Match drawn and end of the series! Also the end of the SA tour of SL!ODI series won by SA. Test Series won by SA.
වන් ඩේ එක නං පැරදුනේ අර අජූත ජර්සි එක නිසා...
(කිතුලට නැග්ගත් කියන්න දෙයක් තිබුනලු
)දැං ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නෙවේ තියෙන්නෙ..
ඩයලොග් ක්‍රිකට් කණ්ඩායම






...අනික වැස්සෙ නැත්නම් අපිට සීරීස් එක සම කර ගන්න තිබුනා...දුක් වෙනව නම් දුක් වෙන්න ඕනෙ එක්දින තරගාවලිය ගැන ඒක අපේ උන් කක්කි ගොඩක් කර ගත්තා...


