gay thread eka close karala damma..

ගේ සහෝදරයෝ වෙනුවෙන් මම දාපු ත්‍රෙඩ් එක ඇයි ක්ලෝස් කරේ..
අපි අපේ අයිතිවාසිකම් ගැන කතා කරපු එකේ තියෙන් වැරැද්ද මොකද්ද..
ගේ අපි හැමෝටම එකට එකතු වෙලා කතා කරන්න හදපු ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දැම්මේ අයි කියල මට කියන්න පුලුවන් ද... අපි කාටවත් බල කරේ නැහැ නේ. කැමති කට්ටියට ජෝඉන් වෙන්න කිව්වා විතරයි.. කරුණාකරලා ඒ ත්‍රෙඩ් එක ආපහු දෙන්න..
ප්ලීස් ඇඩ්මින් අයියිලා.:sorry:
 
  • Like
Reactions: Kalindugayan
ane mariyanko ponna rela.. thopilage mole kachal unata lankawe 99.999% straight.

ඒ ඔයාල තාම දන්නේ නැ ගේ ලව් එකේ තියෙන ෆීලින් එක ඇන්ඩ් ෆන් එක ගැන.
එක තෙරුනානන් ඔයාල කව්රුත් ආයේ කෙල්ලෙක් දිහා ඇහැක් වත් ඇරලා බලන්නේ නැ බෝයි.:no:
 
kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    බොම්බිලි කරවල;16941688 said:
    ඒ ඔයාල තාම දන්නේ නැ ගේ ලව් එකේ තියෙන ෆීලින් එක ඇන්ඩ් ෆන් එක ගැන.
    එක තෙරුනානන් ඔයාල කව්රුත් ආයේ කෙල්ලෙක් දිහා ඇහැක් වත් ඇරලා බලන්නේ නැ බෝයි.:no:

    gay ewun hedenne mentally awul giyama. oka ledak, beth ganin. neththam gay support karana ratakata palayan. :dull::dull:
    mata gay ewun dekkama wamane yanna enawa :sorry:

    issarahata gay ewunuth muslim ewun wage anayak wenawa :yes::yes:
     
    කෙල්ලෝ මචං කවදාවත් කොල්ලන්ට ෆුල් ඕපන් වෙන්නේ නැ.
    එත් කොල්ලෝ කොල්ලෝ එහෙම නැ.
    අපි අපිට ෆුල් ඕපන්..
    ඕනෑම දෙකට අපි ලග ඉඩ තියෙනවා
    අපි සතුටින් ඉන්නව.
    කටේ කෙල හිදෙනකම්ම අපි එකිනෙක වෙනුවෙන් ඉන්නව.:love:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බොම්බිලි කරවල;16941765 said:

    katha ethi hmm hmm den neviyan :dull:
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    බොම්බිලි කරවල;16941765 said:
    කෙල්ලෝ මචං කවදාවත් කොල්ලන්ට ෆුල් ඕපන් වෙන්නේ නැ.
    එත් කොල්ලෝ කොල්ලෝ එහෙම නැ.
    අපි අපිට ෆුල් ඕපන්..
    ඕනෑම දෙකට අපි ලග ඉඩ තියෙනවා
    අපි සතුටින් ඉන්නව.
    කටේ කෙල හිදෙනකම්ම අපි එකිනෙක වෙනුවෙන් ඉන්නව.:love:

    ane ithin ehenam puke aragena peththakata wela idapallako anith ewunta wada denne nethiwa. :rofl:

    mona reddatada thread danne :angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බොම්බිලි කරවල;16941794 said:
    ශික් කියන හැටි ඒවා.:P
    නොර්ටි කොල්ල.
    ඔය කොහෙද ඉන්නේ.
    වයස කීයද.
    :eek:

    kollo gehuwath ponsla arshrayak ne :rofl:
     
    sdk_56

    Banned
    Jul 27, 2014
    23
    2
    0
    gay ewun hedenne mentally awul giyama. oka ledak, beth ganin. neththam gay support karana ratakata palayan. :dull::dull:
    mata gay ewun dekkama wamane yanna enawa :sorry:

    issarahata gay ewunuth muslim ewun wage anayak wenawa :yes::yes:

    නෑ මච0 උඹේ මතේ වැරදියි. මේ ත්‍රෙඩ් එක දාපු එකා ගන්නේ ගොන් ආතල් එකක්. ඒක වෙනමම කතාවක්. ඒත් ගේ කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි මච0 උඹලා හිතනවා වගේ. ගේ කියන්නේ උන්ගේ උපතින්ම එන සෙක්ස් ඔරියන් ටේශන් එක ඒක නිසා. ඉස්සර ගේ කියන එකත් මානසික ලෙඩක් කියලා කට්ටිය හිතුවේ. නමුත් දැන් එහෙම ගණන් ගන්නේ නෑ මච0. කරන්න ඕනේ බ0 ල0කාවෙත් ඕක නීති ගත කරන එක. මොකද ඔය ඔරියන් ටේශන් එක උප්පත්තියෙන්ම එන උන් හිතින් මාරම දුකක් විඳින්නේ බ0. මම හොඳටම දන්න නිසයි ඔය ගැන කිව්වේ බ0. ඒත් මම ගේ නෙමෙයි. මට කෙල්ලෙක් ඉන්නවා පෞද්ගලිකවම මටත් ගේ උන්ව පෙන්නන්න බෑ. ඒත් කරන්න දෙයක් නෑ උන්ගේ ඉපදෙද්දි උන්ගේ ඔරියන්ටේශන් එක තීරණය උන විදිහ ඒක නිසා. පව්.:dull::dull:
     
    ane ithin ehenam puke aragena peththakata wela idapallako anith ewunta wada denne nethiwa. :rofl:

    mona reddatada thread danne :angry:

    මම ත්‍රෙඩ් දැම්මේ අනිත් ගේ බෝයිස්ලටත් එකට එකතු වෙන්න.
    මම කාටවත් ගේ වෙන්න කිව්වේ නැ.
    මම කිව්වේ එහෙම අය අපි එකට එකතු වෙලා ඒ ත්‍රෙඩ් එකේ කතාබහ කරමු කියල ව්තරයි.
    අකමැති ය ඒ ත්‍රෙඩ් එකට එන්න ඕනේ නැ
     
    :eek:

    kollo gehuwath ponsla arshrayak ne :rofl:

    අහ්හ් ඇත්තටම මම එහෙම පොන්ස් නෙමෙයි.
    ගේ බෝය් විතරයි.:yes:
    පොන්ස් කියන ය දෙන ෆන් එක දන්නවනං අනික ඔයා කවදාවත් ඔය කතාව කියන්නෙත් නැ අනික.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹලාට මොන ෆීලින් ද දන්නේ නෑ. හැබයි ලංකාවේ ඔය සමලිංගිකත්වය තහනම් කරලා තියෙන්නේ. ඒ වගේ දෙයක් ප්‍රමෝට් කරන්න යන්න එපා.
     
    නෑ මච0 උඹේ මතේ වැරදියි. මේ ත්‍රෙඩ් එක දාපු එකා ගන්නේ ගොන් ආතල් එකක්. ඒක වෙනමම කතාවක්. ඒත් ගේ කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි මච0 උඹලා හිතනවා වගේ. ගේ කියන්නේ උන්ගේ උපතින්ම එන සෙක්ස් ඔරියන් ටේශන් එක ඒක නිසා. ඉස්සර ගේ කියන එකත් මානසික ලෙඩක් කියලා කට්ටිය හිතුවේ. නමුත් දැන් එහෙම ගණන් ගන්නේ නෑ මච0. කරන්න ඕනේ බ0 ල0කාවෙත් ඕක නීති ගත කරන එක. මොකද ඔය ඔරියන් ටේශන් එක උප්පත්තියෙන්ම එන උන් හිතින් මාරම දුකක් විඳින්නේ බ0. මම හොඳටම දන්න නිසයි ඔය ගැන කිව්වේ බ0. ඒත් මම ගේ නෙමෙයි. මට කෙල්ලෙක් ඉන්නවා පෞද්ගලිකවම මටත් ගේ උන්ව පෙන්නන්න බෑ. ඒත් කරන්න දෙයක් නෑ උන්ගේ ඉපදෙද්දි උන්ගේ ඔරියන්ටේශන් එක තීරණය උන විදිහ ඒක නිසා. පව්.:dull::dull:

    ඔව්.
    අපේ අයිතිය ලංකාවේ නීතිගත කරන්න ඕනේ.
    මම 12ට මේකෙන් ඕෆ්ලයින් යනවා ස්ක්ය්ප් යන්න.
    ඔයාගේ ස්කයිප් id එක මට දැන් දුන්නොත් මම 1ට ඔයත් එක්ක චැට් එකට එන්නන්..:yes:
     
    උඹලාට මොන ෆීලින් ද දන්නේ නෑ. හැබයි ලංකාවේ ඔය සමලිංගිකත්වය තහනම් කරලා තියෙන්නේ. ඒ වගේ දෙයක් ප්‍රමෝට් කරන්න යන්න එපා.

    ලංකාවේ ඔයිට වඩා කොයිතරන් නං තහනම් දේවල් කෙරෙනවද.
    එහෙව් එකේ අපි කාටවත් හානියක් නොකර කරන මේ දේවල් නවත්තන් කියන එක අන්ෆෙයාර් නේද.