Post Your Frist Girl Friend name

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයරින් තරහා උනා....
    කැතරින් පැනලා ගියා...
    මැගිලින් ඩුබායි ගියා..
    මට කවුරුත් නැතුව ගියා...
    :baffled:
     
    පිස්සුද යකෝ.. එක කියන්න බැහැ. මගේ දැන් කෑල්ල හොඳටම එයාව දන්නවා. මේක දැක්කොත් එහෙම උන් දෙන්නා කතා කරන එකත් නැහැ.දන්නවනේ ගෑනුන්ගේ හැටි.
    පලවෙනි එක U අකුරින් එකක් කරා. A අකුරින් තව එකක්. දැන් දාගෙන ඉන්න කෙනාගේ නමේ කොටස් දෙක U***** A******** .