Beats tour headset ekak ganna help

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    Beats by dr dre tour model එකේ හෙඩ් සෙට් යුස් කරන අය ඉන්නවද? මට තැන් 2,3 සෙට් උනා A-grade එව්වා 2000/= SLR සිට 2800/= SLR ගණන් වලට තියෙනවා කියලා. full set with box. හැබැයි online payment කරන්න ඔනේ කිව්වා....
    මචන් උබලා දන්නවානම් කියපන්කෝ ගන්න තැනක් අඩුවට.. ebay එකෙත් තියෙන්නේ ෆට්ට ගහපුවා 45$ වලට වැඩී.....

    tour-black-22-500x500.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෝ වලත්ත මොකක් හරි බලපු ගැම්මටම නේද මේ ත්‍රේඩ් එක දැම්මෙ..?
    ඔය ගැන නම් දන්නෑ බං.. මං Philips හෙඩ් ෆෝන් එකක් මං ගාව තියෙන්නෙ.. හත්දාස් නවසීයක කොහෙද ගත්තෙ.. ලොකු ලොකු එව්වා ගන්න සල්ලි නෑ..:dull:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ලෝකල් එකක් වෙන්න ඇති බන්
    2800කට ඕකක් ගන්න අමාරුයිනේ
    ලින්ක් ඒක දාපන්කෝ
    යුස්‌ කරලනම් නෑ
    skullcandy නම් මේකට වැඩිය හොදයිලු:yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    තෝ වලත්ත මොකක් හරි බලපු ගැම්මටම නේද මේ ත්‍රේඩ් එක දැම්මෙ..?
    ඔය ගැන නම් දන්නෑ බං.. මං Philips හෙඩ් ෆෝන් එකක් මං ගාව තියෙන්නෙ.. හත්දාස් නවසීයක කොහෙද ගත්තෙ.. ලොකු ලොකු එව්වා ගන්න සල්ලි නෑ..:dull:
    :lol::lol::lol::lol::lol: නෑ බන් අත පැටලිලා sex කියලා වැදිලා.......... 7900/= අම්මෝ...:sorry::sorry:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කොහෙන්ද ගන්නේ.. මේකට වඩා සවුන්ඩ්ස් හොඳයිද? කීයක් වෙනවද?

    ebay එකෙන් ගත්තෙ 1550/=. දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනව sounds හොඳයි මටනම්.

    beats ඒකත් එක්ක compare කරලනම් නැහැ මොකද මම beats එකක් යූස් කරල නැහැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol::lol: නෑ බන් අත පැටලිලා sex කියලා වැදිලා.......... 7900/= අම්මෝ...:sorry::sorry:
    :lol:
    ඒක නම් කැරිම සිද්ධිය..:rofl:
    මං බැලුවා යකෝ Full Sex With Box කියන්නෙ මොක්කද කියලා..:dull:
    යකෝ හත්දාස් නවසීය මොකක්ද මේකෙ ඉන්න උන් ගන්න හෙඩ් ෆෝන් වල හැටියට.. මං දැක්කා එකෙක් හතලිස්දාස් ගාණක එකක් අරන් තියෙනවා..:rofl:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    :lol:
    ඒක නම් කැරිම සිද්ධිය..:rofl:
    මං බැලුවා යකෝ Full Sex With Box කියන්නෙ මොක්කද කියලා..:dull:
    යකෝ හත්දාස් නවසීය මොකක්ද මේකෙ ඉන්න උන් ගන්න හෙඩ් ෆෝන් වල හැටියට.. මං දැක්කා එකෙක් හතලිස්දාස් ගාණක එකක් අරන් තියෙනවා..:rofl:

    :cool::cool: මට ෆෝන් එකට හයිකරන් ආතල් එකේ අහන්න ඔනේ බන්... මම ගාවා තිබුනේ sol republic එකක් 5000/= විතර වෙයි.(තැගි ලැබුන එකක්) මිදුලේ ගලක් උස්සලා අතේ පැටලිලා කැඩුනා බන් jack එකෙන්.. .. hard use කරන්න beats හොඳ නිසා බැලුවේ.. 40000/= හෙඩ්ෆෝන් ගැනීම මොන මෝඩකමක්ද බං....
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :lol:
    ඒක නම් කැරිම සිද්ධිය..:rofl:
    මං බැලුවා යකෝ Full Sex With Box කියන්නෙ මොක්කද කියලා..:dull:
    යකෝ හත්දාස් නවසීය මොකක්ද මේකෙ ඉන්න උන් ගන්න හෙඩ් ෆෝන් වල හැටියට.. මං දැක්කා එකෙක් හතලිස්දාස් ගාණක එකක් අරන් තියෙනවා..:rofl:

    හතලිස්දාස් ගාණකට හෙඩ්ෆෝන් එකක්. පිස්සුනෙ බන් යකෝ දවස් කීයක් බොන සල්ලිද මම අහන්නෙ. :oo:

    මමනම් ලැපටයි ෆෝන් එකටයි දෙකටම පාවිච්චි කරන්නෙ 1550 දීල ගත්ත skullcandy එක. :rolleyes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    ජින්තුවා;16952001 said:
    ebay එකෙන් ගත්තෙ 1550/=. දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනව sounds හොඳයි මටනම්.

    beats ඒකත් එක්ක compare කරලනම් නැහැ මොකද මම beats එකක් යූස් කරල නැහැ..

    මොකද්ද බන් මොඩල් එක?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    oya ganata ganna baa
    real beats lkr 25000
    ගන්න තැනක් කියපන්කෝ දන්නවා නම්.. මම කලින් කියපු සේරම online විකුණන් උන් උන්ට සල්ලි දෙන්නත් බයයි. මොකද බන් කිසිම ශුවර් එකක් නැහැ... shop එකක් වගේ නම් අවුලක් නැහැ..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :lol:
    ඒක නම් කැරිම සිද්ධිය..:rofl:
    මං බැලුවා යකෝ Full Sex With Box කියන්නෙ මොක්කද කියලා..:dull:
    යකෝ හත්දාස් නවසීය මොකක්ද මේකෙ ඉන්න උන් ගන්න හෙඩ් ෆෝන් වල හැටියට.. මං දැක්කා එකෙක් හතලිස්දාස් ගාණක එකක් අරන් තියෙනවා..:rofl:

    unga athal unge athal kiwwalu
    ado 40000ta head phone:eek:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජින්තුවා;16952029 said:
    හතලිස්දාස් ගාණකට හෙඩ්ෆෝන් එකක්. පිස්සුනෙ බන් යකෝ දවස් කීයක් බොන සල්ලිද මම අහන්නෙ. :oo:

    මමනම් ලැපටයි ෆෝන් එකටයි දෙකටම පාවිච්චි කරන්නෙ 1550 දීල ගත්ත skullcandy එක. :rolleyes:
    onna oya ganata akak ganna matat kyapan