5.1 Sub Woofer - part 2

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    574
    506
    93
    Uba kiyala thiyana eka therenne na. 5.1 sub eke normal ewa play wenakota okkoma speakers walin play wenna ona nam VoiceMeeter app eka daagena "Stereo Repeat" option eka enable karapan (Nathnam default ahenne LR deken witharai).
    2022-02-14 12_25_23-Window.png
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    වැඩ කරන්නේ නැති චැනල් දෙක අනිවා කෙල වෙලා ඇති. ගලවලා බලපන්.බොහෝ දුරට LM 18** ic ඇත්තේ.
    මට කියපන් බෝඩ් එකේ rear 3.5mm jack තුන output speakers කරන්නේ කොහොමද කියල? එකක් මයික් වෙලා අනික ස්පීකර් වෙලා. තව එකක් පෙන්නන්නේම නෑ.

    මේ එකක්

    35hARjz.png

    මේ අනික

    a76ssKG.png

    මේ තව එකක් ඒක කියන්නේ front panel කියලා

    xubq6ug.png

    මේ ස්පීකර් එක ක්ලික් කළාම

    yh4feUT.png

    අනික මෙතන configure කරද්දී පෙන්නන්නේ stereo විතරයි. 😣

    6QQorCM.png
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    Sorry මචං.මං නන් මේ ගැන හරියටම දන්නේ නෑ. සාමාන්‍යයෙන් plug කරන device එක විඩ්ඩෝස් අඳුන ගන්නවා නේ.

    උඹගේ realtec drivers නැද්ද බං
    ------ Post added on Feb 14, 2022 at 2:47 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    Sorry මචං.මං නන් මේ ගැන හරියටම දන්නේ නෑ. සාමාන්‍යයෙන් plug කරන device එක විඩ්ඩෝස් අඳුන ගන්නවා නේ.

    උඹගේ realtec drivers නැද්ද බං
    ------ Post added on Feb 14, 2022 at 2:47 PM
    Realtek දැම්මට Realtek කියලා app එකක්වත් නෑනේ බන් ඕපන් කරන්න. programme files වලත් realtek setup එකක් විතරයි පෙන්නන්නේ, ඉන්ස්ටෝල් කලත් මුකුත් වැටෙන්නේ නෑ.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    උබේ board එක 5.1 support කරනවද hoyapan. පරණ board වැඩ කරන්නේ නැ 5.1. Search කරලා බලන්න. දැන් sub එක හරිද ඒකත් අවුලක් තිබුණනේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Realtek දැම්මට Realtek කියලා app එකක්වත් නෑනේ බන් ඕපන් කරන්න. programme files වලත් realtek setup එකක් විතරයි පෙන්නන්නේ, ඉන්ස්ටෝල් කලත් මුකුත් වැටෙන්නේ නෑ.
    https://realtek-download.com/download-hd/
    මදර්බෝඩ් එක මොකද්ද?
    මට නන් හිතෙන්නේ උඹ realtec දැම්මා ම හරි යයි බං
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    උබේ board එක 5.1 support කරනවද hoyapan. පරණ board වැඩ කරන්නේ නැ 5.1. Search කරලා බලන්න. දැන් sub එක හරිද ඒකත් අවුලක් තිබුණනේ
    මෙන්න්න Board එකේ Manual එකේ තියෙන දේ.

    lKvQ02j.png

    පස්සේ බයෝස් වල මේකත් චෙක් කළා. ඒකත් enable වෙලා තියෙන්නේ.

    JHS70E5.png

    https://realtek-download.com/download-hd/
    මදර්බෝඩ් එක මොකද්ද?
    මට නන් හිතෙන්නේ උඹ realtec දැම්මා ම හරි යයි බං
    Asus P8H61 එකක්.
    තුන්වෙනි පාරටත් REALTEK දැම්මා. බෝඩ් එක ගන්නේ නෑ REALTEK driver එක. ඉන්ස්ටෝල් වෙනවා පෙන්නනවා විතරයි, ඇතුලේ මුකුත් නෑ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙන්න්න Board එකේ Manual එකේ තියෙන දේ.

    lKvQ02j.png

    පස්සේ බයෝස් වල මේකත් චෙක් කළා. ඒකත් enable වෙලා තියෙන්නේ.

    JHS70E5.png

    Asus P8H61 එකක්.
    තුන්වෙනි පාරටත් REALTEK දැම්මා. බෝඩ් එක ගන්නේ නෑ REALTEK driver එක. ඉන්ස්ටෝල් වෙනවා පෙන්නනවා විතරයි, ඇතුලේ මුකුත් නෑ.
    🥺🥺🥺🥺🧐🧐🧐
     
    • Sad
    Reactions: Heshan Daminda

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,346
    504
    113
    In my studio
    මෙන්න්න Board එකේ Manual එකේ තියෙන දේ.

    lKvQ02j.png

    පස්සේ බයෝස් වල මේකත් චෙක් කළා. ඒකත් enable වෙලා තියෙන්නේ.

    JHS70E5.png

    Asus P8H61 එකක්.
    තුන්වෙනි පාරටත් REALTEK දැම්මා. බෝඩ් එක ගන්නේ නෑ REALTEK driver එක. ඉන්ස්ටෝල් වෙනවා පෙන්නනවා විතරයි, ඇතුලේ මුකුත් නෑ.
    Bios wala oya settings hadalada thiyenne?? drivers ganne nethnm Driver Signature Enforcement disable karala balapan....
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    Bios wala oya settings hadalada thiyenne?? drivers ganne nethnm Driver Signature Enforcement disable karala balapan....
    ඔව් බයෝස් වල මේක එනේබල් කරලා තියෙන්නෙ. මොකක්ද ඩ්‍රයිවර් සිග්නේචරෙන්ෆෝස්මන්ට් කියන්නෙ? ඒක කොතනද තියෙන්නෙ? හැබැයි අනිත් ඩ්‍රයිවර්ස් ගන්නවනෙ බන්. ඕඩියෝ එක විතරයි ගන්නෙ නැත්තෙ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔව් බයෝස් වල මේක එනේබල් කරලා තියෙන්නෙ. මොකක්ද ඩ්‍රයිවර් සිග්නේචරෙන්ෆෝස්මන්ට් කියන්නෙ? ඒක කොතනද තියෙන්නෙ? හැබැයි අනිත් ඩ්‍රයිවර්ස් ගන්නවනෙ බන්. ඕඩියෝ එක විතරයි ගන්නෙ නැත්තෙ.
    දෘඩාංග අවුලක් ද?

    දෘඩාංග අවුලක් ද?
    ෆෝමැට් කරලා හරි යන්නේ නැති වෙයි ද?උඹගේ sub එකට ඔඩියෝ ඉන්පුට් කරන jack වල ෆොටෝ එකක් දාපන් බලන්න
    ------ Post added on Feb 14, 2022 at 6:24 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මට කියපන් බෝඩ් එකේ rear 3.5mm jack තුන output speakers කරන්නේ කොහොමද කියල? එකක් මයික් වෙලා අනික ස්පීකර් වෙලා. තව එකක් පෙන්නන්නේම නෑ.

    මේ එකක්

    35hARjz.png

    මේ අනික

    a76ssKG.png

    මේ තව එකක් ඒක කියන්නේ front panel කියලා

    xubq6ug.png

    මේ ස්පීකර් එක ක්ලික් කළාම

    yh4feUT.png

    අනික මෙතන configure කරද්දී පෙන්නන්නේ stereo විතරයි. 😣

    6QQorCM.png
    2 channel විදියට අරන් තියෙන්නෙ. driver එකත් microsoft එකක්. හරියට වැටිල නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    2 channel විදියට අරන් තියෙන්නෙ. driver එකත් microsoft එකක්. හරියට වැටිල නෑ
    එතකොට කොහෙද හරියට වැටෙන ඩ්‍රයිවර් එක තියෙන්නෙ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    Okata 5.1 Separated card ekak gahapan.. Habai etakota jack 3 k enawa.. natnam sub ekata comfortable card ekak gahanna
    ජැක් තුන ඉතින් සබ් එකට කොහොමත් එනවනෙ. මොකක්ද කම්ෆර්ටබල් කාඩ් එක කියන්නෙ?

    model එක කියපන්කො
    බෝඩ් එකද? Asus p8h61
    ------ Post added on Feb 14, 2022 at 6:56 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ජැක් තුන ඉතින් සබ් එකට කොහොමත් එනවනෙ. මොකක්ද කම්ෆර්ටබල් කාඩ් එක කියන්නෙ?

    බෝඩ් එකද? Asus p8h61
    ------ Post added on Feb 14, 2022 at 6:56 PM
    නෑ බන්. ඔය soundcard එකේ
     
    • Sad
    Reactions: Heshan Daminda