නෑ මචන්. මේ දෙයින් සමාජයට නරක ආදර්ශයක් දෙනවා නේ.
ලංකාවේ අනිත් තහනම් දේවල් කෙරෙනවා කියලා, මේ දේත් කරන එක සාධාරණ ද?
එහෙම නම් ඔයාලට කරන්න ඕන ගේ මැරේජ් එහෙම නීතිගත කරන්න කියලා සමාජයේ මතයක් ගෙනියන එක. විපක්ෂ නායකතුමා, මංගල, සාගල, අකිල විරාජ් වගේ සෙට් එකක්ම ඇති සපෝට් එකට.
ඒ වුනාම සාමාන්‍ය ජීවිවිද්‍යාත්මකව අසම්මත දේවල් අවශ්‍ය නෑ කියන මතේ මම ඉන්නවා
ආදර්ශ දෙන්න සමාජේ කියන්නේ ඉස්කෝලයක් වත් මොන්ටිසෝරියක් වත් නෙමෙයි නේ බන්.
සමාජේ කියන්නේ සමාජේ.. එතන හැමදේම කලවං වෙච්ච තැනක්.. තමන්ට අවශ්‍ය දේ එතනින් ගන්න විතරයි තියෙන්නේ.
ඔව් ගේ මැරේජස් ලංකාවේ නීතිගත කරන්න ඕනේ.
එක අපේ අයිතිය
එක කරන කෙනෙක් වෙනුවෙන් චන්ද ලක්ෂ ගානක් අරන් දෙන්න පුළුවන් අපේ සොසයිටි එක හරහා.








