ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඉතින් ඊයේත් හවස මෙහේ ආව වෙලාවේ කිව්වා, අද හෙටම ඔයිල් මාරු කරගන්න ඕනා කියලා..... බොරු නෙවේ..... ඌ උනත් ඒක පිලිගනී..... :yes: :P
    :rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P ඕන් ගෙදරම එක්කන් යන්න වැඩේ සිද්ධ වෙලා වගේ...... ගෙදර එක්කන් ගියේ...... :baffled: ෆාමසියක් තියෙන්නේ කොහෙද කියලත් අහ අහා ගියේ..... :yes:
    ඔහෙ එන්න ඇත්තෙ පවුල් සැලසුම් උපදෙස් ගන්න වෙන්න ඇති නේහ්..
    කඩේ ඩබල ඒවාට එක්ස්පර්ට් නෙහ් :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහෙ එන්න ඇත්තෙ පවුල් සැලසුම් උපදෙස් ගන්න වෙන්න ඇති නේහ්..
    කඩේ ඩබල ඒවාට එක්ස්පර්ට් නෙහ් :rofl:

    කොච්චර එක්ස්පර්ට්ද කියනවනම්..

    නෑ එක්කෝ ඕනේ නෑ...:rofl:

    නූල් එහෙම බෑඳගෙන ආව නේද ඩොටේ ගිහින්...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :angry: යකෝ ඊයෙ හැක් වෙලා නෑ.. ඇත්තටම අක්කා ලු එවෙලෙ ඉදලා තියෙන්නෙ..දන්නවානේ ඉතිං :dull::baffled::baffled:

    :rofl: ඔව්ලු.... ආන් අමතනවලු හෝ ගාලා.... දතා එක්ක ඈරගත්තාද කියලා අහලා...... :P :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: ඔව්ලු.... ආන් අමතනවලු හෝ ගාලා.... දතා එක්ක ඈරගත්තාද කියලා අහලා...... :P :lol:
    :rofl::P මං ඉතිං කියන් නගියෙ නෑ එහෙම අහන්න කිව්වෙ කව්ද කියලා..
    පව්නෙ අඹුඩෙයි පුකයි :P:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl::P මං ඉතිං කියන් නගියෙ නෑ එහෙම අහන්න කිව්වෙ කව්ද කියලා..
    පව්නෙ අඹුඩෙයි පුකයි :P:rofl::rofl:

    :rofl: මම ද.නෑ.දැ.නෑ. :baffled:

    කවුද දන්නේ බං අක්කා බව.... මම හිතුවේ ඕකාගෙම ජෝගියක් කියලා.... ෆෝන් එක දාලා ගියා නම්, ඊයේ තව මොන මොනවා අක්කට අහු නොවෙන්න ඈද්ද.....?? :rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: මම ද.නෑ.දැ.නෑ. :baffled:

    කවුද දන්නේ බං අක්කා බව.... මම හිතුවේ ඕකාගෙම ජෝගියක් කියලා.... ෆෝන් එක දාලා ගියා නම්, ඊයේ තව මොන මොනවා අක්කට අහු නොවෙන්න ඈද්ද.....?? :rofl::P
    කෝල් රෙකෝඩිං කියලා එක්ක හොද වෙලාවට ෆෝන් වලට ආවෙ :P:rofl:

    අඩේ ඒකනෙ කියන්නෙ බං.. පිස්සු හැදෙයි කිව්වලු.:rofl:
    මං කිව්වා අර එක පාරක් හයර් එකක් යන්නත් කථා කරපු නිසා මං හිතුවෙම මේකත් ඒ වගේ එකක් තමා කියලා.. මාමාටත් හිනා :rofl::P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරියා පස්ස රෝදේ ඇදට එජස්ට් කරලා..

    ස්විං ආර්ම් එකේ කට්ට ටිකක් තියනවා ඇනේ හයිවෙන තැන...

    දෙපැත්තෙම එකම ගානට එන්න එජස්ට් කරගනින්..:yes::yes:

    Na bun issarahq rodewage aula thadath ekkq..bike eka adinneth na...:sorry::sorry::sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: ඔව් ඔව්..... රෙදි නෑ..... :lol:

    ආයේ කොහේ මුකුත් බොන්නද..... බඩ පිරිලා කිව්වේ...... :baffled: :P

    මොකක්!!! හරිදුගේ බඩ කොහොමද පිරුණේ?:shocked::shocked::shocked:
    ඔහොම එකක් ඇහුවමයි :baffled:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: ඔව්ලු.... ආන් අමතනවලු හෝ ගාලා.... දතා එක්ක ඈරගත්තාද කියලා අහලා...... :P :lol:
    :dull::dull::P

    Adooo mara wadeee ube convercation ekata podi ekekuth wadan yanna weida:baffled::baffled:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉස්සරහ ඇදවෙන්න ව්දියක් නෑ යකෝ..

    බලපිය කිව්ව එක...:angry::angry:

    :dull::dull::dull::dull::dull: ehemada ela ela..ethakota issaraha rode thadai,,,athin karakewama eka watayak wage yanne...atahta therenawa bike eka breake wela wage kiyala:rolleyes::confused::confused::confused::confused::confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull::dull::dull::dull::dull: ehemada ela ela..ethakota issaraha rode thadai,,,athin karakewama eka watayak wage yanne...atahta therenawa bike eka breake wela wage kiyala:rolleyes::confused::confused::confused::confused::confused:

    එහෙනම් බ්‍රේක් හිරවෙලා ඇති බන්....:yes::yes:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අහෝ කුකුලණි

    බයික් එකේ පස්සේ රෝදේ රේසර් ගැහුවා රෝදේ බුෂ් ගැහුවා.. ස්පොකට් එකේ ඇන පෑසුවා.. ස්වින් ආර්ම් එකේ ග්ර්ස් ගෑවා..

    ගෙදර එන ගමන් ඉසරහ රෝදෙට සෙට්වෙන මීටරේ නයිලෝන් රෝදේ දැම්මා. බලද්දී එකෙත් රේසර් ගෙවිලා... අහෝ දුකකි කුකුලනි..


    පන්චිකාවත්තේ ඇවිදලා සෙට් එකත් රිදෙනවා :sorry::sorry::sorry::sorry:

    මේ බයික් එකේ රේසර් අතගෑවේ ගත්තට පස්සේ පලවෙනි පාරට මම දැනුවත්ව ටයර් සෙට් දෙකක් ගියාට පස්සේ
    ආසන්න වශයෙන් කිමි 40 000ක් වත් දිව්වා. එක දිග ගමන් කොලබ බදුල්ල වගෙත්

    FZ එකේ 7000කිමි යද්දී රේසර් ගිහිල්ලා

    උබලට කොයින්ද AX1


    කියන්නට අමතක උනා කුකුලනි මෙදා පාර IOC එකේ සේර්වෝ ෆුල් සින්තටික් තෙලක් තමයි දැම්මේ 10W40... 1250ක් ලිටරේ.. මාරු කරන්න ඕනි 10 000කිමි සැරයක්... ඇත උඩින් ලාබයි කුකුලනි

    තෙල් එක නිකන් වතුර වගේ.. එන්ගිමේ හෝර්ස් පවර් එකේ වෙනසක් තේරෙනවා.. සෑහෙන ප්ෆොර්මන්ස් වැඩි උනා..

    මගේ එක ලික්විඩ් කුල්.. ෆෑන් එකෙන් එන්ගිමේ රස්නේ හොඳට එනවා මේක දැම්මට පස්සේ එන්ගිමේ රත්වීම 75% වගේ අඩුයි.. ආසනම් දාලා බලපල්ලා.. තෙල් එක ෆකින් ඔසම් :yes::yes::yes::yes:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Na bun issarahq rodewage aula thadath ekkq..bike eka adinneth na...:sorry::sorry::sorry:
    ටෙරී උඩ බ්‍රේක් ලීවර් එක හොදට රිටර්න් වෙනවද බලන්න.එහෙම අවුලක් නැත්නම් කැලිපර් එක ෆෝක් බටෙන් ගලවල ග්‍රීස් කරන්න.පිස්ටන් එක්කම ක්ලීන් කරල ගන්න හොදට.ග්‍රීස් නැති එක වෙන්න ඕනෙ කැලිපර් එක තද වෙලාම තියෙන්නෙ.උබ ගලවන්න යන්න එපා සර්විස් එකටම කියල කරවගන්න :yes: නැත්නම් මේ tutorial එක බලන්නකො
     
    Status
    Not open for further replies.