°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    anYA390_460sa_v1.gif

    නෑහ්... එක්සෑමුත් ඉවරයි...:cool::cool:
    ela ela exam eka kohomath repeat neh
    ekanisa meh tike pixuwak natala results aawama belle wala daaganin :yes:
    පලයන් යන්න.. මූසලයා..
    aththane kiwwe :eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කටුකන්න පුලුවන්... සල්ලි තමයි අවුල..:oo:
    වෙලාවකට මල පනිනව..:dull:
    හ්ම්:dull:
    ආට් කොමස් පැත්තේ කැරකිලා බැලුවේ නැද්ද:rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :P mottaya dakka kal
    ගස් ගෝතය:rofl::rofl: තෝව දැක්ක කල්..:rofl:
    ela ela exam eka kohomath repeat neh
    ekanisa meh tike pixuwak natala results aawama belle wala daaganin :yes:

    aththane kiwwe :eek:
    ඔව් බන් අපි අලුත් පීඨයකට ඇතුලත් වෙන්න ඉන්නෙ.. රිපීඨය..:cool:
    ආඩම්බරයි නේහ්..:cool::cool:
    ලණුවක් එවහන්කො හොඳ.. උබේ ඩෙඩ් එන්ඩ් ජොබ් එකෙන් අනාත උනාම බෙල්ලෙවැල දාගන්න තියාගෙන ඉන්න ලණුව උනත් අවුලක් නෑ..:D:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හ්ම්:dull:
    ආට් කොමස් පැත්තේ කැරකිලා බැලුවේ නැද්ද:rolleyes:
    බලන්න වෙලාවක් නෑ යකෝ.. මේ සෙම් එකේ මුල යන්න ඕන.. ආතල් එකට 1ක් කොරගන්න.. :rofl:
    ගණන් ෆේල්ද:rofl:උඹ එකවුන්ට්ස් නේද හදනවා කිව්වේ:P

    :rofl:
    අනේ මන්ද.. ඕක ඉන්න කම්පැනියට බුදුසරණයි.. :rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් බන් අපි අලුත් පීඨයකට ඇතුලත් වෙන්න ඉන්නෙ.. රිපීඨය..:cool:
    ආඩම්බරයි නේහ්..:cool::cool:
    ලණුවක් එවහන්කො හොඳ.. උබේ ඩෙඩ් එන්ඩ් ජොබ් එකෙන් අනාත උනාම බෙල්ලෙවැල දාගන්න තියාගෙන ඉන්න ලණුව උනත් අවුලක් නෑ..:D:rofl:
    ahannath santhosai :rofl:
    lanuwak oona naa ban ube size ekata saariyak hondatama athi :yes:
    mata wena thanak set wuna kukuloh :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බලන්න වෙලාවක් නෑ යකෝ.. මේ සෙම් එකේ මුල යන්න ඕන.. ආතල් එකට 1ක් කොරගන්න.. :rofl:
    එල එල:rofl:
    අනේ මන්ද.. ඕක ඉන්න කම්පැනියට බුදුසරණයි.. :rofl::rofl:
    එකෙන්ම:rofl: කම්පැනියත් හැමදාම වලේ තමයි :dull: