::::Cool Ebay Gadgets III::::

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    JVC parapurama man gawa tiyanawa..patta ..10mm drivers. JVC walata wada bass tiana earphone set ekak hambun na tama.bass cannons kiala kianne..man aluten ma gatta eka tamai JVC HAMR77X. gedara sub eka wahala tiyenne me dawas wala..kana pupuranna bass. beats kale.

    ekak kianna ona. JVC earphone arenna headphones ganna epa.man hodata hoyala balala man kamati music ahanna tamai headphone gatte. jvc headphones vocals,classical walata hoda na. a kiuwe nikan plug karot takaran sound enne..anika headphone driver units patta loku nisa nikan plug karata sound ahennema nati ganai. man FIIO mont blanc portable amp eq ekat ekka use karanne

    earphone wala nam oya leda na.superb quality sound. podi deyak..JVC driver units hena loku nisa oke ena earbuds kochara adjust karat kanin watenna balanawa..man man gawa tibba cone shape rubber earbuds hai karagatta

    Ane matath hoda head phone ekak kiyapanko .... loku ganan ewa nam ganna be machanla.... podi ganaka ekak ... mage samart 4n ekata use karannai oni ... ($ 5 - 7) wage ekak ...
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    පැටියා;16938879 said:
    ඔය අඩුවට තියන වොච් වැඩක් නෑ බං ටික දවසක් යද්දි ඕවගෙ පාට යනවා.
    බ්‍රෑන්ඩ් එකක් ගනිං ගාන වැඩි වුනත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. :yes:
    මේ තියෙන්නේ මම මීට අවුරුද්දකට විතර කලින් 1150 කට ගත්තු Curren watch එක. ඕකට වතුරත් වදිනවා නිතරම. ඒත් පාට නම් පොඩ්ඩක්වත් ගිහින් නෑ. වෙලාව වුනත් තවම adjust කරලා නෑ. ටක්කෙටම වැඩ.
    ChFwAe.jpg
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මේ තියෙන්නේ මම මීට අවුරුද්දකට විතර කලින් 1150 කට ගත්තු Curren watch එක. ඕකට වතුරත් වදිනවා නිතරම. ඒත් පාට නම් පොඩ්ඩක්වත් ගිහින් නෑ. වෙලාව වුනත් තවම adjust කරලා නෑ. ටක්කෙටම වැඩ.
    ChFwAe.jpg
    11.gif
    :D gana hatiyata patta item ekak ne hmbwala thiynna
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මේ තියෙන්නේ මම මීට අවුරුද්දකට විතර කලින් 1150 කට ගත්තු Curren watch එක. ඕකට වතුරත් වදිනවා නිතරම. ඒත් පාට නම් පොඩ්ඩක්වත් ගිහින් නෑ. වෙලාව වුනත් තවම adjust කරලා නෑ. ටක්කෙටම වැඩ.
    ChFwAe.jpg

    මේක දැන් ගන්න නැද්ද බන්
    තියනවා නම් ලින්ක් ඒක දාපන්කෝ :confused::confused:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    11.gif
    :D gana hatiyata patta item ekak ne hmbwala thiynna
    අනිවා මචන්. මට නිකමට වගේ සැක හිතුනා wrist band එකේවත් පාට යයි කියලා. එත් මොකුත් වුනේ නැහැ :D

    මේක දැන් ගන්න නැද්ද බන්
    තියනවා නම් ලින්ක් ඒක දාපන්කෝ :confused::confused:
    මේ තියෙන්නේ මචන් මම ගත්තු listing එක. දැන් ගොඩක් කල් නිසා එක close කරලා. ගානත් ඩබල් වෙලා :(
    http://www.ebay.com/itm/140768866550?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ තියෙන්නේ මම මීට අවුරුද්දකට විතර කලින් 1150 කට ගත්තු Curren watch එක. ඕකට වතුරත් වදිනවා නිතරම. ඒත් පාට නම් පොඩ්ඩක්වත් ගිහින් නෑ. වෙලාව වුනත් තවම adjust කරලා නෑ. ටක්කෙටම වැඩ.
    ChFwAe.jpg

    අඩේ පට්ටනෙ බං.
    මම වොච් 5ක් ගෙනාවා අවුරුද්දකට වගේ කලින් දෙකක් මට එකක් අම්මට (Gold) එකක් අක්කට (Rose Gold) අනික මස්සිනාට.
    $25 දෙකයි $15 තුනයි. ඔක්කොම ඒවගෙ පාට ගියා බං. සිල්වර් පාට තුනේම බිබිලි වගේ ආවා යට පැත්තෙන් දාඩියට වෙන්න ඇති.

    ලඟදි ඕඩර් කලා Casio වොච් දෙකක් මටයි අම්මටයි ඒ දෙක නම් පට්ට තාම අවුලක් නෑ :D

    උඹ කියපු බ්‍රෑන්ඩ් එකෙන් එකක් ගෙන්නලා බලන්න ඕනෙ :yes:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    පැටියා;16945970 said:

    Curren වොච් එකේ නම් එතරම් අවුලක් නෑ වගේ මචන්. මම ඔෆිස් එකේ යාලුවෙක්ටත් එකක් ගෙනල්ල දුන්න. පොරත් තවම මොකුත් අප්සෙට් එකක් කිව්වේ නෑ :)
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේ තියෙන්නේ ජූලි 28 වෙනිදා ආපු අයිටම්.
    මේ socks නම් පට්ට සනීපයි දැම්මහම:D මෙහෙ නම් මට මෙච්චර කොලිටි cotton socks හම්බවෙලා නෑ. කඩේට වඩා 150/-ක් වගේ තම අඩු. දවස් 10න් ආව.
    Bs79kA.jpg

    Link: http://www.ebay.com/itm/16124214867...eName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    මවුස් එක නම් ගණන් අඩුම එකක් :oo: desktop pc එකට ගහන්න ගෙනාවේ.

    SF7eIc.jpg

    Link: http://www.ebay.com/itm/190424707712?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
     
    Last edited:

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    මේ තියෙන්නේ ජූලි 28 වෙනිදා ආපු අයිටම්.
    මේ socks නම් පට්ට සනීපයි දැම්මහම:D මෙහෙ නම් මට මෙච්චර කොලිටි cotton socks හම්බවෙලා නෑ. කඩේට වඩා 150/-ක් වගේ තම අඩු. දවස් 10න් ආව.
    Bs79kA.jpg

    Link: http://www.ebay.com/itm/16124214867...eName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    මවුස් එක නම් ගණන් අඩුම එකක් :oo: desktop pc එකට ගහන්න ගෙනාවේ.

    SF7eIc.jpg

    Link: http://www.ebay.com/itm/190424707712?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    Tomtop mouse ekanam ekmanata pichchenawa.