5.1 Sub Woofer - part 2

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,519
    1
    99,665
    113
    33
    Kalutara
    මෙන්න මේකේ මම එකින් එකට ගගහා බැලුවා..මේකට මම ගහලා තියෙන්නේ මැසිමෙන් USB අවුට් එක විතරයි. ඊට පස්සේ මේකෙන් output එක විදිහට දෙන්න පුළුවන් Front Out 3.5mm කේබල් එක විතරයි,. අනිත් එකකින්වත් සද්දේ එන්නේ නෑ.

    Fo6SLhc.png

    ඊළඟට මේකේ SUB/CEN එකයි FR/FL එකටයි අතන සවුන්ඩ් කාඩ් එකෙන් එන Front Out 3.5mm ජැක් එක ගැහුවම වැඩ කරනවා. ඒ කියන්නේ තනි කේබල් එකම මෙතන පොර්ට් දෙකටම ගැහුවම වැඩ. SUB/CEN එකට සබ් එකයි ස්පීකර් එකකුයි වැඩ. ආයේ ගලවලා FR/FL එකටයි ගැහුවම ස්පීකර් දෙකක් වැඩ, SR/SL වැඩ නෑ.

    tiF8qXF.png

    මෙතන sr/sl වැඩ නෑ මොකද අතනින් SR/SL වැඩ කරන්නේ නැති නිසා..

    A7HHL2X.png

    දැන් මෙතන අවුල තියෙන්නේ මොකේද බන්? බෝඩ් එකේ වුනත් ජැක් තුනම ඕඩියෝ අවුට්පුට් වෙන්නේ නෑ. එක ජැක් එකක් විතරයි ඕඩියෝ අවුට් වෙන්නේ. එකත් මේ USB sound card එක ගහලා තියෙන්නේ. මේකෙත් වැඩ කරන්නේ එක ජැක් ඒකනේ. 😣😣😣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    අයියෝ හුත්තෝ මට ඕක ගහල තියෙන කේබල් structure එකයි බෝඩ් සවුන්ඩ් ඩ්‍රයිවර්ස් එන්නේ realtek ද කියන එකයි බලල කියපන්.

    2 - මේ port වලින්ද PC එකේ බෝඩ් එකට සවුන්ඩ් වදින්නේ ?

    tiF8qXF.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    යකෝ, ඕක Surround Sound Out එකක්නෙ තියෙන්නෙ, නිකං සින්දුවක් අහන වෙලාවට කොහොමත් එන්නෙ LR දෙක විතරයි, සමහර විට SUB OUT එක එනවා ඇති Low Pass Filter එකක් තියෙනවා නම් Stereo mode එකට,

    https://thedigitaltheater.com/dolby-trailers/

    මෙන්න මේ වගේ සයිට් එකකින් 5.1 Surround Sound තියෙන File එකක් Download කරලා බලන්න..

    Windows Media Player
    123 Classic Player දෙකෙන් බලන්න ගොඩක් වෙලාවට වැඩ කරයි
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Bump.
    මට තේරෙන්නේ නෑ ඕයි.
    මොන රෙද්දට අර usb audio රෙද්ද හයි කරලා ද කියලා. Mother බෝඩ් එකේ පිටිපස්සේ 5.1, 7.1 out එකක් එනවා නේ. ඒක කෙලින්ම sub එකට දෙන්න තියෙන්නේ. Sub එකේ අදාල ඉන්පුට් wire එකේ ජැක් එක අල්ලන්න කොට grrr ගාල සද්දයක් එනවා නන් සබ් එකේ ඒ චැනල් එක වැඩ. මේ හැම චැනල් එකක් එක්කම subwoofer එක වැඩ.
    එහෙම කරලා grrrr සද්දෙ එන්නේ නැත්තං sub එක කෙල වෙල.
    තොට කරන්න තියෙන හොඳම වැඩේ තමා ෆෝන් එකේ 3.5mm audio out එකෙන් sub එකට ඉන් කරපන්.
    කරලා කියපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙන්න මේකේ මම එකින් එකට ගගහා බැලුවා..මේකට මම ගහලා තියෙන්නේ මැසිමෙන් USB අවුට් එක විතරයි. ඊට පස්සේ මේකෙන් output එක විදිහට දෙන්න පුළුවන් Front Out 3.5mm කේබල් එක විතරයි,. අනිත් එකකින්වත් සද්දේ එන්නේ නෑ.

    Fo6SLhc.png

    ඊළඟට මේකේ SUB/CEN එකයි FR/FL එකටයි අතන සවුන්ඩ් කාඩ් එකෙන් එන Front Out 3.5mm ජැක් එක ගැහුවම වැඩ කරනවා. ඒ කියන්නේ තනි කේබල් එකම මෙතන පොර්ට් දෙකටම ගැහුවම වැඩ. SUB/CEN එකට සබ් එකයි ස්පීකර් එකකුයි වැඩ. ආයේ ගලවලා FR/FL එකටයි ගැහුවම ස්පීකර් දෙකක් වැඩ, SR/SL වැඩ නෑ.

    tiF8qXF.png

    මෙතන sr/sl වැඩ නෑ මොකද අතනින් SR/SL වැඩ කරන්නේ නැති නිසා..

    A7HHL2X.png

    දැන් මෙතන අවුල තියෙන්නේ මොකේද බන්? බෝඩ් එකේ වුනත් ජැක් තුනම ඕඩියෝ අවුට්පුට් වෙන්නේ නෑ. එක ජැක් එකක් විතරයි ඕඩියෝ අවුට් වෙන්නේ. එකත් මේ USB sound card එක ගහලා තියෙන්නේ. මේකෙත් වැඩ කරන්නේ එක ජැක් ඒකනේ. 😣😣😣

    අතේ හැටියට වයස 35ක, කලු, කොට, නියපොතු කන තට්ටයෙක් 😑
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,519
    1
    99,665
    113
    33
    Kalutara
    Me oke manual ekak nadda. Dan subwoofer ekath ekka 3.5mm cable 3k newene enna aththe. 3.5mm to 3 cable splitter ekakne enna aththe.
    මේකේ මොන මැනුවල්ද බන් දැනටත් අවුරුදු 10කට වැඩියි මේකට. මැනුවල් නෙමෙයි දැන් තියෙන්නේ එම්මානුවෙල්..

    අයියෝ හුත්තෝ මට ඕක ගහල තියෙන කේබල් structure එකයි බෝඩ් සවුන්ඩ් ඩ්‍රයිවර්ස් එන්නේ realtek ද කියන එකයි බලල කියපන්.

    2 - මේ port වලින්ද PC එකේ බෝඩ් එකට සවුන්ඩ් වදින්නේ ?

    tiF8qXF.png
    REALTEK තමා බන්. ඩ්‍රයිවර්ස් එහෙමත් දැම්මා. ඒ වුනාට තියෙන ඕඩියෝ ජැක් තුන 5.1 වලට කන්වර්ට් කරන්න බෑ. එහෙම කරන්න මුකුත් software එකක් ඕපන් වෙන්නේ නෑනේ. මට මතකයි කලින් බෝඩ් වල එහෙම ඕපන් කරලා 2.1 5.1 වලට කන්වර්ට් කළා. මේකේ එහෙම කරන්න තැනක් නෑ.

    2- ඔව් ඔතනින් තමා බෝඩ් එකටත් වදින්නේ.

    Bump.
    මට තේරෙන්නේ නෑ ඕයි.
    මොන රෙද්දට අර usb audio රෙද්ද හයි කරලා ද කියලා. Mother බෝඩ් එකේ පිටිපස්සේ 5.1, 7.1 out එකක් එනවා නේ. ඒක කෙලින්ම sub එකට දෙන්න තියෙන්නේ. Sub එකේ අදාල ඉන්පුට් wire එකේ ජැක් එක අල්ලන්න කොට grrr ගාල සද්දයක් එනවා නන් සබ් එකේ ඒ චැනල් එක වැඩ. මේ හැම චැනල් එකක් එක්කම subwoofer එක වැඩ.
    එහෙම කරලා grrrr සද්දෙ එන්නේ නැත්තං sub එක කෙල වෙල.
    තොට කරන්න තියෙන හොඳම වැඩේ තමා ෆෝන් එකේ 3.5mm audio out එකෙන් sub එකට ඉන් කරපන්.
    කරලා කියපන්
    ෆෝන් එකෙන් වෙන්නෙත් ඕකම තම. හරියටම කිව්වොත් ස්පීකර්ස් තුනකුයි සබ් එකයි විතරයි වැඩ කරන්නේ තනි තනියම ගහල බැලුවම.

    Sub eka 3.5mm da
    ඔව් බන්.
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,123
    15,904
    113
    Colombo
    මේකේ මොන මැනුවල්ද බන් දැනටත් අවුරුදු 10කට වැඩියි මේකට. මැනුවල් නෙමෙයි දැන් තියෙන්නේ එම්මානුවෙල්..

    REALTEK තමා බන්. ඩ්‍රයිවර්ස් එහෙමත් දැම්මා. ඒ වුනාට තියෙන ඕඩියෝ ජැක් තුන 5.1 වලට කන්වර්ට් කරන්න බෑ. එහෙම කරන්න මුකුත් software එකක් ඕපන් වෙන්නේ නෑනේ. මට මතකයි කලින් බෝඩ් වල එහෙම ඕපන් කරලා 2.1 5.1 වලට කන්වර්ට් කළා. මේකේ එහෙම කරන්න තැනක් නෑ.

    2- ඔව් ඔතනින් තමා බෝඩ් එකටත් වදින්නේ.

    ෆෝන් එකෙන් වෙන්නෙත් ඕකම තම. හරියටම කිව්වොත් ස්පීකර්ස් තුනකුයි සබ් එකයි විතරයි වැඩ කරන්නේ තනි තනියම ගහල බැලුවම.

    ඔව් බන්.
    JAck eke photo ekak daapan.. noraml 5.1 nam jack 3k enawa ban

    images
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,519
    1
    99,665
    113
    33
    Kalutara
    • Like
    Reactions: buddikagayan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මගේ ලඟ ලොජිටෙක් 5.1 එකක් තිබ්බා
    ඒකට නං. ස්ටීරියෝ input එකක් දුන්නොත් ඌ චැනල් 5ම ස්ටීරියෝ විදියට වැඩ කරන්න ගන්නවා
    කේබල් ටික සේරම ගහලා input එකක් දුන්නොතින් තමයි true 5.1 විදියට වැඩ කරන්නෙ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේකේ මොන මැනුවල්ද බන් දැනටත් අවුරුදු 10කට වැඩියි මේකට. මැනුවල් නෙමෙයි දැන් තියෙන්නේ එම්මානුවෙල්..

    REALTEK තමා බන්. ඩ්‍රයිවර්ස් එහෙමත් දැම්මා. ඒ වුනාට තියෙන ඕඩියෝ ජැක් තුන 5.1 වලට කන්වර්ට් කරන්න බෑ. එහෙම කරන්න මුකුත් software එකක් ඕපන් වෙන්නේ නෑනේ. මට මතකයි කලින් බෝඩ් වල එහෙම ඕපන් කරලා 2.1 5.1 වලට කන්වර්ට් කළා. මේකේ එහෙම කරන්න තැනක් නෑ.

    2- ඔව් ඔතනින් තමා බෝඩ් එකටත් වදින්නේ.

    ෆෝන් එකෙන් වෙන්නෙත් ඕකම තම. හරියටම කිව්වොත් ස්පීකර්ස් තුනකුයි සබ් එකයි විතරයි වැඩ කරන්නේ තනි තනියම ගහල බැලුවම.

    ඔව් බන්.
    එහෙනන් අනිත් චැනල් දෙක කෙල වෙලා. අඩුම ගානේ ඒකට යන connection හරි කෙල වෙල. උඹ ගම්පහ අවට නන් හෙට ගේනෙන්.මං බලලා දෙන්න නන්. මට කරන්න පුළුවන් නන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,519
    1
    99,665
    113
    33
    Kalutara
    එහෙනන් අනිත් චැනල් දෙක කෙල වෙලා. අඩුම ගානේ ඒකට යන connection හරි කෙල වෙල. උඹ ගම්පහ අවට නන් හෙට ගේනෙන්.මං බලලා දෙන්න නන්. මට කරන්න පුළුවන් නන්
    මම කළුතර බන්. උඹ කියන්නේ සබ් ඊක් අනිත් චැනල් දෙකඩ?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම කළුතර බන්. උඹ කියන්නේ සබ් ඊක් අනිත් චැනල් දෙකඩ?
    වැඩ කරන්නේ නැති චැනල් දෙක අනිවා කෙල වෙලා ඇති. ගලවලා බලපන්.බොහෝ දුරට LM 18** ic ඇත්තේ.
     
    • Wow
    Reactions: Heshan Daminda