කා ළඟ හරි තියෙනවා නම් මේ තියෙන පොත් වල PDF, Plz mail එකක් දාන්න. මේ මාතෘකා වලට සමාන පොත් හරි තියෙනවා නම් mail me.
නීති පොත් වල PDF නං නැ..
හැබැයි මං ගාව නීතිපොත් නං බරගානක්ම තියෙනවා..
මොකක් හරි පොතක ඔයාට ඕනේ කරන chapter එකක් එහෙම තියෙනවනං කියන්න මම එක scan කරලා දාන්නං..
මොනවගේ දේවල් ද ඔයාට ඕන.
මාතෘකා කියන්න
කියලා පොතක්