මචන් ල මට china visit visa ගන්න උවමනා වෙලා තියෙනවා. එකේ procedure එක දන්නා කව්ද ඉන්නේ? invitation letter එකක් arrange කරගන්න පුලුවන්නම් අය ඉන්නවනම් කරුණාකරලා උදව් කරන්න.
මචන් ල මට china visit visa ගන්න උවමනා වෙලා තියෙනවා. එකේ procedure එක දන්නා කව්ද ඉන්නේ? invitation letter එකක් arrange කරගන්න පුලුවන්නම් අය ඉන්නවනම් කරුණාකරලා උදව් කරන්න.

(අනේ දන්නේ නෑ බන්. දන්න එකෙක් කියපල්ලා).
Invitation letter එක නම් ලියුම් කියුම් ගෙන් ඉල්ලා ගන්න පුලුවන්.(අනේ දන්නේ නෑ බන්. දන්න එකෙක් කියපල්ලා).
Rs: 10000 ta China invitation letter dena ekek nam dannawa.Dan gana wedi welada danne ne.

Bump
bump
thanks machan la.bump thama
Ow machan eth mama lankawen newei gaththe ticket ekanam. MAS eke discount rate eka thamai set wune.ubath 9000ta ticket eka gaththada? balagena malaysian airlines yanne. anyway Individual Visa den na mama hithanne visit karanna, group visa thamai ganna one.ekatath invitation one mama hithanne.
Beijing airport ekata machan. Mama Shanghai walatath flight ticket ekak gaththa Beijing walata return ekak.Beijing -> Colombo return eka.ena city eka mokakda?
Beijing airport ekata machan. Mama Shanghai walatath flight ticket ekak gaththa Beijing walata return ekak.Beijing -> Colombo return eka.