Beats tour headset ekak ganna help

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
mp3 අහන්න විතරයි මචන්... mide,high sounds beats වල චොරයිද.. මම ගාවා තිබුණ sol republic එකේ නම් සේරම සම බරව හොඳට තියෙනවා.. අහන්නේ ෆෝන් එකෙන් නිසා තමයි මට beats 2500/= විතර තියෙන එකක් ගන්න බැලුවේ...

chora kiyanne ban bass overwhelming nisa anith ewa clear naha. honda balanced IEM 1k use karala balannama wenawa ban wenasa therenna, nikna explain karnana amarui.

sol republic original ekak da thibbe? SOL REPUBLIC Tracks HD ekanam beats walata wada hodai.

oka fake ne ban 2500 beats eka. skullcandy th ithin bass heavy. oya 2n mokak gaththath wenasak therena 1k na habai loku difference ekak na. habai 2500-3000 spend karana eke thawa tikak dala honda 1k ganna puluwan
 
Last edited:

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    2500 තියන බිට් ලොකල් චින එවා බන් ඔර්ජිනල් එකක් 30ක් විතර වෙනවා වෙන එකක් ගන්න එක ඉට වඩා හොදයි.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ජින්තුවා;16952001 said:
    ebay එකෙන් ගත්තෙ 1550/=. දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනව sounds හොඳයි මටනම්.

    beats ඒකත් එක්ක compare කරලනම් නැහැ මොකද මම beats එකක් යූස් කරල නැහැ..
    ado jinthuva thoge geval koheda, homagamada???
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    Beats ගන්න එපා බේස් විතරයි අනික ගෙවන ගානට කොහොමත් වටින්නේ නැහැ :dull:
    10-15 වගේ වියදම් කරනවානම් Audio Technica ATH-M50 වගේ බලන්න

    අර sachi කියපු klipsch s4 එකත් ගොඩක් හොදයි IEM නම් හොයන්නේ

    Beats, Skullcandy wage kunu godawal walata salli nasthi karanna epa. Gannawanam honda ekak ganin.

    Umba in ears hoyanawanam 3-4kata withara AKG K323, Sennheiser CX300, Ultimate Ears 200, Klipsch S4 wage ekak balapan.

    Headphone aduwata onenam Sennheiser HD201, HD202, AKG K511, K44, Audio Technica ATH-M20X wage ewa balapan. Okkoma 7-8n adu.

    2500 තියන බිට් ලොකල් චින එවා බන් ඔර්ජිනල් එකක් 30ක් විතර වෙනවා වෙන එකක් ගන්න එක ඉට වඩා හොදයි.

    දැන් මම ව්‍යාකුලවෙලා ඉන්නේ මොකක් ගන්නද කියලා.....:confused::confused::confused::confused:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් හොඳ wireless headset brand එකක් (not Bluetooth ) lap එකට use කරන්න දන්න කෙනෙක් කියපන්කො....:confused::confused:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ඔය ගානට තියෙන්නේ බාල ඒවා. ඔරිජිනල් Beats Tour එකත් 30ක් වෙනවා. Klipsch, SkullCandy වගේ බලන්න .. මීට වඩා හොඳ ඒවා තියෙනවා ... ඔයාගේ budget range එකට කිව්වේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    beats headphones පට්ට ගනන් බන්. 2500ට තියෙනවා නම් ඒක අනිවා Copy එකක්. මෙකෙම Duplicate එක හොරට ගහනවා. පරෙස්සමෙන් ගනින්. Original එක පොඩිම සයිස් එක ලංකාවේ මුදලින් 10000කට එහා මිසක් අඩු නෑ. beats Original එක පට්ට ස්වුන්ඩ් බන්. එලකිරි :yes::yes:

    Beats by Dr. Dre - Beats Tour 2.0: $149.99
     
    Last edited:

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    beats headphones පට්ට ගනන් බන්. 2500ට තියෙනවා නම් ඒක අනිවා Copy එකක්. මෙකෙම Duplicate එක හොරට ගහනවා. පරෙස්සමෙන් ගනින්. Original එක පොඩිම සයිස් එක ලංකාවේ මුදලින් 10000කට එහා මිසක් අඩු නෑ. beats Original එක පට්ට ස්වුන්ඩ් බන්. එලකිරි :yes::yes:

    Beats by Dr. Dre - Beats Tour 2.0: $149.99

    mehe euro 100ta ehaa matchn man dala baluwa shop ekkata giyama sound hodaida balanna patta sound :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    තොට මොන හෙඩ් සෙට් ද බන්
    තොපේ ඔය බේස් පතුරු ගැලවිලා ඔජර බැහැපු කන් වලට ඉතින් අර පේමන්ට් එකේ තියනව බන් ගන්න

    150

    :rofl::rofl:

    ස්කර්විය වගේ කිව්ව නම් තව කමක් නෑ

    :lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    ඔය ගානට තියෙන්නේ බාල ඒවා. ඔරිජිනල් Beats Tour එකත් 30ක් වෙනවා. Klipsch, SkullCandy වගේ බලන්න .. මීට වඩා හොඳ ඒවා තියෙනවා ... ඔයාගේ budget range එකට කිව්වේ.

    beats headphones පට්ට ගනන් බන්. 2500ට තියෙනවා නම් ඒක අනිවා Copy එකක්. මෙකෙම Duplicate එක හොරට ගහනවා. පරෙස්සමෙන් ගනින්. Original එක පොඩිම සයිස් එක ලංකාවේ මුදලින් 10000කට එහා මිසක් අඩු නෑ. beats Original එක පට්ට ස්වුන්ඩ් බන්. එලකිරි :yes::yes:

    Beats by Dr. Dre - Beats Tour 2.0: $149.99

    fake bun owwwa

    mehe euro 100ta ehaa matchn man dala baluwa shop ekkata giyama sound hodaida balanna patta sound :dull:

    එහෙමද මචන් උන් online බිස්නස් කරන නිසා check කරන්නත් බැහැ නේ..... මොනවා කරන්නද මන්දා මගෙ හිත කිව්වේ beats හොඳයි කියලා. අනික ඒකේ වයර් එක හොඳට මහතයි නිකන් SATA cable එකක් වගේ. ඉතින් මම එක එක මගුල් කරන නිසා දාගෙන ඉන්න කොට කැඩෙන එකක් නැහැ. අනික් එව්වයේ වයර් හරිම පොඩී.. මගෙ කලින් එකත් ජැක් එකෙන්ම ගැලඋනා...

    උන් නම් කියනවා සවුන්ඩ්ස් හොඳටම හොදයි කියලා.. ගොනාවහම කුණු ගොඩක් වෙයිද දන්නේ නෑ....
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    තොට මොන හෙඩ් සෙට් ද බන්
    තොපේ ඔය බේස් පතුරු ගැලවිලා ඔජර බැහැපු කන් වලට ඉතින් අර පේමන්ට් එකේ තියනව බන් ගන්න

    150

    :rofl::rofl:

    ස්කර්විය වගේ කිව්ව නම් තව කමක් නෑ

    :lol::lol:

    ඔය දුවගෙන ආවේ..... රිදිච්ච තරමට පොර google කරලා එහෙම බලන්ඩ ඇති beats කියන්නේ මොකක්ද? මොනවා ගැනද මුන් කථා කරන්නේ කියලා...
    තොපිලා ඉතින් ලවුඩ් ස්පීකර් වලින් සින්දු දාගෙන නටන උන්නේ. පොල් කොට ස්ටේජ් එකේ ලයිට් වලට පාට පාට ඉටිකොළ චෝච් එකේ අලවලා කරකවන උන්ට මොන beats ද බන්......

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    beats ekak 15K wath wenawa aduma , eth lankawe 10-15K tath thinne replica high quality ekata hadapu packaging serama original wage penna.