නෑ මචං මම බැලුවා. මේකෙ යටින් ස්පීකර් එක පේනවනේ.woofer eke poddak balapan..mageth ohoma wela balalanakota sub eke speaker eka meeyo kala..
නෑ මචං මම බැලුවා. මේකෙ යටින් ස්පීකර් එක පේනවනේ.woofer eke poddak balapan..mageth ohoma wela balalanakota sub eke speaker eka meeyo kala..
Creative wadak na ban.ganini gihilla microlab ekak..

අරන් මාස තුනෙන් වොලියුම් කන්ට්‍රෝල් එක දැම්ම එක විතරයි කලෙ...Thanks Machanඔක මටත් උනා ඉස්සර.. උබට කරන්න තියෙන්නේ සබ් එකේ ඇතුලේ තියෙන සර්කිට් බෝඩ් එක එළියට අරන් බලපන් ගොඩක් රත්වෙන ට්‍රන්ස්සිස්ටර් ටිකක් තියෙන පේලියක් තියෙනවා.. අන්න ඒ තැන්වල ඊයම් ගැලවිලාද කියලා..... ගොඩක් වෙලාවට එහෙම තමයි ඔක ඇති වෙන්නේ.... මම හඳාගත්තා...
මම එහෙමත් බැලුව මචංජන්තු අයියා;16943743 said:ඔක්කොටම කලින් පවර් වයර් එක ප්ලග් කලාම ස්පාර්ක් එකක් එනවද බලපන්..මගේ සබ් ඒකත් ඉස්සර ඔන් කලාම සර බර ගානවා..බලද්දී ලෙඩේ ප්ලග් එකේ..
Thanks Machanmachoo samaharawita IC eketa thiyana heat sink eka burulunath ehama wenna puluwan IC eka rath unama.nath nam IC eka maru karanna wei
Thanks Machanbump machan
Thanks Machanbump
එහෙම නෑ බං. මම මේ එලකිරියේ කොල්ලංගෙන් උපදෙස් ගන්න පලවෙනි වතාව මේක නෙවෙයිනේ. මේ හැමෝම දෙන උපදෙස් අපේ දැනුමට එකතු කරගන්න පුලුවන්.dan ithin umbt pissu wage athi munge upades ahla oka wisik korala 2.1 ghgnin![]()
මාගාව තියන creative sub එක දැන් අවුරුදු 9ක් තාම හොදට වැඩඅරන් මාස තුනෙන් වොලියුම් කන්ට්‍රෝල් එක දැම්ම එක විතරයි කලෙ...


සබ් ස්පීකර් එකේ අවුලක්..ස්පීකර් එක මාරු කරපං.. හොඳ ස්පීකර් එකක් දාපන්..
එහෙමද දන්නෙ නෑ මචං. චර බර ගගා සින්දුවක් වත් අහ්න බෑ බං