අමතර ආදායමක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    JOB එකක් කරන ගමන් තව අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් විදියක් කියපන්කො බන්. එක ආදායම් මාර්ගයක් විතරක් තියෙන එක අවදානමක්. ඒ නිසා රැකියාව කරන ගමන් තව කීයක් හරි අතට ගන්න සාදාරන විදියට කරන්න පුළුවන් දේවල් මොනවද කියල කියපන්කො.

    මේක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියල හිතනවා. ඒ නිසා BUMP එකක්වත් දාගෙන යන්න මචන්.
    :)
     
    • Like
    Reactions: maxboysl

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇඟ විකුනපන් සුපුරුදු ලෙස. ඇයි දැන් කස්ටමර්ස්ල නැද්ද? ගණන් අඩු කරපන් රුපියල් පහකට වගේ පැයකට. එතකොට එයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16944500 said:
    ඇඟ විකුනපන් සුපුරුදු ලෙස. ඇයි දැන් කස්ටමර්ස්ල නැද්ද? ගණන් අඩු කරපන් රුපියල් පහකට වගේ පැයකට. එතකොට එයි

    දාන හැම thread එකටම ඇවිත් රීල යන්න එපා වේසියේ... :angry::angry::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16944500 said:
    ඇඟ විකුනපන් සුපුරුදු ලෙස. ඇයි දැන් කස්ටමර්ස්ල නැද්ද? ගණන් අඩු කරපන් රුපියල් පහකට වගේ පැයකට. එතකොට එයි

    :lol::lol::lol:
     
    මචං ඔය වගේ දෙයක් ගැන හිතපු එක උබ ගත්ත හොද තීරණයක් මචං.
    උබේ රස්සාව අයිති ෆීල්ඩ් එක, දැන් අතේ තියෙන සල්ලි ගැන නම් වැඩිය නොදන්නා නිසා මොකුත් කියන්න අමාරුයි.
    පොඩියට සල්ලි තියෙනවා නම් buying & selling වගේ දෙයක් කරන්න.
    සල්ලි ටිකක් තියෙනවා නම් ප්රෝපට්,ලෑන්ඩ් වගේ බිස්නස් එකක් කරන්න. එත් හැමදාම මේ වගේ දෙයක් කරන්න අමාරු නිසා ටිකක් සල්ලි ලැබුනම ස්ථිර ආදායම් මාර්ගයකට ඒවා යොදවන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෑප්ටන් Jack Sparrow;16944564 said:

    මම freelancer කෙනෙක් මචන්. ඉන්නේ ගෙදර. ඒත් වැඩ වැඩියි ටිකක්. අතේ නම් ලොකු දෙයක් පටන් ගන්න තරම් ගානක් නෑ බන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16944500 said:
    ඇඟ විකුනපන් මම වගේ. ඇයි දැන් කස්ටමර්ස්ල නැද්ද? ගණන් අඩු කරපන් රුපියල් පහකට වගේ පැයකට. එතකොට එයි

    උඹ කරන රස්සාව හැමෝටම කරන්න බෑ බන්. :sorry: