Problem 18+

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :baffled:

    :dull::dull::dull:
    ඒ වුණාට සුකනියේ ගුරුන්ටත් අකුරු වරදිනවා කියලා අහලා නැතෙයි..?

    අහල තියෙනවා. ඒක කොහොමද උඹට ගැලපෙන්නේ? උඹ ගුරෙක්ද? උඹ ගමෙහ් අනාථ කුකුල් පැටියෙක් නේ බන්. (මේකට නම් අඩේන්න රිදෙයි)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අහල තියෙනවා. ඒක කොහොමද උඹට ගැලපෙන්නේ? උඹ ගුරෙක්ද? උඹ ගමෙහ් අනාථ කුකුල් පැටියෙක් නේ බන්. (මේකට නම් අඩේන්න රිදෙයි)
    ඉතිං කතාවෙ හැටියට මම නෙමේනේ වේසියෙ ගුරා.. මම ශීෂ්‍යයා.. අරුණ ගුරා..:angry:
     
    ඔව් ඌ photoshop කාපර් කෙනෙක් වුනේ නිග්ගට පින් සිද්දවෙන්න... :D:D:D

    chewing.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow akanam atta tamai
    :yes::yes::yes:
    සර්කර්වියට පට්ට දැනුමක් තියෙනවා.. කඩ්ඩ එහෙමත් සුපිරියටම පුළුවන්..
    අනික බලපංකෝ ඌ හදන ලෝගෝ එහෙම..
    පිස්සු හැදෙනවා..
    අරුණ වෙිසිට රිදුනාම මඩ ගහන්නෙ මං හිතන්නෙ..
    :rofl:

    :baffled::baffled::baffled:
    සිරාවටම කිව්වෙ..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :yes::yes::yes:
    සර්කර්වියට පට්ට දැනුමක් තියෙනවා.. කඩ්ඩ එහෙමත් සුපිරියටම පුළුවන්..
    අනික බලපංකෝ ඌ හදන ලෝගෝ එහෙම..
    පිස්සු හැදෙනවා..
    අරුණ වෙිසිට රිදුනාම මඩ ගහන්නෙ මං හිතන්නෙ..
    :rofl:

    හැබැයි ඌ කරන සමහර ඒවාට හිනා යනවා
    මම අපේ වැඩ කරන උන්ට උගේ youtube channel එකේ video ටික පෙන්නුවා
    අඩෝ අපි පට්ට ආතල් එකක් ගත්ත හිනා වෙලා
    එදා ඉදල අඩෝ සිංහලු good morning කියාගෙන තමයි වැඩ කරන්නේ
    පට්ට ආතල්

    ප්‍රසිද්ධ මාධ්‍යක ඕව දැම්ම නම් මූව මාර famous වෙනවා
     
    :rofl::rofl::rofl:
    සිරාවටම පට්ට ආතල් ගන්නෙ ඌ.. ඇයි උඹ දැක්කෙ නැද්ද කඹරගෙ සීන් එක. එතකොට කැම් එකක් අරන් ෆුඩ් සිටි යන සීන්.. හිනා කාලා මැරෙනවා..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :rofl::rofl::rofl:
    සිරාවටම පට්ට ආතල් ගන්නෙ ඌ.. ඇයි උඹ දැක්කෙ නැද්ද කඹරගෙ සීන් එක. එතකොට කැම් එකක් අරන් ෆුඩ් සිටි යන සීන්.. හිනා කාලා මැරෙනවා..
    ow ara 3wheel ake yanna atal oi
    u tawa videos damma nam online fan la hadaganna tibba
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    :rofl::rofl::rofl:
    සිරාවටම පට්ට ආතල් ගන්නෙ ඌ.. ඇයි උඹ දැක්කෙ නැද්ද කඹරගෙ සීන් එක. එතකොට කැම් එකක් අරන් ෆුඩ් සිටි යන සීන්.. හිනා කාලා මැරෙනවා..

    Ewage link tika mata PM karapanko. :D:D
     
    aruna47

    Well-known member
  • නෑ බං.. මං හිතුවෙ අරුණයාගෙ නොදන්නාකම නිසා ඇහුවා කියලා..:rofl:

    :baffled:

    :dull::dull::dull:
    ඒ වුණාට සුකනියේ ගුරුන්ටත් අකුරු වරදිනවා කියලා අහලා නැතෙයි..?

    ඔව් ඌ photoshop කාපර් කෙනෙක් වුනේ නිග්ගට පින් සිද්දවෙන්න... :D:D:D

    උන් දෙන්නගෙ වැඩි වෙනසක් නෑ බං.. ගොඩක් දුරට සමානකම් තියෙනවා..:yes:

    :yes::yes::yes:
    සර්කර්වියට පට්ට දැනුමක් තියෙනවා.. කඩ්ඩ එහෙමත් සුපිරියටම පුළුවන්..
    අනික බලපංකෝ ඌ හදන ලෝගෝ එහෙම..
    පිස්සු හැදෙනවා..
    අරුණ වෙිසිට රිදුනාම මඩ ගහන්නෙ මං හිතන්නෙ..
    :rofl:

    :baffled::baffled::baffled:
    සිරාවටම කිව්වෙ..

    කාපුවගේ වේදනාවට දැන් පොන්නයෝ දෙන්නා පස්සෙන්මයි. හි හි හි රිදුනා නම් පැත්තකට වෙලා අඬපන් සිංහල තට්ට කුකුලෝ :rofl::rofl::rofl::rofl::P
     
    • Like
    Reactions: crazybuddy

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ෂුවර් එකට ඇඩෝබි එකේ උන් දැන් අයිටීඑන් නිව්ස් බලන එක අතඇරල ඇති.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කැරියා ගොන් ප්‍රශ්නයක් අහලා මාව අමාරුවෙ දැම්මනේ..:angry:

    කැරියා දානේ බාර ගත්ත නේද? :angry::angry::angry:

    කැරියෝ........ මම දාන බාරගත්තෙ නෑ
    මං උඹට දාන දෙන්න පොරොන්දුවෙලත් නෑ..

    එහෙනං හුකන්නද මේ number එක දුන්නේ හුත්තෝ board එකට :angry::angry::angry::angry::dull:

    කැරියෝ මම නෙම බෝඩ් එකට නම්බර් එක දැම්මේ.

    ඔයාලා ඔහොම කතා කරන එක හරිද ? නාකි අයියලා විදියට මල්ලිලාට ආදර්ශයක් වෙන්න ඕනේ නේද :P