ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: ඒක තමා මටත් හිතා ගන්න බැරි...... :baffled:
    එකම දෙයයි බ්‍රෝ හිතන්න තියෙන්නෙ :sorry::sorry: බයික් එක ටීවීඑස් හෝ බජාජ් කියල තමා :dull::dull:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ජන්තු අයියා;16948180 said:
    ඈ...8000 ට කොහොමද බං ක්ලච් ප්ලේට් යන්නේ?

    මන් කලින් service එකට දාල ගත්තම් gear එක හිරයි වගේ තේරුණා . එත් එච්චර ගණන් ගත්තේ නැ . එකෙන් පස්සේ KM1500 ක් වගේ පැදදා අමාරුවෙන් . අද තේරුණා අවුල් කියල එනිසා තමා දැම්මේ . upset එක තියන් පද්ද නිසා ගිහින් ඇති බන් ගොඩක් දුරට . :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol: ඔව් ඉතින් දුවන බයික් එපායේ කැඩෙන්න..... ගෙවල් වල පුස් කන බයික් කැඩෙන්නේ නෑ නේ....... :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    8000 ? යකෝ මොකක්ද බයික් එක ? :rolleyes:
    Pulsar 150 බන් . [/QUOTE]
    උබ ගියර් දාද්දි ක්ලච් අල්ලනව නේද :P උඩ ගියර් එහෙම ක්ලච් නෙතිවත් දාන්න පුලුවන් හැබැයි හොද නෑ :P:dull::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: ඔව් ඉතින් දුවන බයික් එපායේ කැඩෙන්න..... ගෙවල් වල පුස් කන බයික් කැඩෙන්නේ නෑ නේ....... :rofl:
    උබේම ජාතියෙ එකක් :baffled: බලාගෙන පැදපන් :P බෑන්ක් එකෙන් කොකටත් 8500 ක්ලච් ප්ලේට් වලට වෙන් කරල තියාගන්න :rofl::rofl:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Pulsar 150 බන් .
    උබ ගියර් දාද්දි ක්ලච් අල්ලනව නේද :P උඩ ගියර් එහෙම ක්ලච් නෙතිවත් දාන්න පුලුවන් හැබැයි හොද නෑ :P:dull::baffled:
    [/QUOTE]

    :D:D Clutch එක හිර ගතියක් තිබ්බ බන් . service එකට දාන්න වෙලාවක් තිබ්බෙත් නැ . එච්චර ගණන් ගත්තෙත් නැ . එහෙම තියන් පැද්දා ටික කාලයක් එනිසා කෙල වෙලා කියල තමා කිව්වේ .
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :D:D Clutch එක හිර ගතියක් තිබ්බ බන් . service එකට දාන්න වෙලාවක් තිබ්බෙත් නැ . එච්චර ගණන් ගත්තෙත් නැ . එහෙම තියන් පැද්දා ටික කාලයක් එනිසා කෙල වෙලා කියල තමා කිව්වේ .
    ගියර් හිරයි කිව්ව නේද ඒ කියන්නෙ ක්ලච් ලීවර් එකෙන් හරියට ඩිසෙන්ගේජ් කරල නෑ :rolleyes: එතකොටනම් ගෙවෙන්න පුලුවන් තමා :baffled: හැබැයි එහෙම වෙන්න හේතුව තමා වැඩේ :confused: ක්ලච් කේබල් එකෙ මොකක් හරි සීන් එකක්ද දන්නෑ :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Hero+Honda venna berida?
    :P:P:D

    හීරෝ+හොන්ඩා වල ඕව වෙන්නේ නෑ මොකද ඒවා දුවන්නේ නැහැ නේ ;)
    ඒවාට වෙන්නේ මලකඩ කාල කඩන් වැටෙන එක විතරයි :P
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගියර් හිරයි කිව්ව නේද ඒ කියන්නෙ ක්ලච් ලීවර් එකෙන් හරියට ඩිසෙන්ගේජ් කරල නෑ :rolleyes: එතකොටනම් ගෙවෙන්න පුලුවන් තමා :baffled: හැබැයි එහෙම වෙන්න හේතුව තමා වැඩේ :confused: ක්ලච් කේබල් එකෙ මොකක් හරි සීන් එකක්ද දන්නෑ :dull:

    දන්නේ නැ මචන් . හදල ගෙනාව . දැන්නම් අවුලක් නැ . මෙච්චර ඉක්මනට දාන්න වුන එක ගැන තමා අවුල
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ+හොන්ඩා වල ඕව වෙන්නේ නෑ මොකද ඒවා දුවන්නේ නැහැ නේ ;)ඒවාට වෙන්නේ මලකඩ කාල කඩන් වැටෙන එක විතරයි :P

    :dull::dull::angry::angry:

    දන්නේ නැ මචන් . හදල ගෙනාව . දැන්නම් අවුලක් නැ . මෙච්චර ඉක්මනට දාන්න වුන එක ගැන තමා අවුල
    එල එල.ආයෙ එහෙම හිරයි වගේනම් අනිවා පෙන්නපන් සර්විස් එකකට.නැතුව එහෙම තියන් පදින්න එපා :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උබේම ජාතියෙ එකක් :baffled: බලාගෙන පැදපන් :P බෑන්ක් එකෙන් කොකටත් 8500 ක්ලච් ප්ලේට් වලට වෙන් කරල තියාගන්න :rofl::rofl:

    :frown: අනේ ගොන් ලබ්බෝ.... තොගේ ඔය ගෙදර තියන් දුම් අල්ලන හීරෝ + හොන්ඩා කොටලු හුයන්න වගේ නෙවේ අපේ ඒවා..... දැනට 20,000Km ත් පැනලා...... අපි ඔය 8500ක් වියදම් වෙයි කියලා බයට බයික් ගෙවල් වල තියන් පොල් ගාන්නේ නෑ..... කැඩෙන වෙලාවක කැඩෙන්න දුවනවා....... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: අනේ ගොන් ලබ්බෝ.... තොගේ ඔය ගෙදර තියන් දුම් අල්ලන හීරෝ + හොන්ඩා කොටලු හුයන්න වගේ නෙවේ අපේ ඒවා..... දැනට 20,000Km ත් පැනලා...... අපි ඔය 8500ක් වියදම් වෙයි කියලා බයට බයික් ගෙවල් වල තියන් පොල් ගාන්නේ නෑ..... කැඩෙන වෙලාවක කැඩෙන්න දුවනවා....... :yes:
    නරක වචන කියන්න රිදිල :rofl: ඒක තමා ඉතින් කැඩෙන වෙලාවක කැඩෙන හින්ද රෙඩීපිට ඉමු :love::love::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩුවෙල හන්දියෙ ට්‍රැෆික් ලයිට් හයි කරලත් ඒවා ඕෆ් කරලා තියෙන එකාට :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කඩුවෙල හන්දියෙ ට්‍රැෆික් ලයිට් හයි කරලත් ඒවා ඕෆ් කරලා තියෙන එකාට :angry::angry:

    :rofl: වෙන කවුද ඉතින් අර හුයන නවගමුව පොලිසියේ බත් බැලයෝ ටික තමා..... මට තාමත් මතක් වෙනවා.... ඕකුන් එදා බල්ලෝ වගේ මගේ ලයිසන් එක දුන්න හැටි..... නඩුත් නෑ.... දඩත් නෑ....... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: වෙන කවුද ඉතින් අර හුයන නවගමුව පොලිසියේ බත් බැලයෝ ටික තමා..... මට තාමත් මතක් වෙනවා.... ඕකුන් එදා බල්ලෝ වගේ මගේ ලයිසන් එක දුන්න හැටි..... නඩුත් නෑ.... දඩත් නෑ....... :lol:
    නොදකිං වේ.පු.ලා :angry::angry:
    මුං වාහන වලට ඔයේ යන් නඇරලා හැංගිලා බලං ඉන්නවා පාලම ලග :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නොදකිං වේ.පු.ලා :angry::angry:
    මුං වාහන වලට ඔයේ යන් නඇරලා හැංගිලා බලං ඉන්නවා පාලම ලග :eek:

    :angry: මාත් මේ බලාගෙන ඉන්නේ ආයේ ඔය මාමලා ටික මාව අල්ල ගන්නකම් අර පොඩි ලයිට් දෙකට....... :rofl: එක පාරක් උසාවි කියලා දාලා ඉල්ලන් කෑවා අමතකද කියලා අහන්න...... :lol:

    ඕකුන් ඔය ට්‍රෑෆික් ලයිට් එක ඔන් කරනවා රෑ 8න් පස්සේ..... සමහර දවස් වලට රෑ 1ට 2ටත් ඕක වැඩ....... :dull:
     
    Status
    Not open for further replies.