එකේ තියෙන් වැරැද්ද මොකද්ද..
ගේ අපි හැමෝටම එකට එකතු වෙලා කතා කරන්න හදපු ත්රෙඩ් එක ක්ලෝස් කරලා දැම්මේ අයි කියල මට කියන්න පුලුවන් ද... අපි කාටවත් බල කරේ නැහැ නේ. කැමති කට්ටියට ජෝඉන් වෙන්න කිව්වා විතරයි.. කරුණාකරලා ඒ ත්රෙඩ් එක ආපහු දෙන්න..
ප්ලීස් ඇඩ්මින් අයියිලා.