Kaspersky help maara wade ban!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machan mama kaspersky 2014 ekak genalla pc ekata damma iye key ekath gatta okkoma hari eth ban update karanna bane extremely out of date kiyala enawane ban? mama click karanna haduwama nikanma serama close wela yanawa uninstall karala damma 10 parak withara eth ehemai ban mokakda mekata karanne?

    678mz8.png

    http://i59.tinypic.com/678mz8.png

    :dull::dull::dull: danna supiri dial mata meka hadaganna udaw karapanko kaspersky eka update karananth ba on karama auto close wela yanawa :confused::confused::confused:
     
    කොල්ලෝ මන් යාලුවෙක්ගෙ pc එකක ඕක හැදුවා. ඔතන සිද්දිය මචන් update server එකේ adress එක පොඩ්ඩක් මිස් වෙන්න ඇති ඔයාට. update setting වල තියෙනවා. ඔයා සල්ලි දීල ගත්ත එකක්ද? නැත්නම් pirated කොපි එකක්ද.? සල්ලි දීල ගත්ත එකක් නම් customer care එකෙන් එකෙන්ම ෆික්ස් කරලා දෙනවා උන්ට කියපු ගමන්. pirated ekak නම් පුතෝ පොඩ්ඩක් බලන්න වෙනවා. වෙන ekak down කරලා බලන්න.
    මේවා පොඩ්ඩක් බලන්න.
    1. මැෂින් එකේ දිනේ + වෙලාව හරිද කියලා
    2. ඔයා proxy server එකක් use කරනවා නම් update settings වල ඒ details දෙන්න.
    3. එහෙම නැත්නම් proxy server එක අයින් කරන්න. (uncheck)

    ඔය මොකුත් ඕනි නැහැ අයින් කරලා aයේ දාපන්. නිකන් uninstall කරාට හරියන්නේ නැහැ බන් kaspersky uninstall tool කියල එකක් තියෙනවා .එකෙන් අයින් කරන්න.
    මේවා බලන්න.
    http://support.kaspersky.com/10014
    http://www.softpedia.com/get/Tweak/Uninstallers/Kaspersky-Anti-Virus-Remover.shtml
     
    mmachan mama iye gatte MC eken 1500k deela 1 user ekak machan mama dan oye uninstall tool eken meka install karala aye dammama KEY eka gani needa?:dull:
     
    mmachan mama iye gatte MC eken 1500k deela 1 user ekak machan mama dan oye uninstall tool eken meka install karala aye dammama KEY eka gani needa?:dull:

    ඔයා kaspa site ekata gihin customer care katha karanna. oyage original ekak nisa.eyala ekenma fix karala dei. uninstall tool eken uninstall karama full license detail arawa mewaayin wenawa. aye aluthin setup kara wage. original ekak nisa kollo kokatath kaspa site eka paththe gihin enna.:yes: