උබට ඉතින් අත්දැකීම් ඇතිනේ.. සාරි එක්ක ජෝගි නටලා..ahannath santhosai
lanuwak oona naa ban ube size ekata saariyak hondatama athi
mata wena thanak set wuna kukuloh![]()

තවත් ලොන්ත ප්ලේස් එකක් නේද? ඇත්ත කියහන්..

මම කිව්ව ඕකට බෙහෙත් ටිකක් ගනින් කියල..cena kohe giyath monawa karath lindakma thamai set wenne![]()


මූව ආණ්ඩුවේ වැඩකට යවමුද? ලොවෙත් ආණ්ඩුවටත් කෙලවෙනව..එල එල
එකෙන්මකම්පැනියත් හැමදාම වලේ තමයි
![]()


cena wale![]()







