අයියෝ ප්රශ්න ගොඩයි... හොදටම පිස්සු හදුනා මේක කියවල..


තර්ක විතර්ක ගොඩක් තියනවා මචන්. අර උන් කියන්නේ හම්බුන බොඩීස් ගොඩක් ඒවා ගොඩක්ම කුණු වෙලා ලු.![]()
බොඩිස් ගොඩක් වෙලාවට පිච්චිලා ඇති. අනික අඩි 17000 විතර ඉඳන් එනකොට බිම වැටිලා තැලිලා ගිහිල්ලත් ඇති... ඔව්වයෙ DNA ඉඳන් චෙක් වෙනවා...... මම හිතන විදිහට නම් ගොඩක් උන් movies බලලා ඇමරිකාවට කරන්න බැරි වැඩක් නෑ කියලා හිතාගෙන ඉන්නේ... ඩියා ගෝකාෂ්වල තිබුණා නම් චීනෙට, රැසියාවට එහෙම හොයාගන්න බැරිද බන්.. සැටලයිට් කොච්චර තියෙද මම දැන්න හැටියට හැම පැත්තක්ම පොඩි වෙනස්වීමක් පවා සියුම්ව ගණනය කරන්න තරම් සැටලයිට් තියෙනවලු..
ඇමරිකන් වැඩක් වෙන්න බැරි නෑ බන් ඔකුන්ගේ තියෙන හොර වැඩත් එක්ක.. මේක ඇමරිකන් වැඩක් නම් උන් මේක කරේ ජොලියට වෙන්න බෑ මොකක් හරි ලොකු ගෙමක මුල් පියවරක් වෙන්න පුළුවන්...


