Gym Yana Kollo Wenuwen....

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම පට්ට කෙට්ටුයි මචන්, මට ජිම් යන්නත් ටයිම් එකක් හොයන එක පට්ට අමාරු වැඩක්, ඔෆිස් එක තියෙනෙන දෙමටගොඩ, පුළුවන්නම් ඒ හරියේ තියෙන හොද ජිම් එකක් කියපන් මචන්, මන් එක පාරක් කැම්පස් එකේ තිබ්බ ජිම් එකට ගියා, මට එපා උනා බන්. 5කිලෝ වත් උස්ස ගන්න බැරි උනා මට මතක විදියට. මන් මොකක්ද මචන් කරන්න ඔනා, මට තියේන ලොකු අවුලක් තමා බන් හරියට කෑමක් බඩට වැටෙන්නේ නැති එක, කන්න ගියාම දාහක් ජාති තෝරනවා බන්. කඩේන් කන හින්ද මල අප්පිරියවෙන් කන්නේ, ප්ලීස් මචෝ මොනව හරි කියපන්කෝ අපිටත් මේ කටු ගොඩ මස් දාලා හදා ගන්න
    :sorry: :sorry: :sorry: :sorry:

    Rep added

    මචන් වෙන උන් ගොඩක් උස්සනවා කියලා උබ තරගෙට බර උස්සන්න යන්න එපා .. ඕක තරගයක් නෙවයි නේ ... උස්සන බර වැඩක් නෑ හරියට කරන ඒකයි වැදගත් කම ... හැබැයි පුතේ හරියට කන්නනම් ඕන ... නැතිනම් හරියන්නේ නෑ ..... රෙස්ට් කරන්න ඕනේ ... සල්ලිපස්සේ යන කෝචස්ල අල්ලගන්න එපා ,,, හරි එකෙක් හොයාගන්න් ...:yes:
     
    • Like
    Reactions: dnsuriya.pp

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand

    ඒක තමා බන් ගැටලුව, මගේ ජොබ් එකත් එක්ක මට සෑහේන්න මහන්සි වෙන්න වෙනව බන් අමතර කාලයක් හොයා ගන්න ඒත් මට ට්‍රයි කරන්න පුලුවන්. ගැටලුව තියෙන්නේ බන් කන්න බැරි එකයි ඔෆිස් එක කිට්ටුවෙන් හොද තැනක් හොයා ගන්න එකයි මචන්
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඒක තමා බන් ගැටලුව, මගේ ජොබ් එකත් එක්ක මට සෑහේන්න මහන්සි වෙන්න වෙනව බන් අමතර කාලයක් හොයා ගන්න ඒත් මට ට්‍රයි කරන්න පුලුවන්. ගැටලුව තියෙන්නේ බන් කන්න බැරි එකයි ඔෆිස් එක කිට්ටුවෙන් හොද තැනක් හොයා ගන්න එකයි මචන්

    දැන් ගොඩක් එවුන් ජොබ් කරන නිසා ගොඩක් අය කරන්නේ හවස 6 ඉදල 7.30 වෙනකන් වගේ දවස් දෙකට කඩල ... හැබැයි ඉතින් කරල පැයක් වත් රෙස්ට් කරල තමයි කන්න ඕන ... එක ටිකක් කරන්න අමාරුයි .. මොකද බඩගිනි වෙලාවනේ .... ට්‍රයි එකක් දීල බලන්න .... :D:D

    මේ ඉන්න මලයා ඇටය වගේ හිටියේ ... පොර බොක්කෙන්ම කෙරුව දැන් පටන් අරන් මාස 8ක් හො 9ක් ඇති පේනවනේ වෙනස .....

    t729fl.jpg
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මම පට්ට කෙට්ටුයි මචන්, මට ජිම් යන්නත් ටයිම් එකක් හොයන එක පට්ට අමාරු වැඩක්, ඔෆිස් එක තියෙනෙන දෙමටගොඩ, පුළුවන්නම් ඒ හරියේ තියෙන හොද ජිම් එකක් කියපන් මචන්, මන් එක පාරක් කැම්පස් එකේ තිබ්බ ජිම් එකට ගියා, මට එපා උනා බන්. 5කිලෝ වත් උස්ස ගන්න බැරි උනා මට මතක විදියට. මන් මොකක්ද මචන් කරන්න ඔනා, මට තියේන ලොකු අවුලක් තමා බන් හරියට කෑමක් බඩට වැටෙන්නේ නැති එක, කන්න ගියාම දාහක් ජාති තෝරනවා බන්. කඩේන් කන හින්ද මල අප්පිරියවෙන් කන්නේ, ප්ලීස් මචෝ මොනව හරි කියපන්කෝ අපිටත් මේ කටු ගොඩ මස් දාලා හදා ගන්න
    :sorry: :sorry: :sorry: :sorry:

    Rep added

    machn oya pathe gym gananam mn danna.. habai mehemai machn anith un bara usana gana dakala uba bara usanna epa machn.. mn mechara kalayak sellan karalath thamath 5KG dagena selan karanawa samahara set.. samahara un e set ekama mage eha pathe gahanawa mata wada bara dala. matath gahanna puluwan machn e bara dala eth gahana widiyak thiyenawa wadina widiyak thiyenawa. wadi bara dala haiyen gahuwoth aga cut wenawa. size karannanam himitama gahanna one.. set 4k withara bara dala gahuwata passe thawa set ekak wadi bara dala gahanna amarui. eka nisa adu bara dala gahanawa. wadinawa kunu wenna. matath onnam lajjaine kiyala wadi bara dammanam ,gahanna puluwan habai matath wadak na, balan inna unta wadakuth na. lajja wunoth ube aga hadaganna wenna machn..

    Hodata kapan machn. kade kama apiriyanam podak kapan.. dawasata 1L walata wada fresh Milk bipan. eka office eke inna gaman wunath karanna puluwanne. 1L fresh milk ma onna. fresh milk ekai, flavored milk ekai mix karala bipan.. uba kana asa gathi athine. ewa witharak kapan godak. thora thora inna onane ethakota.. bithara 5k 10k wath dawasata kana puluwan nam hodai. nathan chicken 200g wage. samaposa kapan packet 1/2 dawasata. hawasata gym yanna puluwannne bn.. 6ta 7 ta wunath kamak na. uwamanawa witharai one. rata gym gihin awith wash ekak dagenama kapan. ethakota kohomath 45min/1hr wage gihinne. badaginna wadi wunoth kanna puluwan pramane wadi.. hamadama gym palayan. nawathanna epa.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    දැන් ගොඩක් එවුන් ජොබ් කරන නිසා ගොඩක් අය කරන්නේ හවස 6 ඉදල 7.30 වෙනකන් වගේ දවස් දෙකට කඩල ... හැබැයි ඉතින් කරල පැයක් වත් රෙස්ට් කරල තමයි කන්න ඕන ... එක ටිකක් කරන්න අමාරුයි .. මොකද බඩගිනි වෙලාවනේ .... ට්‍රයි එකක් දීල බලන්න .... :D:D

    මේ ඉන්න මලයා ඇටය වගේ හිටියේ ... පොර බොක්කෙන්ම කෙරුව දැන් පටන් අරන් මාස 8ක් හො 9ක් ඇති පේනවනේ වෙනස .....

    t729fl.jpg

    8mnth walata sahena hoda wardanayak PIC eke hatiyata.patta...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    හැබැයි ඉතින් කරල පැයක් වත් රෙස්ට් කරල තමයි කන්න ඕන ... එක ටිකක් කරන්න අමාරුයි .. මොකද බඩගිනි වෙලාවනේ .... ට්‍රයි එකක් දීල බලන්න ....
    ඇයි මචන් මෙහෙම කියන්නෙ. අපි නම් ගිහින් ආව ගමන් කනවනෙ. එහෙම කන්න හොද නැද්ද එතකොට?

    8mnth walata sahena hoda wardanayak PIC eke hatiyata.patta...
    මචන් කෙට්ටු කෙනෙකුට හරියන එකක් දියන්කො. එක ලොකු කරගන්න විදියකුත් කියන්නකෝ. දැනට ගහනව. ඒත් ප්‍රථිපල හරි අඩුයි නෙ.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ඇයි මචන් මෙහෙම කියන්නෙ. අපි නම් ගිහින් ආව ගමන් කනවනෙ. එහෙම කන්න හොද නැද්ද එතකොට?

    මචන් කෙට්ටු කෙනෙකුට හරියන එකක් දියන්කො. එක ලොකු කරගන්න විදියකුත් කියන්නකෝ. දැනට ගහනව. ඒත් ප්‍රථිපල හරි අඩුයි නෙ.

    machn mehemai uba sellan karapu gaman ube age thiyena energy eka waya wenne muscle build wenna. eth e gaman ma kawoth kama giranaya wenna wadi energy pramanayak yanawa. ekai aduma gane 1 hr wath inna kiyanne. apu gaman kanne ai bn. wash ekak dala himita kapalla...

    uba monada bn illane thrunna...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    machn mehemai uba sellan karapu gaman ube age thiyena energy eka waya wenne muscle build wenna. eth e gaman ma kawoth kama giranaya wenna wadi energy pramanayak yanawa. ekai aduma gane 1 hr wath inna kiyanne. apu gaman kanne ai bn. wash ekak dala himita kapalla...

    uba monada bn illane thrunna...
    ඉතිං බන් වොශ් දාන්නත් එපා කියනවනෙ බන්? ඒකටත් පැයක් ඉන්න ඕනෙනෙ. දැන් එහෙම ඉන්න ඕනෙ නැද්ද එතකොට? ඉංග්‍රීසි වචන ටික දාගන්න බැරි වෙලා.
    මචන් කෙට්ටු කෙනෙකුට හරියන schedule එකක් දියන්කො. wrist එක ලොකු කරගන්න විදියකුත් කියන්නකෝ. දැනට wrist palm down ගහනව. ඒත් ප්‍රථිපල හරි අඩුයි නෙ.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Mchn Me workout Routine eka gana mkd hithanne?

    Mchn Me workout Routine eka gana mkd hithanne?:confused:

    Dumbbell Bench Press
    Alternated Biceps Curl
    Shoulder Press
    Seated Triceps Extension
    Stiff Legged Dead Lift
    Front Raise
    Lying Fly
    Upright Row
    Stationary Lunge
    Toe Raise
    Weighted Crunch
    Dumbbell Side Bend
    One-Arm Palm-Up Wrist Curl

    me okkoma Dumbell wlin kranne:yes:

    -Source-
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ඉතිං බන් වොශ් දාන්නත් එපා කියනවනෙ බන්? ඒකටත් පැයක් ඉන්න ඕනෙනෙ. දැන් එහෙම ඉන්න ඕනෙ නැද්ද එතකොට? ඉංග්‍රීසි වචන ටික දාගන්න බැරි වෙලා.
    මචන් කෙට්ටු කෙනෙකුට හරියන schedule එකක් දියන්කො. wrist එක ලොකු කරගන්න විදියකුත් කියන්නකෝ. දැනට wrist palm down ගහනව. ඒත් ප්‍රථිපල හරි අඩුයි නෙ.

    mehmai bn uba gym eke idan gedara enna aduma gane 30min wath yaine. 30min athi wash ekak daganna. 30min wash eka dagathata passe 1hr walin ubata kanna puluwan..

    wrist curl eka bara dala gahan hodata
    reverse curl
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Mchn Me workout Routine eka gana mkd hithanne?:confused:

    Dumbbell Bench Press
    Alternated Biceps Curl
    Shoulder Press
    Triceps Kickback
    Kneeling One Arm Row
    Lateral Raise
    Lying Fly
    Upright Row
    Stationary Lunge
    Toe Raise

    me okkoma Dumbell wlin kranne:yes:

    machn oka ube 1st schedule ekada. uba godak kettuida? kochara kalekatada oka dunne..?
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    machn oya pathe gym gananam mn danna.. habai mehemai machn anith un bara usana gana dakala uba bara usanna epa machn.. mn mechara kalayak sellan karalath thamath 5KG dagena selan karanawa samahara set.. samahara un e set ekama mage eha pathe gahanawa mata wada bara dala. matath gahanna puluwan machn e bara dala eth gahana widiyak thiyenawa wadina widiyak thiyenawa. wadi bara dala haiyen gahuwoth aga cut wenawa. size karannanam himitama gahanna one.. set 4k withara bara dala gahuwata passe thawa set ekak wadi bara dala gahanna amarui. eka nisa adu bara dala gahanawa. wadinawa kunu wenna. matath onnam lajjaine kiyala wadi bara dammanam ,gahanna puluwan habai matath wadak na, balan inna unta wadakuth na. lajja wunoth ube aga hadaganna wenna machn..

    Hodata kapan machn. kade kama apiriyanam podak kapan.. dawasata 1L walata wada fresh Milk bipan. eka office eke inna gaman wunath karanna puluwanne. 1L fresh milk ma onna. fresh milk ekai, flavored milk ekai mix karala bipan.. uba kana asa gathi athine. ewa witharak kapan godak. thora thora inna onane ethakota.. bithara 5k 10k wath dawasata kana puluwan nam hodai. nathan chicken 200g wage. samaposa kapan packet 1/2 dawasata. hawasata gym yanna puluwannne bn.. 6ta 7 ta wunath kamak na. uwamanawa witharai one. rata gym gihin awith wash ekak dagenama kapan. ethakota kohomath 45min/1hr wage gihinne. badaginna wadi wunoth kanna puluwan pramane wadi.. hamadama gym palayan. nawathanna epa.

    Thankx ban <3 ubala kiyapuwa ahala moral ekak awa, try karala balanawa
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    macahn man tikak mahathi akiwwe bada thiyanawwa.gym ekata yanna onaaa.eth un laga hoda shedule thiyanawada bann
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඇයි මචන් මෙහෙම කියන්නෙ. අපි නම් ගිහින් ආව ගමන් කනවනෙ. එහෙම කන්න හොද නැද්ද එතකොට?

    කෙටියෙන්ම කිව්වොත් .. ෆැට් එක බර්න් වෙන්නේ නෑ .. සෙට් එක දාන්න කලින් කෑවොත් පැය 2ක් වත් ඉන්න ඕන ... :D:D මම දන්න තරමින් හොදේ ... තව දිරවන්න ශක්තිය වැඩියෙන් වැයවෙනවා .... ග්ලුකෝස් මොකද්ද කේස් එකකුත් තියනව .. බඩ ඇතුලේ .....
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    කෙටියෙන්ම කිව්වොත් .. ෆැට් එක බර්න් වෙන්නේ නෑ .. සෙට් එක දාන්න කලින් කෑවොත් පැය 2ක් වත් ඉන්න ඕන ... :D:D මම දන්න තරමින් හොදේ ...

    uba hari machn. set eka danna kalin aduma gane 2/3 kata kalin kanna one...