Android-පට්ට-apps-2ක්

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මගෙ Android phone එක පරිස්සමින් පාවිච්චි කරන නිසාම home button එක වැඩ කරන්නෙ නතුව ගියා.
    එකට solution එකක් හොය හොය යද්දි පට්ට apps 2ක් සෙට් උනා

    1. Swipe Home Button (Google Play)

    qJntxA9qNDBc77RxMTqtN5-iuOzexvkZHe7cwoFpCx_Bltg6kgHkWMzbQJjLYAYTiQ=h310-rw
    RVuRok0fOhMbSyB625vZtINZASi3z1I3Bo6ehSVveEjkTA-LEF-JgqIpfCxT7ynkYp4=h310-rw
    UbERT4gyEHcds8dclEPo-2ELpl1EFBC1PSb5BdYrhtGgnAvi8MTq_szpK-xkES7s81k=h310-rw


    2.Gravity Screen - On/Off (Google play)

    GpNRn4gorGXp7228WPFcG4Eqt_chtYd9FZI56PI-U1YAB50BK0YitfcOc3oCjcEfHQ=w300-rw


    මෙක නිසා screen එක on/off කරන්න buttons ඔබන්න ඔනෙ නැ. වෙන apps තිබ්බට මට මෙක තමා සිරාවටම අල්ලල ගියේ. pocket එකෙ දාගෙන ගියත් එලට වැඩ